සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
සිංහල භාෂාවට Vote කර TopTen ගෙන්න

picture.php


http://www.thetoptens.com/best-languages/

මෙන්න මේ සයිට් එකට ගිහින් සිංහල භාෂාවට චන්දය දිලා,අපේ භාෂාව හොඳම 10යට ගෙන්න සහය දෙන්න.දැනට අපේ භාෂාව චන්ද වලින් තියෙන්නෙ 38 වන ස්ථානයේ,බලමු අපිට් කොච්චර උඩට ගෙන්න පුළුවන් වෙයිද කියලා.මේ ලිස්ට් එකේ Sinhala සහ Sinhalese කියලා දෙකක් තියනවා,චන්ද වලින් උඩින් ඉන්නෙ Sinhalese කියන එක,එ නිසා එකටම චන්දය දිලා එක උඩට ගන්න,මතක ඇතුව ලස්සන අදහසකුත් දාන්න.

මේ ආරාධනාව භාෂාවට ආදරයක් ඇති උදවියට පමණයි.