Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

aada

ගත ගිලන් උවත් සිත ගිලන් කර නොගන්න

යම් දිනක මෙම ශරීරය මෙහි තබා විඤ්ඤාණය ඉවත්ව යනු ඇත. තබා යා යුතු මේ දිරන, ලෙඩ වෙන ශරීරය නිසා ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස් වපුරාගෙන දිගු සසර ගමනෙහි තව තවත් දුක් විඳීමට සැරසීම කුමන නම් අඥාන බවක් ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස

ඒවමේතං ගහපති, එව මේතං ගහපති, ආතුරෝ භයං ගහපති, කායෝ අණ්ඩභූ®තෝ පරියෝනද්ධෝ යො හි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්යං පටිජානෙය්ය, කිමඤ්ඤත්ර බාලයා, තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බංඞ ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සතීති ඒවංහි තෙ ගහපති සික්ඛිතබ්බන්ති

“ගෘහපතිය, එය එසේමය. මේ කය රෝග ඇත්තේමය. මේ කය දුබල බැවින් රෝගයනට බීජයක් වැන්න. සියුම් සිවියෙන් වැසුනේය. ගෘහපතිය, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නීරෝගි බවක් පිළිගන්නේ හෝ අපේක්ෂා කරන්නේ නම් ඒ බාලබව හැර අන් කුමක්ද? එහෙයින් ඔබ විසින් මෙසේ හික්මවිය යුතුයි. “ මාගේ කය ගිලන් වුවත්, සිත නම් ගිලන් නොවේ.” යනුවෙනි. කාරුණික වූ පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ භග්ග දනව්වෙහි සුං සුමාරගිරි නුවර සමීපයෙහි “භේසකලා” නම් මිගදායෙහි වැඩ වසති.

මේ අවස්ථාවෙහි නකුලපිතා නම් වූ ගෘහපති තෙමේ තථාගත බුදුරජාණන් වහන්සේට මෙසේ පවසයි. ගුණබර වැඩිහිටි පියාණන් කෙනෙකුගේ කාරුණික හඬ මෙම වදන් ඔස්සේ ඔබටත් දැනේවි. “ භාග්යවතුන් වහන්ස, ජරා ජීර්ණ වූයෙමි. වයසට ගොස් ඇත්තෙමි. මහලු වුයෙමි. ජීවිතේ අවසන් කාලයට පැමිණ ඇත්තෙමි. ගිලන් වූ ශරීරයක් ඇත්තෙමි. නිතර ඇතිවන ලෙඩ රෝග ඇත්තෙක් වෙමි. මේ නිසා භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වූ සිත සනහන භික්ෂූන් වහන්සේ නිතර දකින්නට අපහසුයි. ස්වාමීනි! යම්සේ බොහෝ කලක් හිත සුව පවතින දහමක් වේ නම්, එවැනි දහමකින් මට අවවාද කරන්න.

අනුශාසනා කරන්න. “ මේ අවස්ථාවෙහිදී මහා කාරුණික වූ තථාගත බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් කළ පාලි පාඨ පෙළ අනුව අවවාද කෙරෙති. එහි අවසන් කොටස නැවත සිහිපත් කරමු. “ ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති” කය ගිලන් වුවත් සිත නම් ගිලන් කරගන්න එපා යන අදහසයි.

මෙම උතුම් අවවාදය අප සෑම කෙනෙකුටම එකසේ ගැළපෙයි. කය නීරෝගීව තබා ගැනීම අවශ්යයය. එනමුත් පඨවි (තදගතිය) ආපෝ (වැගිරෙන ස්වභාවය) තේජෝ (උෂ්ණය) සහ වායෝ (සුළඟ) නම් වූ සතර මහා භූත ධර්මයන් ගෙන් නිර්මිත වූ මෙම කය දිරීමද, බිඳීමද ලෙඩ දුක්වලට භාජනය වීමද උරුමකොට ඇත්තේය. හැබැවින්ම එම වෙනස්වීම්වලදී තමාගේ යයි සම්මුතියෙන් සිතාගත් ශරීරය වුවද තමාටම පාලනයක් නැත්තේය. එබැවින් දිරීම,, ගිලන්බව ඉදිරියේ මානසිකව ඇතිවන සෝක, සන්තාප, දුක්ඛ දෝමනස්සයන්ගෙන් බැහැරව ජීවිතය පවත්වා ගැනීම මානසික සැනසිල්ලකි.

යම් ආකාරයකින් එම මානසික ඒකාග්රතාවය කායික නීරෝගී භාවය පවත්වා ගැනීමට උපකාරයක්ද වනු ඇත. සත්ය වශයෙන්ම සම්මුතියට මේ ශරීරය මගේ යැයි පැවසුවද පරමාර්ථ ධර්මය අනුව තමාට අයත් නැත. අප විසින් සිදු කරන්නේ සෝදා පිරිසුදු කොට, නහවා, කවා පොවා ඇඳුමින් සරසා පවත්වා ගැනීමය. යම් දිනක මෙම ශරීරය මෙහි තබා විඤ්ඤාණය ඉවත්ව යනු ඇත. තබා යා යුතු මේ දිරන, ලෙඩ වෙන ශරීරය නිසා ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස් වපුරාගෙන දිගු සසර ගමනෙහි තව තවත් දුක් විඳීමට සැරසීම කුමන නම් අඥාන බවක් ද?

නකුල පිතු භාග්යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට සතුටු වු සිතින් යුතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතට පැමිණියේය. “ ගෘහපතියෙනි නුඹගේ මුහුණ ප්රසන්නය. ඉන්ද්රියයෝ පැහැපත්ය. පිරිසුදුය. අද භාග්යවතුන් වහන්සේ වෙතින් දැහැම් කතාවක් ඇසුවේදැයි “ සාරිපුත්ත මහ රහත් තෙරහු විමසූහ. “එසේය! භාග්යවතුන් වහන්සේගේ දහම් කතා නමැති අමාවෙන් අභිෂේක වූයෙමි, යි නකුල පිතු සඳහන් කළේය. තමා භාග්යවතුන් වහන්සේගෙන් අසන ලද ප්රශ්නයත්, එම පැනයට භාග්යවතුන් වහන්සේගෙන් ලැබුණු පිළිතුරත් නකුල පිතු සැරියුත් මහ රහත් තෙරණුවන්ට පැවසීය. අනතුරුව භාග්යවතුන් වහන්සේ වදාළ දහමෙහි අරුත, විස්තර කොට පැහැදිළි කරන්නැයි නකුල පිතු විසින් සැරියුත් මහ රහත් තෙරුණුවන්ගෙන් ඉල්ලීය. ඒ මෙසේය.

