Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම threads......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල බද්ධයටත් බඩේ අජීර්ණයටත් දෙකටම හොඳයි බෙලි

“දිවුල් දිගට - බෙලි හරහට නොපලල්ලා” යනුවෙන් පැරණි කියමනක් මට මතකයට එන්නේ බෙලි ගෙඩිය කෑමට සැරසෙද්දී, එහි කටුව ඉවත් කරන්නට යන විටදීය. “බෙලි කෑවත් බඩ යනවා - බඩ යන විට බෙලි කනවා” වැනි මතිමතාන්තර අපට හමුවන්නේ විශ්මිත පලතුරක් බව සනාත කරමිනි.

බෙලි ආහාරමය මෙන්ම ඖෂධීය ගුණයෙන්ද අනුනයි. මෙහි සෑම කොටසක්ම ප්රයෝජනයට ගත හැකියි. ඉදුණු බෙලි ගෙඩියක පෝෂණීය අගයන් සලකන විට බෙලි යනු පලතුරක පෝෂණීය අගයටත් වඩා පරිපූර්ණ ආහාරයක් ලෙස සැලකිය හැකියි. කාබෝහයිඩ්රේට්, ප්රෝටීන්, මේදය, විටමින්, කැල්සියම් හා පොස්පරස් ආදියෙන්ද පොහොසත්ය.

මල බද්ධය හා මල බුරුල් වීම

මල බද්ධය හා මල බුරුල් වීම

මල බද්ධය ඇතිවූ විටත්, මල බුරුල්ව යන විටත් බෙලි හොඳ යයි අප අසා තිබෙනවා. මේ ගැන සොයාබැලීමේදී බෙලිවල පවතින විශ්මිත පෝෂණීය ගුණය ගැන කතා නොකරම බැහැ. තදින්ම බඩ බුරුල්ව යන අවස්ථාවලදී මෙන්ම අතීසාරය අවස්ථාවල තමන්ට අපහසු තත්ත්වයක් පවතී නම් ඔබට බෙලි ගැට භාවිතා කිරීම මඟින් අධික ලෙස මල පහවීම පාලනය කළ හැකියි. එහිදී සිදුවන්නේ මල හොඳින් කැටිකිරීමයි.

එවිට දියර ලෙස ගිය මල කැටි ලෙස පිටකල හැකි වන පරිදි පහසු තත්ත්වයකට පත්වේ. නමුත් මල බද්ධයේදී ඉදුණු බෙලි අනුභවයෙන් මලපහ කිරීම පහසු කරවනවා. බෙලිවල ඇති කෙඳි සහිත බව හා එහි ඇති මැලියම්වලින් එන ඹෟෂධීය ගුණය මෙයට බලපානවා. ඒ වගේම ඉදුණු බෙලිවල පවතින මේදය හෙවත් ස්නිග්ධ ගුණය එනම් තෙල් ස්වභාවය මඟින් මල ලිස්සායාමක් සිදුවේ.

බෙලිවල පවතින තවත් හොඳ ගුණයක් වන තීක්ෂණ එනම් ඉතා සියුම් ක්රියාකාරීවීමද මලවල ඝණ ස්වභාවය බුරුල් කිරීමට හේතුවක් වේ. එවිට හොඳින් මල පිටවීම පහසු කරයි. මෙලෙස මල බද්ධයේදී බෙලිවල පවතින මෙවන් විවිධාකාර ගුණ හේතුවෙන් මල පිටවීමේදී පහසු කාරියක් බවට පත් කිරීමට බෙලි හේතු වේ. අර්ශස් රෝගීන්ට වුවද ඉදුණු බෙලි අනුභවය ගුණදායක වන්නේ මේ හේතුව නිසාවෙනි.

ඖෂධීය ගුණ

ඖෂධීය වටිනාකමින් යුක්ත බෙලි ශාකයේ පංචාංගය දේශීය වෙදකමේ බහුල වශයෙන් භාවිතා වේ. බෙලි කටුවල පවා ඖෂධීය ගුණය ඉතා ඉහළයි. බෙලි කටු තම්බා හකුරු සමඟ පානය කිරීම අතීතයේ සිටම පැවත එන්නකි.

සිරුරේ දහඩිය ගඳ නැති කරන, අධික වෙහෙස බව නැති කරන, (Refresh) සිරුර ප්රාණවත් කරනු ලබන බෙලි කටු හා බෙලිමල් පිපාසය සංසිඳුවන කදිම පානයකි. බෙලිමල් තැම්බූ වතුර පානය පිත සමනය කරයි. සිරුරේ දාහ ස්වභාවය සහ වේදනා සමනය කරයි. බෙලි මල් බිව්වම වෙහෙස නිවේ. මෙය ප්රාණජීවයකි. අම්ල පිත්ත හෙවත් ගෑස්ට්රයිටීස් රෝගයෙන් පෙළෙන්නන්ට බෙලි කොළ හොඳ ඖෂධ්යකි.

මේ රෝගයෙන් පීඩා විඳින්නන්ට ක්ෂණික ප්රතිඵල ගෙන දේ. ලේවල සීනි ප්රමාණය පාලනය කළ හැකි ගුණයක් බෙලි කොළ යුෂවල පවතිනවා. තවද ඒවායේ යුෂ තේ හැඳි 2ක් සීනි සහ මී පැණි මිශ්රව පානය කිරිම ගර්භනී වමනය පාලනය කරයි. බෙලි කොළ තම්බා එහි එන දුම ආශ්වාස කිරීමේදී සෙම බුරුල් කර ඉවත් කිරිමට උදව් කරයි. බෙලි මුල් තම්බා බොහෝසෙයින් සිදුවා ගත් කළ ලැබෙන ක්ෂායට සීනි මී පැණි මිශ්රකාර දීමෙන් සිරුරේ උණ, අජීර්ණ, අතීසාර, ග්රහණි රෝග (මල ද්රවත්වයෙන් නිරතුරුව පහවීම - (Irritable Bowel Syndrome) හා මුත්රා රෝග වැනි රෝගවලට යෝග්යයි.

බෙලි ආහාරයට ගැනීමෙන් තද හිරු එළියට සම නිරාවරණය වීමෙන් ඇතිවන සංකූලතාවලට ඔරොත්තු දීමේ හැකියාව ඇත. ඉඳුණු බෙලි හදවතට හා මොළයට ගුණදායක වේ. බෙලි පත්ර වලින් සකස් කරගනු ලැබූ තලපය ඇස් රෝග විවිධ ප්රදාහ අධික උණ ආදී රෝගවලට පැලැස්තරයක් ලෙස භාවිතා කරයි. බෙලිමල් වලින් ඇස් සේදීම සඳහා ඖෂධය දියරයක් සකස් කර ගත හැකියි. බෙලි පොතු මැලේරියා රෝගය හා මාළු විෂවීම සඳහාත් භාවතා කරයි. බෙලි මුල් පත්ර හා පොතු සර්ප විෂට ප්රතිකාර සඳහා ලබාගනී. මේවා කුඩාම දරුවන්ගේ ආමාශයේ රෝග සුව කිරීමටද භාවිතා වේ. සිරුරේ දුර්වලත්වයන් සඳහා බහුලව භාවිතා කරන දසමුලාරිෂ්ඨයට බෙලි මුල් ප්රධාන ද්රව්යයකි.

භාවිත ද්රව්යයක් ලෙස

තේ, කෝපි වෙනුවට නිවසේ භාවිතයට හා නිවසට එන අමුත්තන්ට සංග්රහ කිරිමට වියළාගත් බෙලි මල් තම්බා පානයක් ලෙස සකසා ගත හැකි අතර පෑසුණු බෙලි කටුද ජලයේ තම්බා තේ වලට ආදේශයක් ලෙසද ගත හැකියි. බෙලි පලතුරක් පමණක් නොව ශාකයේ සියළුම කොටස් විවිධ අවශ්යතා සඳහා භාවිතා කළ හැකියි. බෙලි පෝෂ්යදායී බවින් වැඩම දේශීය පලතුරුවලින් එකකි.

