මම කියන්නේ බන් මිනිස්සු ගැන නෙවෙයි හම්බයෝ අතරත් හොද එවුන් ඉන්න පුලුවන් ,කුරුසයෝ අතරත් හොද එවුන් ඉන්න පුලුවන් ,යුදෙව්වෝ අතරත් හොද එවුන් ඉන්න පුලුවන් මම කියන්නේ උන්ගේ ආගම් (මම කියන්නේ ඒකට CULT කියලා) ගැනයි ඒවා තමයි උන්ව කන්නේ ඉතින් ඒ CULT 100% පිළිපදින එවුන් තමයි හොද නැත්තේ. බෞද්ධ එවුන් අතරත් නරක එවුන් ඉන්නවා නමුත් බෞද්ධ දහම ගත්තොත් වෙනමම ඒකේ කියන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මිනිස්සුන්ට නිදහස දෙන එක ගැන මිසක් බොරු දෙවියෙක්ට කට බලියලා විමුක්තිය සලසාගන්න එක ගැන නෙවෙයි. බෞද්ධ දහමේ නීති නෑ තියෙන්නේ ශික්ෂා පද පමණයි නමුත් ඒබ්රාමික් ආගම් වලින් හදන්නේ බොරු දෙවියෙක්ගේ බයිලා ඇදබාලා මිනිස්සුන්ගේ නිදහස සීමා කරන්නයි. ඒකට මම කැමති නෑ. මේකේ ලෝකේ උතුම්ම වටිනාම දහමක් තියෙනවා නම් ඒක බෞද්ධ ඒක උබලා පිළිගත්තත් නැත්නත් ඇත්ත ඒකයි. මම අනෙක් එවුන් වගේ නෙවෙයි මම අනෙක් එවුන් කියන පළියට වත් පරම්පරාවෙන් ආපු පළියටවත් , පොතේ තිබ්බ පළියටවත් කිව්වට පිළිගන්නේ නෑ මම පිළිගන්නේ තර්කානූකූල ලෙස විශේලේෂණය කරලා නිවැරදි වෙන ඒවා විතරයි ඉතින් මේකම තමයි බෞද්ධ දර්ශනයේ තියෙන්නෙත්. නමුත් අවාසනාවට මේක අද පිළිපදින එවුන් ගොඩක් අඩුයි උන් තමයි බෞද්ධ දර්ශණයත් කන්නේ.
මේ හාමුදුරු කියන ඒවා පොඩ්ඩක් අහලා බලපන් කොච්චර වටිනවද කියලා මේ ටික
https://www.youtube.com/user/yuttadhammo
උබට එක උනාට කමක් නෑ එත් අද 100%ක් නිදහසේ සැප පහසුව ආරක්ෂිතව සතුටින් ඉන්න පුළුවන් රටවල් ඔක්කොම ක්රිස්තියානි රටවල් ඒක පිලිගනින් ඉර්ශියා නොකර මන් උබේ අදහස් හුගක් ඒවාට එකගයි ඒත් කියන්න ඕන උබ මහ කුහක ඩයල් එකක් මන් දැක්ක රන්ජන් රාමනායක ෂරිය නිතිය ගැන කියල තිබ්බ ත්රෙඩ් එකෙත් උබ කියල තිබ්බ උ එහෙම කියන්නේ ක්රිස්තියානි නිසා උන් කොහොමත් හම්බයෝ එක්ක තරහයි නැතුව බෞද්ධ දර්මය රකින්න නෙමෙයිද මොකද්ද මගුලක් ඒකෙන්ම පේනවා උබ මොන තරම් කුහක පොරක් ද කියල උබ ලෝකේ හොදම ජාතිය බෞද්ධ කියල හිතන් හිටියට මියන්මාරය කියන බෞද්ධ රටෙත් ඉන්ටනෙට් නිදහසවත් නෑ දැඩි ලෙස වාරණය කරලා තියෙන්නේ මන්නම් දකින විදියට ලෝකේ අන්තවාදීම ආගම් වලින් එකටම තියෙන්නේ ස්ලාම් දෙකට බෞද්ධ අද ඕන කෙනෙක්ට ආරක්ෂව හොයන යන්න තියෙන්නෙත් බටහිර සුද්දන්ගේ රටවලට මානව අයිතිවාසිකම් ඉහලින්ම රකින්නේ සුද්දන්ගේ රටවල මැදපෙරදිගත් නිදහසේ සැප පහසුව ඉන්න පුළුවන් එකම රටත් ඉශ්රාලය කියන යුදෙව් රට මන්නම් කියන්නේ ලෝකේ හොදම මිනිසුන් ඉන්නේ ක්රිස්තියානි සහ යුදෙව් ආගම් වල මන් සිංහල බෞද්ධ ඒ උනාට මට නම් ලොකු කලකිරීමක් තියෙන්නේ අපේ මිනිස්සු ගැන.