සිංහල භාෂාව ගැන ප්‍රශ්ණයක්.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    ගීත්මා බණ්ඩාරයන්
    ජෝ අබේවික්‍රමයන්

    වගේ
    නෙත්මි රොෂෙල් රොජර්ස් ට යන් කෑල්ල දාන්නෙ කොහොමද?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    නෙත්මියානෝ
    රොෂෙලානෝ
    රොජර්සුවානෝ

    කලාත්මක මදි වගේ නම්
    රොෂෙල්හු තෙමෙ
    රොජර්ස්හු තෙමෙ කියලා දාපන්😂
    ------ Post added on Jun 24, 2025 at 1:50 PM
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Sinhala gana nam danne na.Habai me badu kalla Derane nila nolath staff member kenek kiyala nan dannawa.Puduma kade yamak yanne eke maha un mekiwa nagganna.(Thawa thiyenawa ithin kiyanna ewa...🥴)