සිංහල භාශා ප්‍රශ්නයක්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    සිංහල භාශා ප්‍රශ්නයක්

    කවුරු හරි දන්නවද පහල සින්දුවෙ තියෙන "කණක " කියන්නෙ මොකක් ද කියල. ?

    අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
    නැහැනෙ තනිකමක්

    කණක මිණක තරුවක රුව
    නොපෙනුණි ඔබ දකින තුරා
    ලොවක සිරිය නොදුටිමි මම
    ඔබෙ සෙනෙහස ලබන තුරා

    විලක දොළක සුව නොලදිමි
    ඔබ මා හා රැඳෙන තුරා
    මලෙක සුවඳ ඇත මසිතේ
    ඔබ මා ළඟ සිටින තුරා


     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    විනිවිද පෙනෙන කහ පාට කණක වෛරෝඩි නම්වේ :)

    උබලා අපිට කියන්න දෙන්නෙම නැහැනේ:(:( මෙකවත් කියනවා කියලා ආවෙ