සිංහල රැඩිකල් Wrong Generator 🥴

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ammata umbath aawada 🤭?
    මේ අර අනුරාධපුරේ ඩයල් එකද

    එකවුන්ට් එක හැක් වෙලාද මන්දා ත්‍රෙ ඩ් ටික බම්ප් කර කර යන්නෙ කවදාවත් නැතුව
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,347
    113
    මම දෑක්ක මෙතන තැන් කීපයකම කස්ස්ටිය ලැට් පොච්චි, ටකරන් වලට වගෙ tangible දේකට චන්ද්යන දෙන්න තරම් මොඩයි, දැන් wrong generator එක එහෙම අන්දන්න බෑ වගෙ දේවල් කියලා තියෙනවා, බලන් ගියම උන් non-tangible ඒවලින් අන්දන්න පුල්වන් ලෙවල් එකටම ගොබ්බ වෙලා ඉන්නේ.

    සරලවම හොන්ඩ බෝල පච ටිකක් ගහගන්න පුලුවන් උන එකා තමා ඩයල් එක වෙන්නේ
    ඔව් ඔය ඇන්දෙන්නෙ නෑ කිය කිය ඉන්න Wrong generator එක තමයි හොඳටම ඇන්දෙන්නෙ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    ඇමෙරිකාවෙ සෝෂල් මීඩියා හදල තියෙන්නෙම අනිත් රටවල් වල උන්ගෙ මොල හෝදල උන්ගෙ values වලට වඳින සෙට් එකක් හදාගන්න. පේන්නේ නැද්ද හොලිවුඩ් උනත්.