[QUOTE="methsri, post: 7149679, member: 65662"] [b]aada[/b] [CENTER][SIZE="4"][COLOR="Red"]ගත ගිලන් උවත් සිත ගිලන් කර නොගන්න[/COLOR][/SIZE][/CENTER] යම් දිනක මෙම ශරීරය මෙහි තබා විඤ්ඤාණය ඉවත්ව යනු ඇත. තබා යා යුතු මේ දිරන, ලෙඩ වෙන ශරීරය නිසා ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස් වපුරාගෙන දිගු සසර ගමනෙහි තව තවත් දුක් විඳීමට සැරසීම කුමන නම් අඥාන බවක් ද? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස [SIZE="4"][COLOR="DarkOrange"]ඒවමේතං ගහපති, එව මේතං ගහපති, ආතුරෝ භයං ගහපති, කායෝ අණ්ඩභූ®තෝ පරියෝනද්ධෝ යො හි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්යං පටිජානෙය්ය, කිමඤ්ඤත්ර බාලයා, තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බංඞ ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සතීති ඒවංහි තෙ ගහපති සික්ඛිතබ්බන්ති[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="3"]“ගෘහපතිය, එය එසේමය. මේ කය රෝග ඇත්තේමය. මේ කය දුබල බැවින් රෝගයනට බීජයක් වැන්න. සියුම් සිවියෙන් වැසුනේය. ගෘහපතිය, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නීරෝගි බවක් පිළිගන්නේ හෝ අපේක්ෂා කරන්නේ නම් ඒ බාලබව හැර අන් කුමක්ද? එහෙයින් ඔබ විසින් මෙසේ හික්මවිය යුතුයි. “ මාගේ කය ගිලන් වුවත්, සිත නම් ගිලන් නොවේ.” යනුවෙනි. කාරුණික වූ පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ භග්ග දනව්වෙහි සුං සුමාරගිරි නුවර සමීපයෙහි “භේසකලා” නම් මිගදායෙහි වැඩ වසති. [/SIZE][/COLOR] [SIZE="3"]මේ අවස්ථාවෙහි නකුලපිතා නම් වූ ගෘහපති තෙමේ තථාගත බුදුරජාණන් වහන්සේට මෙසේ පවසයි. ගුණබර වැඩිහිටි පියාණන් කෙනෙකුගේ කාරුණික හඬ මෙම වදන් ඔස්සේ ඔබටත් දැනේවි. “ භාග්යවතුන් වහන්ස, ජරා ජීර්ණ වූයෙමි. වයසට ගොස් ඇත්තෙමි. මහලු වුයෙමි. ජීවිතේ අවසන් කාලයට පැමිණ ඇත්තෙමි. ගිලන් වූ ශරීරයක් ඇත්තෙමි. නිතර ඇතිවන ලෙඩ රෝග ඇත්තෙක් වෙමි. මේ නිසා භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වූ සිත සනහන භික්ෂූන් වහන්සේ නිතර දකින්නට අපහසුයි. ස්වාමීනි! යම්සේ බොහෝ කලක් හිත සුව පවතින දහමක් වේ නම්, එවැනි දහමකින් මට අවවාද කරන්න. අනුශාසනා කරන්න. “ මේ අවස්ථාවෙහිදී මහා කාරුණික වූ තථාගත බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් කළ පාලි පාඨ පෙළ අනුව අවවාද කෙරෙති. එහි අවසන් කොටස නැවත සිහිපත් කරමු. “ ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති” කය ගිලන් වුවත් සිත නම් ගිලන් කරගන්න එපා යන අදහසයි. මෙම උතුම් අවවාදය අප සෑම කෙනෙකුටම එකසේ ගැළපෙයි. කය නීරෝගීව තබා ගැනීම අවශ්යයය. එනමුත් පඨවි (තදගතිය) ආපෝ (වැගිරෙන ස්වභාවය) තේජෝ (උෂ්ණය) සහ වායෝ (සුළඟ) නම් වූ සතර මහා භූත ධර්මයන් ගෙන් නිර්මිත වූ මෙම කය දිරීමද, බිඳීමද ලෙඩ දුක්වලට භාජනය වීමද උරුමකොට ඇත්තේය. හැබැවින්ම එම වෙනස්වීම්වලදී තමාගේ යයි සම්මුතියෙන් සිතාගත් ශරීරය වුවද තමාටම පාලනයක් නැත්තේය. එබැවින් දිරීම,, ගිලන්බව ඉදිරියේ මානසිකව ඇතිවන සෝක, සන්තාප, දුක්ඛ දෝමනස්සයන්ගෙන් බැහැරව ජීවිතය පවත්වා ගැනීම මානසික සැනසිල්ලකි. යම් ආකාරයකින් එම මානසික ඒකාග්රතාවය කායික නීරෝගී භාවය පවත්වා ගැනීමට උපකාරයක්ද වනු ඇත. සත්ය වශයෙන්ම සම්මුතියට මේ ශරීරය මගේ යැයි පැවසුවද පරමාර්ථ ධර්මය අනුව තමාට අයත් නැත. අප විසින් සිදු කරන්නේ සෝදා පිරිසුදු කොට, නහවා, කවා පොවා ඇඳුමින් සරසා පවත්වා ගැනීමය. යම් දිනක මෙම ශරීරය මෙහි තබා විඤ්ඤාණය ඉවත්ව යනු ඇත. තබා යා යුතු මේ දිරන, ලෙඩ වෙන ශරීරය නිසා ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස් වපුරාගෙන දිගු සසර ගමනෙහි තව තවත් දුක් විඳීමට සැරසීම කුමන නම් අඥාන බවක් ද? නකුල පිතු භාග්යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට සතුටු වු සිතින් යුතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතට පැමිණියේය. “ ගෘහපතියෙනි නුඹගේ මුහුණ ප්රසන්නය. ඉන්ද්රියයෝ පැහැපත්ය. පිරිසුදුය. අද භාග්යවතුන් වහන්සේ වෙතින් දැහැම් කතාවක් ඇසුවේදැයි “ සාරිපුත්ත මහ රහත් තෙරහු විමසූහ. “එසේය! භාග්යවතුන් වහන්සේගේ දහම් කතා නමැති අමාවෙන් අභිෂේක වූයෙමි, යි නකුල පිතු සඳහන් කළේය. තමා භාග්යවතුන් වහන්සේගෙන් අසන ලද ප්රශ්නයත්, එම පැනයට භාග්යවතුන් වහන්සේගෙන් ලැබුණු පිළිතුරත් නකුල පිතු සැරියුත් මහ රහත් තෙරණුවන්ට පැවසීය. අනතුරුව භාග්යවතුන් වහන්සේ වදාළ දහමෙහි අරුත, විස්තර කොට පැහැදිළි කරන්නැයි නකුල පිතු විසින් සැරියුත් මහ රහත් තෙරුණුවන්ගෙන් ඉල්ලීය. ඒ මෙසේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom