සිංහල වැඩ්ඩො වරෙල්ලා...

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
සිංහල වැඩ්ඩො වරෙල්ලා...

මචන්ලා "ඔවු" කියන එකද හරි නැත්තන් "ඔව්" කියන එකද?
සිංහල වැඩ්ඩො වරෙල්ලා...

Sinhala Degree ekak thiyena ekek udawu karapalla... :P
 
  • Like
Reactions: hmhm95

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    avatar514074_3.gif
     
    • Like
    Reactions: Warrior-FX

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් කියන එක තමා හරි මචං මං දන්න විදියට.. ඒත් ගොඩක් අය ලියන්නෙ ඔවු කියලා.. ඕක සිංහල ටයිප් කරනකොට ලේසියට ටයිප් කරන එකක්.. ඔව් කියලා කොටනවට වඩා ඔවු කියලා ටයිප් කරන්න ලේසියි සිංහල ෆොන්ට් වලින්..:yes: