මලයාලම් නලු රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් සමඟින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුලු ලාංකීය නලු නිලියන් රැසක් රංගනයෙන් එක් වූ "Paradise" (පැරඩයිස්) සිනමාපටය ළඟදීම KCC Multiplex හීදී තිරගතවීමට නියමිතයි.
මෙය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ, ඔහුගේ පළමු විදෙස් සිනමා නිර්මාණයයි.
පැරඩයිස් චිත්‍රපටය දිවෙන්නේ මෙරට ආර්ථික උද්ධමන සමයකදී ලංකාවේ සංචාරයකට පැමිනෙන කේරළ යුවලක් සහ ඔවුන්ට මෙරටදී මුහුණ පාන්නට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටා යි.
RRR, Ponniyin Selvan, Saaho වැනි ලෝක ප්‍රසිද්ධ නිර්මාණ රැසකට සම්බන්ධ වූ ශ්‍රීකර් ප්‍රසාද් මෙහි සංස්කරණ ශිල්පියා වන අතර කැමරාකරණය ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ රාජිව් රවී විසිනි.