Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක විනාසයක් 2012 සිදු නොවුනත් ලෝකයේ විශාල ස්වභාවික විපත් ඇතිවනප්රවණතාවය සීග්රයෙන් ඉහල ගොස් තිබෙන බව පසුගිය අවුරුදු කිහිපයේ සිදුවුනදෙවල් දිහා බැලුවහම ඕනම කෙනෙකුට පහසුවෙන් අවබෝද කරගන්න පුලුවන් කරුණක්.ඒත්අනාගත ලෝකය තුල මෙසේ භෞතික වශයෙන් විශාල වෙනස්වීම් වන අතරේම ඒ සියල්ලමනුශ්යයාගේ පැවැත්මට තර්ජනයක් වන අයුරින්ම වන බව බුද්ධ දෙශනාවට අනුවමැනවින් පසක් වන කරුණක්.

දීඝ නිකායේ චක්රවත්ති සීහනාද සූත්රයත්,කොසොල් රජතුමාගේ සිහින දහසයත් තුලමැනවින් පැහැදිලි වන්නේ මේ ලෝකය ගුණදර්ම තුලින් මනුශ්ය්යා පිරිහී යන විටස්වාභාවදරමයත් එලෙසම එයට ප්රතිචාර දක්වන බවයි.

පසුගිය සියවස් කිහිපය තුල සීඝ්ර ලෙස භෞතික වශයෙන් දෙවල් නිර්මාණයකරන්නට මිනිසා සමත් වුවත් ඒ සියල්ල තුලම මනුශ්යවර්ගයා තවතවත් පරිහානියකරාම මෙහෙයවෙන්නේ ඒවාට සමගාමීව මිනිසාගේ ආද්යාත්මික දියුණුව සිදුනොවනනිසාවෙන්.ඉතින් අතෘප්තිමත් ලෝකය තුල තව තවත් වෙහෙසෙන මිනිසාට ඒ අවිවේකීජීවට රටාව තුල අතරමන් වු විට තමන්ගේ සිත තුල සිදුවන්නා වූ විපර්යාසය ගැනසිතනන්නට මිනිසාට වෙලාවක් නොලැබේ.මේ තුල සිදුවන්නේ මනුශ්යය වර්ගයා මෙතරම්සුන්දර කල ඒ සිත තුල පවතින තෙතමනය මිනිසා තුලින් අතුරුදහන් වීමයි.සංවේදිබවක් නැති මිනිසා ලෙයින් මසින් සැදුනත් ඔහු ක්රියා කෙරෙන්නේ යන්ත්රයකටනොදෙවෙනිව,එවිට ඔහුගේ හැඟීම් ක්රියාත්මක වන්නේ ගොදුරු සොයන මෘගයන් ගොදුරඩැහැගන්නට මාන බලන්නේ කොය්වෙලාවේද කෙලෙසින් හෝ ගොදුරු කරගෙන තම අවශ්යතාවයපිරිමසා ගෙන

ඉන් එහාට කුමක් වුවත් කම් නැත යන මානසිකත්වය තුලයි.

මේ නිසා අපි කෙතරම් අවිවේකී ජීවිතයක් ගත කලත් මේ යථාර්තය දැනගෙන අපිටහැකි පමණින් සැඩපහරේ කියාගත් නොහැකි තරම් වේගයෙන් ගසාගෙන යන ලෝකය තුල ඒසැඩ පහරින් මිදී තමන්ට තමන් මෙ අකාලික ධර්මය තුල දූපතක් තනා ගත හැකිනම්ලෝකය කුමක් කීවත් එවිට අපි සැබවින්ම ආරක්ශිතයි.ඒ අපි අපට හිමි පියඋරුමයෙන් බැහැරට නොගියොත්.

පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ,උතුම්කළ්යාණමිත්රයන් දුන් මේ උතුම් කලන මිතුරු ඔවදන සැමද සිතේ රැඳේවා..

අපට ලැබුන දුරලභ මනුස්ස ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේගේ දර්මය අපට විවර වෙනමාද්යය තමයි ධර්මයට අනුව බුද්ධියෙන් කල්පනා කිරීමේ හැකියාව...

....හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය..

නමුත් බොහෝ දේ ලැබෙන ලෝකෙ බොහෝ දේ ලැබුනත් යමෙක්ට ප්රඥාව ලැබී නැත්නම් එයාට කිසිවක් ලැබී නැත. ප්රඥාව අහිමිනම් එයාට සියල්ල අහිමියි..

. හැමදේම අහිමිවෙලා යන ලෝකේ යමෙක්ට ප්රඥාව ඇතිකරගෙන එය ආරක්ශා කරගන්නපුලුවන්නම් බුදුරජාන් වහන්සේ දෙශනා කරනව එයා අහිමි වූ කෙනෙක් නොවෙයි.නමුත්ප්රඥාව අහිමිනම් එයාට සියල්ල අහිමි වූ කෙනෙක්.

පුණයානුමෝදනාව

සියළු ධර්ම පාඨ හා "" කොටස් පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් ග්රන්ථ රත්නයන්ගෙන්

[QUOTE="methsri, post: 7058043, member: 65662"] [SIZE=3][COLOR=DarkOrange]ලෝක විනාසයක් 2012 සිදු නොවුනත් ලෝකයේ විශාල ස්වභාවික විපත් ඇතිවනප්රවණතාවය සීග්රයෙන් ඉහල ගොස් තිබෙන බව පසුගිය අවුරුදු කිහිපයේ සිදුවුනදෙවල් දිහා බැලුවහම ඕනම කෙනෙකුට පහසුවෙන් අවබෝද කරගන්න පුලුවන් කරුණක්.ඒත්අනාගත ලෝකය තුල මෙසේ භෞතික වශයෙන් විශාල වෙනස්වීම් වන අතරේම ඒ සියල්ලමනුශ්යයාගේ පැවැත්මට තර්ජනයක් වන අයුරින්ම වන බව බුද්ධ දෙශනාවට අනුවමැනවින් පසක් වන කරුණක්. දීඝ නිකායේ චක්රවත්ති සීහනාද සූත්රයත්,කොසොල් රජතුමාගේ සිහින දහසයත් තුලමැනවින් පැහැදිලි වන්නේ මේ ලෝකය ගුණදර්ම තුලින් මනුශ්ය්යා පිරිහී යන විටස්වාභාවදරමයත් එලෙසම එයට ප්රතිචාර දක්වන බවයි. පසුගිය සියවස් කිහිපය තුල සීඝ්ර ලෙස භෞතික වශයෙන් දෙවල් නිර්මාණයකරන්නට මිනිසා සමත් වුවත් ඒ සියල්ල තුලම මනුශ්යවර්ගයා තවතවත් පරිහානියකරාම මෙහෙයවෙන්නේ ඒවාට සමගාමීව මිනිසාගේ ආද්යාත්මික දියුණුව සිදුනොවනනිසාවෙන්.ඉතින් අතෘප්තිමත් ලෝකය තුල තව තවත් වෙහෙසෙන මිනිසාට ඒ අවිවේකීජීවට රටාව තුල අතරමන් වු විට තමන්ගේ සිත තුල සිදුවන්නා වූ විපර්යාසය ගැනසිතනන්නට මිනිසාට වෙලාවක් නොලැබේ.මේ තුල සිදුවන්නේ මනුශ්යය වර්ගයා මෙතරම්සුන්දර කල ඒ සිත තුල පවතින තෙතමනය මිනිසා තුලින් අතුරුදහන් වීමයි.සංවේදිබවක් නැති මිනිසා ලෙයින් මසින් සැදුනත් ඔහු ක්රියා කෙරෙන්නේ යන්ත්රයකටනොදෙවෙනිව,එවිට ඔහුගේ හැඟීම් ක්රියාත්මක වන්නේ ගොදුරු සොයන මෘගයන් ගොදුරඩැහැගන්නට මාන බලන්නේ කොය්වෙලාවේද කෙලෙසින් හෝ ගොදුරු කරගෙන තම අවශ්යතාවයපිරිමසා ගෙන ඉන් එහාට කුමක් වුවත් කම් නැත යන මානසිකත්වය තුලයි. මේ නිසා අපි කෙතරම් අවිවේකී ජීවිතයක් ගත කලත් මේ යථාර්තය දැනගෙන අපිටහැකි පමණින් සැඩපහරේ කියාගත් නොහැකි තරම් වේගයෙන් ගසාගෙන යන ලෝකය තුල ඒසැඩ පහරින් මිදී තමන්ට තමන් මෙ අකාලික ධර්මය තුල දූපතක් තනා ගත හැකිනම්ලෝකය කුමක් කීවත් එවිට අපි සැබවින්ම ආරක්ශිතයි.ඒ අපි අපට හිමි පියඋරුමයෙන් බැහැරට නොගියොත්. පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ,උතුම්කළ්යාණමිත්රයන් දුන් මේ උතුම් කලන මිතුරු ඔවදන සැමද සිතේ රැඳේවා.. "' අපට ලැබුන දුරලභ මනුස්ස ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේගේ දර්මය අපට විවර වෙනමාද්යය තමයි ධර්මයට අනුව බුද්ධියෙන් කල්පනා කිරීමේ හැකියාව... ....හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය.. නමුත් බොහෝ දේ ලැබෙන ලෝකෙ බොහෝ දේ ලැබුනත් යමෙක්ට ප්රඥාව ලැබී නැත්නම් එයාට කිසිවක් ලැබී නැත. ප්රඥාව අහිමිනම් එයාට සියල්ල අහිමියි.. . හැමදේම අහිමිවෙලා යන ලෝකේ යමෙක්ට ප්රඥාව ඇතිකරගෙන එය ආරක්ශා කරගන්නපුලුවන්නම් බුදුරජාන් වහන්සේ දෙශනා කරනව එයා අහිමි වූ කෙනෙක් නොවෙයි.නමුත්ප්රඥාව අහිමිනම් එයාට සියල්ල අහිමි වූ කෙනෙක්. [/COLOR][/SIZE][COLOR=Blue][B]පුණයානුමෝදනාව සියළු ධර්ම පාඨ හා "" කොටස් පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් ග්රන්ථ රත්නයන්ගෙන්[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom