සිංහල මුස්ලිම් අර්බුදය +Think Again
මේක ගහමරා ගන්න දාන thread එකක් නෙමේ.පොඩ්ඩක් කල්පනා කරල බලන්න මොලේ පාවිච්චි කරලා බලන්න හින්ද මගේ අදහස් ඔයාලට කියන්න හිතුන.මේක කියවල මට හම්බයෙක් කියල බනින්න එපා.
මම මුස්ලිම් නෙමේ.මම එළකිරි එකේ දැකල තියනවා හැමදාම ආගමික වලි.මේකට මට පෙනෙන ප්‍රධාන හේතුව වෙන්නේ මුස්‌ලිම අයගේ සංස්කුර්තිය අපිට ගැලපෙන්නේ නැති එක.එකට මට පෙනෙන හැටියට ලොකුම ගැටලුව.මම හිතන්නේ මේකට ආණ්ඩුව මැදිහත් වෙලා අපේ රටට ගැලපෙන දේවල් කරන්න විතරක් අවසර දෙන්න ඕනේ.අනිත් හැම දෙයක් ම තහනම් කරන්න ඕනේ .උදාහරණයක් විදියට එක කාන්තාවක් පමණක් කසාද බැඳීමට හැකි වීම.(දැනටමත් එහෙමද දන්නේ නැ..උදාහරණයක් විතරයි).නැත්නම් වෙන්නේ මෙහෙම මුස්ලිම් වරුන්ට බනින එකෙන් වෙන්නේ සිංහල ජාතිය ගැන කෝපයක් ඇති වෙන එකයි.ඊට පස්සේ දෙමල සිංහල යුද්දය වගේ මුස්ලිම් සිංහල යුද්දයක් ඇති වෙයි.කාටවත් බැනල කොමෙන්ට් දැම්මට කිසි දෙයක් ලැබෙන නැ .නිකන් ලේ කෝප වෙන එක විතරයි.මේක මගේ අදහසක් විතරයි.අඩු පාඩු තිබීම හෝ වැරදි වෙන්න පුළුවන් පුළුවන්....හිතන්න ඔබට බාරයි.

Last edited: