Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම threads......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙලේ බලෙන් අර්ශස් සුවවන්නේ මෙහෙමයි

සමරනායක වෙදදුරු

ඔය ගුදය ආශ්රිත රෝග බොහොමයක් ගෙඩි හා වණවලටයි ඇතුළත් වන්නේ. එවාට ඇති ප්රතිකාර බොහොමයක් මිනිස්සුන්ට පුළුවන් තරම් ලේසියෙන් කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන්නේ.

මෙතෙන්දි අපේ පරපුරේ ප්රතිකාර හැටියට මූලික වශයෙන් තෙල් ප්රතිකාරයත් සමඟ බෙහෙත් වතුරේ ඉන්දවීම අර්ශස් ගෙඩි තැවීම, තෙල් ඇතුළු කිරීම හා ගෙඩි තෙල්වලින් වැසීම කරනවා. කලින් කලට එක් එක් පුද්ගලයාගේ ඇතිවන දෝෂ කෝපය අනුව ඉහත කී රෝගී ලක්ෂණ ඇතිවුවත් සමහරුන්ගේ උපතින්ම ගුද මාර්ගය ආශ්රිතව පවතින ශිරාවල ඇති දුර්වලතාවයන් නිසා සමහර සහජ අර්ශස් තත්වයන්ද ඇතිවිය හැකියි.

ඊට අමතරව ඉහත කී විවිධ හේතු නිසා හෝ අර්ශස් ගෙඩි පිපිරීමෙන් රක්තය පහ වීමට පටන් ගන්නවා. එවා රක්තජ අර්ශස් ලක්ෂණ පහළ කරනවා. එසේ දීර්ඝ කාලීනව රුධිරය පහවීම නිසා ශරීරයේ ඇතිවන දුර්වලතාවයන්ද, තෙහෙට්ටුවද, අප්රාණිකත්වය ද ප්රධාන තැනක් ගන්නවා. බඩේ වේදනාව හා දෑලවර වේදනාව මූලික වශයෙන් දක්නට ලැබෙනවා. හැබැයි ගුද මගින් ලේ පිටවන හැම අවස්ථාවක්ම රක්තා අර්ශස් නොවන බව පැහැදිලිව වටහා ගත යුතුයි.

එ කියුවේ මළ මගින් ලේ යන්නේ අර්ශස් වලටම විතරක් නෙමෙයි කියන එකද?

ඔව්. ගුදමග පිළිකා, රත්පිත් අවස්ථා, භගන්දරා, ගුදමග පැලීම් වැනි විවිධ රෝග තත්ව යටතේ රුධිරය පිටවෙන්න පුළුවනි. එ නිසා තමයි වෛද්යවරයෙකු සමග කතා කරලා පෙන්වලා රෝගී තත්වය තීරණය කරන්න ඕන කියලා කියුවේ.

අර්ශස් රෝගයෙන් මෙතරම් මිනිස්සු පීඩා විඳින්නේ ඇයි?

මම හිතන්නේ මිනිස්සුන්ගේ කාර්ය බහුලත්වය නිසාම මේ රෝගය මිනිස්සු හොයාගෙන එනවා කියල. මොකද බොහොමයක් දෙනා එකම තැන වැඩි පැය ගණනාවක් වාඩි වෙලා කරන රැකියාවල නියුක්ත අය. එ අයගේ ගුද ආශ්රිත ප්රදේශ නිතරම තැලී පොඩිවී තෙරපී එ ආශ්රිත ශිරා පිම්බීමෙන් මෙම රෝගී තත්ව උදා වෙනවා.

එවාගේම තවත් සමහරු වාහන වල වාඩිවී පැය ගණනාවක දුරගමනාන්ත වල යෙදීම නිසාත් ගුදය ආශ්රිතව ඇතිවන තෙරපීමෙන් එ ආශ්රිත ගෙඩි ඇතිවිය හැකියි. බොහෝ වේලාවට රියෑදුරන් තුළ මෙම රෝගී තත්වය මෙන්ම වෙනත් ගුදමග රෝග බොහොමයක් හඳුනාගත හැකියි.

එ විතරක් නොවේ. සමහර අවස්ථාවන්හි නිසිලෙස මළපහ කිරීමට අවශ්ය වූ විට නිසි ලෙස මළපහ පිට නොකිරීමත් මළවේග දරා සිටීමත් නිසා මෙම අර්ශස් තත්ව ගුදමග ආශ්රිතව එන්න පුළුවනි. ඒවාගේම අධෝ වායු පිට නොකර හිඳීමෙන් ඇතිවන උග්ර මළබද්ධය නිසා ද මළමග අවසානයේ ඇහිරීමෙන් හා තැටමීමෙන් අර්ශස් මතුවීමේ ඉඩකඩ පවතිනවා.

සමහර කාන්තාවන්ට ගර්භනී සමය තුළ ඇතිවන පීඩනයන් සමග අර්ශස් ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් එකලට හටගනු ලබන උග්ර මළබද්ධය මූලික වශයෙන් එකට හේතු වෙනවා.

එම විහරණයන්ගෙන් මෙන්ම ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, හුරුල්ලෝ, කුම්බලාවෝ, අබ, විනාකිරි අච්චාරු, අන්නාසි, ලූණුදෙහි වැනි උෂ්ණාධික ආහාරයට අප දක්වන දැඩි කැමැත්තද මෙම රෝගය ඔබව හොයා එන්න හේතුවන බව ඉතා පැහැදිලිය.

මේ ගුදාශ්රිත රෝග සුවය ගැන ඔබ අවසාන වශයෙන් යමක් කියනවා නම්

මෙහෙමයි. අර්ශස් රෝගියකු තුළ දැකිය හැකි පොදු ලක්ෂණ හැටියට මළබද්ධය, බඩ පුරවා දැමීම, පෙන්නා දෙන්න පුළුවන්. ඒ වගේම ලේ යැම, තෙත ගැලීම, සීදන් යැම. කොන්ද, යටිබඩ හා දණහිස් වේදනාව, ගැස්ට්රයිටිස්, මුත්රා අඩස්සිය, නොසන්සුන් බව අධික ලෙස තරහා යැම, හිස බර ගතිය, පීනස, ආදී අතුරු රෝග තත්ත්වයන් ද දකින්න පුළුවන්.

විශේෂයෙන් අර්ශස් රෝග කියන්නේ බොහෝ කෙනෙක් තව කෙනෙකුට කියන්න අකමැති තනිව වේදනා විඳිමින් හරියට ප්රතිකාර නොකළොත් ජීවිතයෙන් වුවත් වන්දි ගෙවීමට සුදානම් රෝගයක්. මේ රෝග තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කිරීමට සියයට සියයක්ම දේශීය ඖෂධ යොදාගෙන පුරාණ වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කළ තෙලක් මේ සඳහා අප භාවිතා කරනවා. ඒ වගේම අර්ශස් වර්ගය අනුව විශේෂ වූ ක්රමවේද භාවිත කරමින් සති 4 ක් හෝ 6 ක් වැනි කෙටි කාලයකදී ඕනම තත්ත්වයක තිබෙන අර්ශස් රෝගයක් සම්පූර්ණයෙන් සුව කරල දෙනවා. ඒ වගේම අපේ ප්රතිකාර විදි අනෙක් කාර්යයන් පැත්තකට දාල කළ යුත්තක් නොවෙයි. මේ කාර්යය බහුල සමාජයේ ඕනෑම රැකියාවක නිරත වෙලා ඉන්න කෙනකුට වුණත් උදේ සවස මෙම ප්රතිකාර කර ගැනීමෙන් සම්පූර්ණ සුවයක් ඇතිකර ගැනීමට හැකියාවක් තිබෙනවා.

ඒ වගේම අර්ශස් රෝගියෙක් කියන්නෙ බොහෝ විට අපේක්ෂා භංගත්වයට පත්වුණ කෙනෙක් එම නිසා පළමුව වෙද මහත්තය ගැනත් එයාගෙ ප්රතිකාරයන් ගැනත් විශ්වාසය තියල වෙද මහත්තය කියන විදියට වෙදකමත් හෙදකමත් කළොත් අනිවාර්යයෙන්ම මේ කෙටි කාලයේදී සුවය ලබා දෙන බව ස්ථිරවම අපි පොරොන්දු වෙනවා.

සමරනායක වෙදදුරු අර්ශස් රෝගය පිළිබඳ මනා දැනුමක් හා ඊට නිසි ප්රතිකාරයක් කළ හැකි වෛද්යවරයකු බව අපට අසන්නට ලැබුණේ බොහෝ රෝගීන්ගෙනි. මේ පිළිබඳව මිනුවන්ගොඩ සිටි පැමිණි රෝගියකු මුලින්ම මා හා සාකච්ඡාවකට එක්වෙමින්... "මම රැකියාවකට කරන්නෙ වෙළෙ¹ම. සමහර වෙලාවට කාර්යබහුලකම නිසාත් කැෂියර් කූඩුවේ බොහෝ වේලාවක් වාඩිවි සිටීම නිසාත් මට මේ රෝගය වැළඳෙන්න ඇති. අනෙක ආහාර නිසි වේලාවට නොගැනීමෙන් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් දවසක් මම මළපහ කරගන්න බැරිව වැසිකිළිය වටේ රවුම් කිහිපයක් දිව්වේ වේදනාවෙන් කෑ ගස ගසා, කොහොම හරි මේ වෙද මහත්මයා හමු නොවුනා නම් ඇතැම් විට මගේ ජීවිතය නැතිකරගන්නත් ඉඩ තිබුණා. කොහොම වුණත් මම මේ වෙද මහත්තයාගෙන් ප්රතිකාර අරගෙන වැඩි දවසක් ගියේ නැහැ රෝගයෙන් බාගයක්ම සුවවුණා. ඇත්තටම මේ ගැන පැහැදිලිව යමක් කියනවා නම්, අපේ ඉස්පිරිතාලෙ දොස්තර මහත්වරු මට කිව්වෙ අර්ශස් ගෙඩි කපල අයින් කරන්නෙ නැතිව බෙහෙත් බීල විතරක් සුවකර ගන්න බැහැ කියලා. එත් මට දැන් හිතෙනවා සිංහල බෙහෙත්වලින් සුවකරගන්න බැරි රෝගයක් නැහැ කියලා. තවත් සති කීපයක් ප්රතිකාර කිරීමෙන් පසු අර රෝහලෙන් කපන්න කියපු අර්ශස් ගෙඩි වලට මොකද වුණේය කියලා මට හිතාගන්න තරම්වත් බැරිවුණා.

අපි ලේසියටත්, පහසුවටත් ඉංග්රීසි ප්රතිකාර අරගෙන හැමදාම වේදනාවෙන් දුක් විඳිනව මිස මේවගේ ස්ථිරවම සුවයක් ලැබෙන ප්රතිකාරවලට යොමුවන්නේ නැහැ. මම හැමෝටම කියන්නේ සිංහල ප්රතිකාරවලට යොමු වෙනවා නම් රෝග සුවකර ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නොවෙයි. මොකද මගේ අත්දැකීම් ඒකට සාක්ෂි දරන නිසා.

ඒ වනවිට සමරනායක වෙදදුරුගෙන් ප්රතිකාර ගැනීමට පැමිණි සිටි බොහෝ පිරිසක් මේ ප්රතිකාරය ගැන කරුණු ඉදිරිපත් කිරීමට පෙළගැසී සිටියත් එක් රෝගියකුගෙන් ලත් තොරතුරු මා සෑහීමකට පත් කළ හෙයින් තවත් තොරතුරු සොයන්නට නොසිතුවෙමි.

කෙසේ වෙතත් අර්ශස් රෝගයෙන් අනන්ත අප්රමාණ දුක් විඳින රෝගියෙකුට සති කීපයක ප්රතිකාරයෙන් එය සුවයට පත්වෙනවා නම් හෙළ වෙදකමේ මහිමය කෙතෙක්ද යන්න අපට වචනයෙන් විස්තර කළ නොහැක.

ඕනෑම අර්ශස් රෝගියකුට, සතියේ දිනවල මහනුවර කුරුණෑගල පාරේ හෑදෙනිය නගරයේදීත්, ඉරිදා දිනවලදී කොළඹ කොට්ටාව පාරේ හිරිපිටිය දොළේකඩේ පාරේ අංක 129/6 යන ස්ථානයේදීත් අර්ශස් රෝග විශේෂ වයි. පී. සමරනායක වෙදැදුරු හමුවී ප්රතිකාර ගැනීමට අවස්ථාව සලසා ඇත.

[QUOTE="dynamite1234, post: 21295513, member: 502516"] [SIZE="4"][B][U]තෙලේ බලෙන් අර්ශස් සුවවන්නේ මෙහෙමයි සමරනායක වෙදදුරු [/U] ඔය ගුදය ආශ්රිත රෝග බොහොමයක් ගෙඩි හා වණවලටයි ඇතුළත් වන්නේ. එවාට ඇති ප්රතිකාර බොහොමයක් මිනිස්සුන්ට පුළුවන් තරම් ලේසියෙන් කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන්නේ. මෙතෙන්දි අපේ පරපුරේ ප්රතිකාර හැටියට මූලික වශයෙන් තෙල් ප්රතිකාරයත් සමඟ බෙහෙත් වතුරේ ඉන්දවීම අර්ශස් ගෙඩි තැවීම, තෙල් ඇතුළු කිරීම හා ගෙඩි තෙල්වලින් වැසීම කරනවා. කලින් කලට එක් එක් පුද්ගලයාගේ ඇතිවන දෝෂ කෝපය අනුව ඉහත කී රෝගී ලක්ෂණ ඇතිවුවත් සමහරුන්ගේ උපතින්ම ගුද මාර්ගය ආශ්රිතව පවතින ශිරාවල ඇති දුර්වලතාවයන් නිසා සමහර සහජ අර්ශස් තත්වයන්ද ඇතිවිය හැකියි. ඊට අමතරව ඉහත කී විවිධ හේතු නිසා හෝ අර්ශස් ගෙඩි පිපිරීමෙන් රක්තය පහ වීමට පටන් ගන්නවා. එවා රක්තජ අර්ශස් ලක්ෂණ පහළ කරනවා. එසේ දීර්ඝ කාලීනව රුධිරය පහවීම නිසා ශරීරයේ ඇතිවන දුර්වලතාවයන්ද, තෙහෙට්ටුවද, අප්රාණිකත්වය ද ප්රධාන තැනක් ගන්නවා. බඩේ වේදනාව හා දෑලවර වේදනාව මූලික වශයෙන් දක්නට ලැබෙනවා. හැබැයි ගුද මගින් ලේ පිටවන හැම අවස්ථාවක්ම රක්තා අර්ශස් නොවන බව පැහැදිලිව වටහා ගත යුතුයි. එ කියුවේ මළ මගින් ලේ යන්නේ අර්ශස් වලටම විතරක් නෙමෙයි කියන එකද? ඔව්. ගුදමග පිළිකා, රත්පිත් අවස්ථා, භගන්දරා, ගුදමග පැලීම් වැනි විවිධ රෝග තත්ව යටතේ රුධිරය පිටවෙන්න පුළුවනි. එ නිසා තමයි වෛද්යවරයෙකු සමග කතා කරලා පෙන්වලා රෝගී තත්වය තීරණය කරන්න ඕන කියලා කියුවේ. අර්ශස් රෝගයෙන් මෙතරම් මිනිස්සු පීඩා විඳින්නේ ඇයි? මම හිතන්නේ මිනිස්සුන්ගේ කාර්ය බහුලත්වය නිසාම මේ රෝගය මිනිස්සු හොයාගෙන එනවා කියල. මොකද බොහොමයක් දෙනා එකම තැන වැඩි පැය ගණනාවක් වාඩි වෙලා කරන රැකියාවල නියුක්ත අය. එ අයගේ ගුද ආශ්රිත ප්රදේශ නිතරම තැලී පොඩිවී තෙරපී එ ආශ්රිත ශිරා පිම්බීමෙන් මෙම රෝගී තත්ව උදා වෙනවා. එවාගේම තවත් සමහරු වාහන වල වාඩිවී පැය ගණනාවක දුරගමනාන්ත වල යෙදීම නිසාත් ගුදය ආශ්රිතව ඇතිවන තෙරපීමෙන් එ ආශ්රිත ගෙඩි ඇතිවිය හැකියි. බොහෝ වේලාවට රියෑදුරන් තුළ මෙම රෝගී තත්වය මෙන්ම වෙනත් ගුදමග රෝග බොහොමයක් හඳුනාගත හැකියි. එ විතරක් නොවේ. සමහර අවස්ථාවන්හි නිසිලෙස මළපහ කිරීමට අවශ්ය වූ විට නිසි ලෙස මළපහ පිට නොකිරීමත් මළවේග දරා සිටීමත් නිසා මෙම අර්ශස් තත්ව ගුදමග ආශ්රිතව එන්න පුළුවනි. ඒවාගේම අධෝ වායු පිට නොකර හිඳීමෙන් ඇතිවන උග්ර මළබද්ධය නිසා ද මළමග අවසානයේ ඇහිරීමෙන් හා තැටමීමෙන් අර්ශස් මතුවීමේ ඉඩකඩ පවතිනවා. සමහර කාන්තාවන්ට ගර්භනී සමය තුළ ඇතිවන පීඩනයන් සමග අර්ශස් ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් එකලට හටගනු ලබන උග්ර මළබද්ධය මූලික වශයෙන් එකට හේතු වෙනවා. එම විහරණයන්ගෙන් මෙන්ම ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ, හුරුල්ලෝ, කුම්බලාවෝ, අබ, විනාකිරි අච්චාරු, අන්නාසි, ලූණුදෙහි වැනි උෂ්ණාධික ආහාරයට අප දක්වන දැඩි කැමැත්තද මෙම රෝගය ඔබව හොයා එන්න හේතුවන බව ඉතා පැහැදිලිය. මේ ගුදාශ්රිත රෝග සුවය ගැන ඔබ අවසාන වශයෙන් යමක් කියනවා නම් මෙහෙමයි. අර්ශස් රෝගියකු තුළ දැකිය හැකි පොදු ලක්ෂණ හැටියට මළබද්ධය, බඩ පුරවා දැමීම, පෙන්නා දෙන්න පුළුවන්. ඒ වගේම ලේ යැම, තෙත ගැලීම, සීදන් යැම. කොන්ද, යටිබඩ හා දණහිස් වේදනාව, ගැස්ට්රයිටිස්, මුත්රා අඩස්සිය, නොසන්සුන් බව අධික ලෙස තරහා යැම, හිස බර ගතිය, පීනස, ආදී අතුරු රෝග තත්ත්වයන් ද දකින්න පුළුවන්. විශේෂයෙන් අර්ශස් රෝග කියන්නේ බොහෝ කෙනෙක් තව කෙනෙකුට කියන්න අකමැති තනිව වේදනා විඳිමින් හරියට ප්රතිකාර නොකළොත් ජීවිතයෙන් වුවත් වන්දි ගෙවීමට සුදානම් රෝගයක්. මේ රෝග තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කිරීමට සියයට සියයක්ම දේශීය ඖෂධ යොදාගෙන පුරාණ වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කළ තෙලක් මේ සඳහා අප භාවිතා කරනවා. ඒ වගේම අර්ශස් වර්ගය අනුව විශේෂ වූ ක්රමවේද භාවිත කරමින් සති 4 ක් හෝ 6 ක් වැනි කෙටි කාලයකදී ඕනම තත්ත්වයක තිබෙන අර්ශස් රෝගයක් සම්පූර්ණයෙන් සුව කරල දෙනවා. ඒ වගේම අපේ ප්රතිකාර විදි අනෙක් කාර්යයන් පැත්තකට දාල කළ යුත්තක් නොවෙයි. මේ කාර්යය බහුල සමාජයේ ඕනෑම රැකියාවක නිරත වෙලා ඉන්න කෙනකුට වුණත් උදේ සවස මෙම ප්රතිකාර කර ගැනීමෙන් සම්පූර්ණ සුවයක් ඇතිකර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අර්ශස් රෝගියෙක් කියන්නෙ බොහෝ විට අපේක්ෂා භංගත්වයට පත්වුණ කෙනෙක් එම නිසා පළමුව වෙද මහත්තය ගැනත් එයාගෙ ප්රතිකාරයන් ගැනත් විශ්වාසය තියල වෙද මහත්තය කියන විදියට වෙදකමත් හෙදකමත් කළොත් අනිවාර්යයෙන්ම මේ කෙටි කාලයේදී සුවය ලබා දෙන බව ස්ථිරවම අපි පොරොන්දු වෙනවා. සමරනායක වෙදදුරු අර්ශස් රෝගය පිළිබඳ මනා දැනුමක් හා ඊට නිසි ප්රතිකාරයක් කළ හැකි වෛද්යවරයකු බව අපට අසන්නට ලැබුණේ බොහෝ රෝගීන්ගෙනි. මේ පිළිබඳව මිනුවන්ගොඩ සිටි පැමිණි රෝගියකු මුලින්ම මා හා සාකච්ඡාවකට එක්වෙමින්... "මම රැකියාවකට කරන්නෙ වෙළෙ¹ම. සමහර වෙලාවට කාර්යබහුලකම නිසාත් කැෂියර් කූඩුවේ බොහෝ වේලාවක් වාඩිවි සිටීම නිසාත් මට මේ රෝගය වැළඳෙන්න ඇති. අනෙක ආහාර නිසි වේලාවට නොගැනීමෙන් වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් දවසක් මම මළපහ කරගන්න බැරිව වැසිකිළිය වටේ රවුම් කිහිපයක් දිව්වේ වේදනාවෙන් කෑ ගස ගසා, කොහොම හරි මේ වෙද මහත්මයා හමු නොවුනා නම් ඇතැම් විට මගේ ජීවිතය නැතිකරගන්නත් ඉඩ තිබුණා. කොහොම වුණත් මම මේ වෙද මහත්තයාගෙන් ප්රතිකාර අරගෙන වැඩි දවසක් ගියේ නැහැ රෝගයෙන් බාගයක්ම සුවවුණා. ඇත්තටම මේ ගැන පැහැදිලිව යමක් කියනවා නම්, අපේ ඉස්පිරිතාලෙ දොස්තර මහත්වරු මට කිව්වෙ අර්ශස් ගෙඩි කපල අයින් කරන්නෙ නැතිව බෙහෙත් බීල විතරක් සුවකර ගන්න බැහැ කියලා. එත් මට දැන් හිතෙනවා සිංහල බෙහෙත්වලින් සුවකරගන්න බැරි රෝගයක් නැහැ කියලා. තවත් සති කීපයක් ප්රතිකාර කිරීමෙන් පසු අර රෝහලෙන් කපන්න කියපු අර්ශස් ගෙඩි වලට මොකද වුණේය කියලා මට හිතාගන්න තරම්වත් බැරිවුණා. අපි ලේසියටත්, පහසුවටත් ඉංග්රීසි ප්රතිකාර අරගෙන හැමදාම වේදනාවෙන් දුක් විඳිනව මිස මේවගේ ස්ථිරවම සුවයක් ලැබෙන ප්රතිකාරවලට යොමුවන්නේ නැහැ. මම හැමෝටම කියන්නේ සිංහල ප්රතිකාරවලට යොමු වෙනවා නම් රෝග සුවකර ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නොවෙයි. මොකද මගේ අත්දැකීම් ඒකට සාක්ෂි දරන නිසා. ඒ වනවිට සමරනායක වෙදදුරුගෙන් ප්රතිකාර ගැනීමට පැමිණි සිටි බොහෝ පිරිසක් මේ ප්රතිකාරය ගැන කරුණු ඉදිරිපත් කිරීමට පෙළගැසී සිටියත් එක් රෝගියකුගෙන් ලත් තොරතුරු මා සෑහීමකට පත් කළ හෙයින් තවත් තොරතුරු සොයන්නට නොසිතුවෙමි. කෙසේ වෙතත් අර්ශස් රෝගයෙන් අනන්ත අප්රමාණ දුක් විඳින රෝගියෙකුට සති කීපයක ප්රතිකාරයෙන් එය සුවයට පත්වෙනවා නම් හෙළ වෙදකමේ මහිමය කෙතෙක්ද යන්න අපට වචනයෙන් විස්තර කළ නොහැක. ඕනෑම අර්ශස් රෝගියකුට, සතියේ දිනවල මහනුවර කුරුණෑගල පාරේ හෑදෙනිය නගරයේදීත්, ඉරිදා දිනවලදී කොළඹ කොට්ටාව පාරේ හිරිපිටිය දොළේකඩේ පාරේ අංක 129/6 යන ස්ථානයේදීත් අර්ශස් රෝග විශේෂ වයි. පී. සමරනායක වෙදැදුරු හමුවී ප්රතිකාර ගැනීමට අවස්ථාව සලසා ඇත.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom