Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සිංහල බෞද්ධ දැනුම.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල බෞද්ධ දැනුම.....

මචංලා…..මේක මගේ පලවෙනි thread එක …..

ඈත අතීතයේ ධාතුසේන රජතුමා විසින් කරවූ සැතපුම් 54 දිගැති යෝධ ඇල සිංහල බෞද්ධ තාක්ෂණයේ විශ්මය මනාවට කියා පායි. මෙහි සැතපුම් 17 ක ආනතිය සැතපුමට අඟල් 6 කි.වර්තමානයේ මෙවැනි නිර්මාණයක් සදහා මිනින්දෝරුවෙකුට නවීන පන්නයේ අම්පන්න theodolite,level instrument,EDM,GPS නැතිව නොහැකිය.නමුත් එදා එම ඉදිකිරීම් සදහා කුමන ආම්පන්න යොදා ගැනුනිදැයි ගැටලුවකි.

එසේම සීගිරියේ උද්යානන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්යාිනවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්යාිත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්යාෙනයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්රකමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්යාුනය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්යාුන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ.

වර්තනමානයේ මහත් ආන්දෝලනයට තුඩු දී ඇති රජරට වකුගඩු ප්රශ්නය ගැන සැලකූ විටද සිංහල බෞද්ධ දැනුම පිලිබඳ මාතෘකාව ඉස්මතුවේ.මෙහිදී මේ පිලිබඳ පරීක්ෂණ පැවැත්වූ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සදහන් කරන්නේ ඔහුගේ පරීක්ෂණ සදහා අධයාත්මික දැනුම ඉවහල් වූ බවයි.ඔහුගේ අවසන් නිගමනය ලෝක සෞඛයය සංවිධානයද තහවුරු කරමින් වාර්ථාවක් නිකුත් කර ඇත.

සමස්තයක් ලෙස ගත් විට,.

අප බෞද්ධ දර්ශනය අනුව අපට ආයතන 6 කින් දැනුම ලබා ගත හැක. ඇස,කන,නාසය,දිව,ශරීරය හා මනස එම ආයතනවේ.මනසින් ලබා ගන්නා දැනුම හැරෙන්නට අනෙක් සියලුම දැනුම අනෙකාට ගෝචර වේ.

මනසින් ලබා ගන්නා අධයාත්මික දැනුම විශ්වාස කරන්නට බුදු දහම අදහන්නන් මැලිකමක් දක්වන්නේ ඇයි දැයි අප විසින් නැගිය යුතු ප්රශ්නයකි. මාගේ අදහසට අනුව නම් රට තුල ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුය යන්නයි.

මේ දවස් වල සිංහල බෞද්ධ පිබිදීමක් රට පුරා ඇතිවෙලා තියෙනවා.මේත් එක්කම අපි මේ අවස්ථාව රටේ යහපතට යොදා ගන්න ඔනේ. මේ පිබිදීම ජාතිවාදී මුහුනුවරක් නොමැතිව රට සිංහල බෞද්ධ චින්තනයකට යොමු කරවන අයුරින් යොදා ගමු.

මේ ගැන ඔයාලගේ අදහස් ……

Some details from Wikipedia

[QUOTE="holiday, post: 14745638, member: 467186"] [b]සිංහල බෞද්ධ දැනුම.....[/b] [LEFT][CENTER][SIZE="5"]මචංලා…..මේක මගේ පලවෙනි thread එක ….. ඈත අතීතයේ ධාතුසේන රජතුමා විසින් කරවූ සැතපුම් 54 දිගැති යෝධ ඇල සිංහල බෞද්ධ තාක්ෂණයේ විශ්මය මනාවට කියා පායි. මෙහි සැතපුම් 17 ක ආනතිය සැතපුමට අඟල් 6 කි.වර්තමානයේ මෙවැනි නිර්මාණයක් සදහා මිනින්දෝරුවෙකුට නවීන පන්නයේ අම්පන්න theodolite,level instrument,EDM,GPS නැතිව නොහැකිය.නමුත් එදා එම ඉදිකිරීම් සදහා කුමන ආම්පන්න යොදා ගැනුනිදැයි ගැටලුවකි. එසේම සීගිරියේ උද්යානන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්යාිනවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්යාිත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්යාෙනයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්රකමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්යාුනය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්යාුන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ. වර්තනමානයේ මහත් ආන්දෝලනයට තුඩු දී ඇති රජරට වකුගඩු ප්රශ්නය ගැන සැලකූ විටද සිංහල බෞද්ධ දැනුම පිලිබඳ මාතෘකාව ඉස්මතුවේ.මෙහිදී මේ පිලිබඳ පරීක්ෂණ පැවැත්වූ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සදහන් කරන්නේ ඔහුගේ පරීක්ෂණ සදහා අධයාත්මික දැනුම ඉවහල් වූ බවයි.ඔහුගේ අවසන් නිගමනය ලෝක සෞඛයය සංවිධානයද තහවුරු කරමින් වාර්ථාවක් නිකුත් කර ඇත. සමස්තයක් ලෙස ගත් විට,. අප බෞද්ධ දර්ශනය අනුව අපට ආයතන 6 කින් දැනුම ලබා ගත හැක. ඇස,කන,නාසය,දිව,ශරීරය හා මනස එම ආයතනවේ.මනසින් ලබා ගන්නා දැනුම හැරෙන්නට අනෙක් සියලුම දැනුම අනෙකාට ගෝචර වේ. මනසින් ලබා ගන්නා අධයාත්මික දැනුම විශ්වාස කරන්නට බුදු දහම අදහන්නන් මැලිකමක් දක්වන්නේ ඇයි දැයි අප විසින් නැගිය යුතු ප්රශ්නයකි. මාගේ අදහසට අනුව නම් රට තුල ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුය යන්නයි. මේ දවස් වල සිංහල බෞද්ධ පිබිදීමක් රට පුරා ඇතිවෙලා තියෙනවා.මේත් එක්කම අපි මේ අවස්ථාව රටේ යහපතට යොදා ගන්න ඔනේ. මේ පිබිදීම ජාතිවාදී මුහුනුවරක් නොමැතිව රට සිංහල බෞද්ධ චින්තනයකට යොමු කරවන අයුරින් යොදා ගමු. මේ ගැන ඔයාලගේ අදහස් …… Some details from Wikipedia[/SIZE][/CENTER][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom