සිංහල රාජකීය පවුල-Sinhala Royal Family-[Very Rare]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම ස්තූතියි සහෝ

    :):)

    නොදකු
    ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ
    මෙහෙ ඉන්න ගොඩක් උන්ටත් රජ කිව්වොත් ඉතින් ඒ රජ පවුල තමා:frown:

    ඔක තමා අපිට වෙලා තියන වින්නැහියිය,තව වික්ටොරියාගේ,එලිසබේත්ගේ,එඩ්වඩ්ගේ ෆොටෝ එල්ලගෙන ඉන්න උදවිය මම දන්නවා
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    meka kochchara paranada kiyanawanam dakunu peththe kone photo eka gahapu kenath innawa.kawda dekke shadow eka sudu pata shirt ekak edan inna.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැදගත් සහෝ.. බොහොම ස්තුතියි.. ඔයා දැම්මොත් දාන්නෙ වැදත් ත්‍රෙඩ් එකක්.. ඒක ගොඩක් වටිනවා..