සිංහල:භාෂාව:දෙවන:තැනට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිංහල:භාෂාව:දෙවන:තැනට

    යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම හෙට - සිංහල භාෂාව දෙවන තැනට.!

    http://nethgossip.lk/article/34938

    ශ්‍රී ලංකාවේ තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම හෙට සිදු කිරිමට නියමිතය.

    හෙට උදෑසන නවයට ආරම්භ වන රාජ්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මින්පෙර පළාලි ගුවන්තොටුපළ ලෙසින් හැඳින්වුනු නවීකරණයෙන් පසුව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත වනු ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු ඇතුළුව අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් වේ.

    යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට පැමිණෙන මුල්ම ගුවන් යානය පැමිණෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සිට වේ.

    යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් මිලියන 2 ,250 කි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යෙදවේ.

    කෙසේ වෙතත් මෙම ගුවන් තොටුපළේ නාම පුවරු වල ඡායාරූප සමාජජාලා මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබුණි. ඒ එම නාම පුවරු වල මෙරට ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාව දෙවැනි තැනට දමා දමිළ භාෂාවෙන් නාම පුවරු සඳහන් වීම නිසාය.

    Last edited:
    • Like
    Reactions: thani ataya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ගොන් රනිලායා රට කනවා. ඉලග පස්ට ලන්කවට පරිප්පු දාන්නේ අහසින් නෙවෙයි. කෙලින්ම යාපනය එයාර් පොර්ට් එකට ඉන්දියන් ප්ලෙන් බස්සලා ඉන්දියන් හමුදාවේ ළොරි වලින්ම පරිප්පු ඩිලිවර් කරයි. තමන්ගේ වාසිය බලාගෙන රටේ ආරක්ශක් මර්මස්ස්ථාන එක්ක සෙල්ලම් කරන මේ වගේ මූසල නායකයො නීසා තමා ලන්කවට මෙහෙම උනේ.​
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    image_69b9f10ac7.jpg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    image_c1f29fa274.jpg

    යකෝ කොලබත් දෙමල ඉස්කෝලවල සින්හල නම දෙවනියට දාන්නේ.
    ඔය යන පාරේ නම පොඩ්ඩක් හොයල බලලා දාපන් නෑත්නම් අපි තවත් නිවට ජාතියක් වෙනවා.
    පාරක නමක් දාන කොට වෑඩිම ජනයා බාවිතාකරන බාශාව මුලින්.
    ජාත්යන්තර තෑනක් නිසා ඉන්ගිරිසි අකුරු ලොකුවට.
    ඔහොම බෑලුවම බන්ඩාරනායක එක...
    Immigration.jpg

    ගොසිප් එපා බන්. නිවුස් දාපන්.
    උබලත් හරියට පොන්න ඉරාජ්, අශාන් ද මොකාද වගේ.

    z_p01-BIA_0.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම හෙට - සිංහල භාෂාව දෙවන තැනට.!

    http://nethgossip.lk/article/34938

    ශ්‍රී ලංකාවේ තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම හෙට සිදු කිරිමට නියමිතය.

    හෙට උදෑසන නවයට ආරම්භ වන රාජ්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මින්පෙර පළාලි ගුවන්තොටුපළ ලෙසින් හැඳින්වුනු නවීකරණයෙන් පසුව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත වනු ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු ඇතුළුව අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් වේ.

    යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට පැමිණෙන මුල්ම ගුවන් යානය පැමිණෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සිට වේ.

    යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් මිලියන 2 ,250 කි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යෙදවේ.

    කෙසේ වෙතත් මෙම ගුවන් තොටුපළේ නාම පුවරු වල ඡායාරූප සමාජජාලා මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබුණි. ඒ එම නාම පුවරු වල මෙරට ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාව දෙවැනි තැනට දමා දමිළ භාෂාවෙන් නාම පුවරු සඳහන් වීම නිසාය.

    bump
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගොන් රනිලායා රට කනවා. ඉලග පස්ට ලන්කවට පරිප්පු දාන්නේ අහසින් නෙවෙයි. කෙලින්ම යාපනය එයාර් පොර්ට් එකට ඉන්දියන් ප්ලෙන් බස්සලා ඉන්දියන් හමුදාවේ ළොරි වලින්ම පරිප්පු ඩිලිවර් කරයි. තමන්ගේ වාසිය බලාගෙන රටේ ආරක්ශක් මර්මස්ස්ථාන එක්ක සෙල්ලම් කරන මේ වගේ මූසල නායකයො නීසා තමා ලන්කවට මෙහෙම උනේ.​

    bump
     
    • Like
    Reactions: 2osama