සිංහල රැප් Hits😎😍

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,347
    10,697
    113
    කාලයක් එක්ක කුනහරප එක්ක එපා වීගෙන ගිය සිංහල රැප ආයේ දැන් නැගලම යනවා කියලාහිතෙනවා. මුල ඉදන්ම ආපු රැප් එක්ක, එන එන සුපිරි ඒවා විතරක් අප්ඩේට් කරලා ගමුද..
    ​




     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේකත් අමුතුම එකක් :D



    සැපතිලාන සබර ගති කපාන බත හපාන පති නසාන ඉඳි බලාන රෙදි වෙලාන හැම සමාන..
    දවන ඉස් සොයාන මෝහන ඝන මොක් උරාන.. ඡන්ද මෝහ කැන්ද යන බලාන තොපි නටාන කට බැඳාන..
    වමිය බඹ බලාන සිත මවාන වැන්ද ගාන සුක කරාන තව නැවීය කට ඇදාන කොඳු නවාන..
    ගන්ද අබ්බ ගාත ලෙස හිඳීන සඳ දෙවාන කන ගසාන උන් හිතාන යන වනාන පුක බලාන..

    නිදියගෙන ඉන්න, වැදි ගති හංගන් බලෙන් වැදගත් වෙන්න හදන, බත් ගිල ගිල, පතිවත කෙලෙසන් ඉන්න, රෙදි පෙරෝගෙන ඉන්න කාලකන්නි ඉන්න..

    ඇවිලුන ව්‍යාකූල ඔලු තියන මනස්ගාත වල ඉන්න සමාජෙන් හූරගෙන කන අතරෙම නොදැනීම මනාපය අරන් යනකොට කටේ මුඛවාඩම් බැඳගෙන නටාගෙන පස්සෙන් ගිය සසර අගතියට හේතු කාරණාද තියන උන් ඉන්න..

    බඹවමිය (සරස්වතිය,බ්‍රහ්මයාගේ බිරිඳ) ලෙස දැක ලොල් වූවන් කාමාතුරයන් හා දේවවාදය බදාගෙන ඉන්න..

    ගන්ධබ්බයො වගේ අස්ථාවරව ඉන්නා උන් සහ සියල්ල දැක නොදැක්කා නොහැඟුනා සේ ඉන්නා අබ්බගාතයන් වගේ අනේකවිද චරිත ඉන්න චරිත ඉන්න මනස්ගාත හිතාන ඉන්න විකාර සමාජය..

    :nerd::nerd::nerd:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell

    හරියටම කියනවා නේ. Snoop ගේ podcast 1ka මරැ. ගංජා බිස්නස් කරාට පොරට මාර music knowledge 1k තියෙනවා
    මේ පැර Voice USA ඇවිත් මාර ආතල් එකක් දුන්නා mega mentor විදියට