ඉදුණු බෙලි ඒ ආකාරයෙන්ම හෝ අවශ්ය නම් සීනි මිශ්රකර ආහාරයට ගත හැකියි. හොඳින් පෑසූණු බෙලි ජලයේ තම්බා එම මදය ආහාරයට ගැනීමද එම ජලය පානය කිරීමද බෙලි ආහාරයට ගැනීමේ සාමාන්ය ආකාරයයි. බෙලි සමඟ සීනි හා මී කිරි මිශ්ර කිරීමෙන් ශක්ති ජනක පානයක් සකස් කළ හැකියි. බෙලි මදය බීම, කෝඩියල්, ජෑම් සහ පලතුරු බාර් සෑදීමට භාවිතා කළ හැකියි. කල්තබාගත හැකි විශේෂ රසකැවිලි සකස් කළ හැකියි. ළපටි බෙලි පත්ර අඹරා ලබාගන්නා යුෂය යොදා රසවත් කොළ කැඳක්ද සකස් කර ගත හැකියි.

වෘත්තීමය වටිනාකම

බෙලි සංස්කෘතිමය වශයෙන් ශ්රී ලංකාව තුළ බොහෝ පුද පූජා සඳහා අනිවාර්යෙන්ම යොදා ගනී. වාසනාව, ශි්රයාව ගෙන දෙන ශ්රී ඵලයක් වශයෙන් විශ්වාස කෙරේ. බෙලි ශාක කොටස් ගෙවත්තේ වගා කර ගැනීමෙන් නිවසට සිරිකත ළඟාවන බවටද මතයක් පවතී. මිහිකතට සෙවණ දෙන වෘක්ෂයක් වශයෙන් හා මිනිසගේ පැවැත්ම සාර්ථක කරදෙන අයෝමය හස්තයක් ලෙස බෙලිවලට අද වෘත්තීමය වටිනාකමක් ලබාදී ඇත. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට මෙහි දැව, මුල්, පොතු, මල්, පත්ර, ගෙඩි භාවිතා කරනු ලබයි. මේ අනුව බෙලි ආහාරමය, සෞඛ්යමය ඖෂධීය හා ආගමික වටිනාකමක් මෙන්ම වානිජමය වටිනාකම්ක්ද සමන්විත පලතුරකි.

පෝෂණීය අගය

පෝෂ්යදායී පලතුරක් වන බෙලිවල අඩංගු විටමින් වර්ග අතර විටමින් බී2 බහුලව ඇත. හොඳින් ඉදුණු බෙලි ගෙඩියක මදය 60 - 80ඨ ක් පමණ ඇත.

(එහි මාංශලයේ 100ඨ ක අන්තර්ගතය)

ප්රෝටීන් - ග්රෑම් 18

මේදය - ග්රෑම් 39

කාබෝහයිඩ්රේට් - ග්රෑම් 318

කැල්සියම් - මිලි ග්රෑම් 85

පොස්පරස් - මිලි ග්රෑම් 50

යකඩ - මිලි ග්රෑම් 6

විටමින් සී - මිලි ග්රෑම් 8

තයමින් - මයික්රො ග්රෑම් 13

රයිබෝප්ලේමින් - මයික්රො ග්රෑම් 119

ශක්තිය - කිලෝ කැලරි 137

ජලය - ග්රෑම් 615

කැරොටින් - මිලි ග්රෑම් 55

පෙක්ටීන් - ග්රෑම් 25

මෙහි ඇමයිනෝ අම්ල 17ක් අඩංගු බව වාර්තා වී ඇත.

වෛද්ය චන්ද්රිකා වැලිවිටිගොඩ

ස්වර්ණා ආරියවංශ

[QUOTE="dynamite1234, post: 21295523, member: 502516"] [B][SIZE="4"][U]මල බද්ධයටත් බඩේ අජීර්ණයටත් දෙකටම හොඳයි බෙලි[/U] “දිවුල් දිගට - බෙලි හරහට නොපලල්ලා” යනුවෙන් පැරණි කියමනක් මට මතකයට එන්නේ බෙලි ගෙඩිය කෑමට සැරසෙද්දී, එහි කටුව ඉවත් කරන්නට යන විටදීය. “බෙලි කෑවත් බඩ යනවා - බඩ යන විට බෙලි කනවා” වැනි මතිමතාන්තර අපට හමුවන්නේ විශ්මිත පලතුරක් බව සනාත කරමිනි. බෙලි ආහාරමය මෙන්ම ඖෂධීය ගුණයෙන්ද අනුනයි. මෙහි සෑම කොටසක්ම ප්රයෝජනයට ගත හැකියි. ඉදුණු බෙලි ගෙඩියක පෝෂණීය අගයන් සලකන විට බෙලි යනු පලතුරක පෝෂණීය අගයටත් වඩා පරිපූර්ණ ආහාරයක් ලෙස සැලකිය හැකියි. කාබෝහයිඩ්රේට්, ප්රෝටීන්, මේදය, විටමින්, කැල්සියම් හා පොස්පරස් ආදියෙන්ද පොහොසත්ය. මල බද්ධය හා මල බුරුල් වීම මල බද්ධය හා මල බුරුල් වීම මල බද්ධය ඇතිවූ විටත්, මල බුරුල්ව යන විටත් බෙලි හොඳ යයි අප අසා තිබෙනවා. මේ ගැන සොයාබැලීමේදී බෙලිවල පවතින විශ්මිත පෝෂණීය ගුණය ගැන කතා නොකරම බැහැ. තදින්ම බඩ බුරුල්ව යන අවස්ථාවලදී මෙන්ම අතීසාරය අවස්ථාවල තමන්ට අපහසු තත්ත්වයක් පවතී නම් ඔබට බෙලි ගැට භාවිතා කිරීම මඟින් අධික ලෙස මල පහවීම පාලනය කළ හැකියි. එහිදී සිදුවන්නේ මල හොඳින් කැටිකිරීමයි. එවිට දියර ලෙස ගිය මල කැටි ලෙස පිටකල හැකි වන පරිදි පහසු තත්ත්වයකට පත්වේ. නමුත් මල බද්ධයේදී ඉදුණු බෙලි අනුභවයෙන් මලපහ කිරීම පහසු කරවනවා. බෙලිවල ඇති කෙඳි සහිත බව හා එහි ඇති මැලියම්වලින් එන ඹෟෂධීය ගුණය මෙයට බලපානවා. ඒ වගේම ඉදුණු බෙලිවල පවතින මේදය හෙවත් ස්නිග්ධ ගුණය එනම් තෙල් ස්වභාවය මඟින් මල ලිස්සායාමක් සිදුවේ. බෙලිවල පවතින තවත් හොඳ ගුණයක් වන තීක්ෂණ එනම් ඉතා සියුම් ක්රියාකාරීවීමද මලවල ඝණ ස්වභාවය බුරුල් කිරීමට හේතුවක් වේ. එවිට හොඳින් මල පිටවීම පහසු කරයි. මෙලෙස මල බද්ධයේදී බෙලිවල පවතින මෙවන් විවිධාකාර ගුණ හේතුවෙන් මල පිටවීමේදී පහසු කාරියක් බවට පත් කිරීමට බෙලි හේතු වේ. අර්ශස් රෝගීන්ට වුවද ඉදුණු බෙලි අනුභවය ගුණදායක වන්නේ මේ හේතුව නිසාවෙනි. ඖෂධීය ගුණ ඖෂධීය වටිනාකමින් යුක්ත බෙලි ශාකයේ පංචාංගය දේශීය වෙදකමේ බහුල වශයෙන් භාවිතා වේ. බෙලි කටුවල පවා ඖෂධීය ගුණය ඉතා ඉහළයි. බෙලි කටු තම්බා හකුරු සමඟ පානය කිරීම අතීතයේ සිටම පැවත එන්නකි. සිරුරේ දහඩිය ගඳ නැති කරන, අධික වෙහෙස බව නැති කරන, (Refresh) සිරුර ප්රාණවත් කරනු ලබන බෙලි කටු හා බෙලිමල් පිපාසය සංසිඳුවන කදිම පානයකි. බෙලිමල් තැම්බූ වතුර පානය පිත සමනය කරයි. සිරුරේ දාහ ස්වභාවය සහ වේදනා සමනය කරයි. බෙලි මල් බිව්වම වෙහෙස නිවේ. මෙය ප්රාණජීවයකි. අම්ල පිත්ත හෙවත් ගෑස්ට්රයිටීස් රෝගයෙන් පෙළෙන්නන්ට බෙලි කොළ හොඳ ඖෂධ්යකි. මේ රෝගයෙන් පීඩා විඳින්නන්ට ක්ෂණික ප්රතිඵල ගෙන දේ. ලේවල සීනි ප්රමාණය පාලනය කළ හැකි ගුණයක් බෙලි කොළ යුෂවල පවතිනවා. තවද ඒවායේ යුෂ තේ හැඳි 2ක් සීනි සහ මී පැණි මිශ්රව පානය කිරිම ගර්භනී වමනය පාලනය කරයි. බෙලි කොළ තම්බා එහි එන දුම ආශ්වාස කිරීමේදී සෙම බුරුල් කර ඉවත් කිරිමට උදව් කරයි. බෙලි මුල් තම්බා බොහෝසෙයින් සිදුවා ගත් කළ ලැබෙන ක්ෂායට සීනි මී පැණි මිශ්රකාර දීමෙන් සිරුරේ උණ, අජීර්ණ, අතීසාර, ග්රහණි රෝග (මල ද්රවත්වයෙන් නිරතුරුව පහවීම - (Irritable Bowel Syndrome) හා මුත්රා රෝග වැනි රෝගවලට යෝග්යයි. බෙලි ආහාරයට ගැනීමෙන් තද හිරු එළියට සම නිරාවරණය වීමෙන් ඇතිවන සංකූලතාවලට ඔරොත්තු දීමේ හැකියාව ඇත. ඉඳුණු බෙලි හදවතට හා මොළයට ගුණදායක වේ. බෙලි පත්ර වලින් සකස් කරගනු ලැබූ තලපය ඇස් රෝග විවිධ ප්රදාහ අධික උණ ආදී රෝගවලට පැලැස්තරයක් ලෙස භාවිතා කරයි. බෙලිමල් වලින් ඇස් සේදීම සඳහා ඖෂධය දියරයක් සකස් කර ගත හැකියි. බෙලි පොතු මැලේරියා රෝගය හා මාළු විෂවීම සඳහාත් භාවතා කරයි. බෙලි මුල් පත්ර හා පොතු සර්ප විෂට ප්රතිකාර සඳහා ලබාගනී. මේවා කුඩාම දරුවන්ගේ ආමාශයේ රෝග සුව කිරීමටද භාවිතා වේ. සිරුරේ දුර්වලත්වයන් සඳහා බහුලව භාවිතා කරන දසමුලාරිෂ්ඨයට බෙලි මුල් ප්රධාන ද්රව්යයකි. භාවිත ද්රව්යයක් ලෙස තේ, කෝපි වෙනුවට නිවසේ භාවිතයට හා නිවසට එන අමුත්තන්ට සංග්රහ කිරිමට වියළාගත් බෙලි මල් තම්බා පානයක් ලෙස සකසා ගත හැකි අතර පෑසුණු බෙලි කටුද ජලයේ තම්බා තේ වලට ආදේශයක් ලෙසද ගත හැකියි. බෙලි පලතුරක් පමණක් නොව ශාකයේ සියළුම කොටස් විවිධ අවශ්යතා සඳහා භාවිතා කළ හැකියි. බෙලි පෝෂ්යදායී බවින් වැඩම දේශීය පලතුරුවලින් එකකි. ඉදුණු බෙලි ඒ ආකාරයෙන්ම හෝ අවශ්ය නම් සීනි මිශ්රකර ආහාරයට ගත හැකියි. හොඳින් පෑසූණු බෙලි ජලයේ තම්බා එම මදය ආහාරයට ගැනීමද එම ජලය පානය කිරීමද බෙලි ආහාරයට ගැනීමේ සාමාන්ය ආකාරයයි. බෙලි සමඟ සීනි හා මී කිරි මිශ්ර කිරීමෙන් ශක්ති ජනක පානයක් සකස් කළ හැකියි. බෙලි මදය බීම, කෝඩියල්, ජෑම් සහ පලතුරු බාර් සෑදීමට භාවිතා කළ හැකියි. කල්තබාගත හැකි විශේෂ රසකැවිලි සකස් කළ හැකියි. ළපටි බෙලි පත්ර අඹරා ලබාගන්නා යුෂය යොදා රසවත් කොළ කැඳක්ද සකස් කර ගත හැකියි. වෘත්තීමය වටිනාකම බෙලි සංස්කෘතිමය වශයෙන් ශ්රී ලංකාව තුළ බොහෝ පුද පූජා සඳහා අනිවාර්යෙන්ම යොදා ගනී. වාසනාව, ශි්රයාව ගෙන දෙන ශ්රී ඵලයක් වශයෙන් විශ්වාස කෙරේ. බෙලි ශාක කොටස් ගෙවත්තේ වගා කර ගැනීමෙන් නිවසට සිරිකත ළඟාවන බවටද මතයක් පවතී. මිහිකතට සෙවණ දෙන වෘක්ෂයක් වශයෙන් හා මිනිසගේ පැවැත්ම සාර්ථක කරදෙන අයෝමය හස්තයක් ලෙස බෙලිවලට අද වෘත්තීමය වටිනාකමක් ලබාදී ඇත. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට මෙහි දැව, මුල්, පොතු, මල්, පත්ර, ගෙඩි භාවිතා කරනු ලබයි. මේ අනුව බෙලි ආහාරමය, සෞඛ්යමය ඖෂධීය හා ආගමික වටිනාකමක් මෙන්ම වානිජමය වටිනාකම්ක්ද සමන්විත පලතුරකි. පෝෂණීය අගය පෝෂ්යදායී පලතුරක් වන බෙලිවල අඩංගු විටමින් වර්ග අතර විටමින් බී2 බහුලව ඇත. හොඳින් ඉදුණු බෙලි ගෙඩියක මදය 60 - 80ඨ ක් පමණ ඇත. (එහි මාංශලයේ 100ඨ ක අන්තර්ගතය) ප්රෝටීන් - ග්රෑම් 18 මේදය - ග්රෑම් 39 කාබෝහයිඩ්රේට් - ග්රෑම් 318 කැල්සියම් - මිලි ග්රෑම් 85 පොස්පරස් - මිලි ග්රෑම් 50 යකඩ - මිලි ග්රෑම් 6 විටමින් සී - මිලි ග්රෑම් 8 තයමින් - මයික්රො ග්රෑම් 13 රයිබෝප්ලේමින් - මයික්රො ග්රෑම් 119 ශක්තිය - කිලෝ කැලරි 137 ජලය - ග්රෑම් 615 කැරොටින් - මිලි ග්රෑම් 55 පෙක්ටීන් - ග්රෑම් 25 මෙහි ඇමයිනෝ අම්ල 17ක් අඩංගු බව වාර්තා වී ඇත. වෛද්ය චන්ද්රිකා වැලිවිටිගොඩ ස්වර්ණා ආරියවංශ[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom