Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධපුර ප්රදේශයේ හොරිවිල පිහිටි හොරි&

ආයුර්වේද වෛද්ය එස්.එම්.එන්. ප්රසාද් සේනානායක

කැඩුම්,බිඳුම් වෙදකම පිළිබඳව කතා කරන විට අනුරාධපුර ප්රදේශයේ හොරිවිල පිහිටි හොරිවිල වෙද ගෙදර වෙද මහතා අපට සිහිපත් වන්නේ නිතැතිනි.

Horivilaහබරණ හොරිවිල පදිංචිව සිටි එස්.එම්. හේරත්හාමි (හොරිවිල වෙද මහතා) කැඩුම් බිඳුම් වෙදකමේ පාරම්පරිකව සිට ආ නිපුනයෙකි.

‘සීයා වෙදකම් කරනවිට මගේ පියා ඔහු සමග නිරන්තරයෙන්ම සිටියා මට මතකයි‘

1983 ආර්. ප්රේමදාස මහත්මයා ගම් උදා වැඩ සටහන යටතේ දොම්පේ ‘වෙදගම’උදාකළ ගම් නිර්මාණය කර දීලා අපේ සීයා කැඳවලා හොරිවිල වෙදකම සියනෑවටත් ගේන්න කියලා උපදෙස් දුන්නා”

හොරිවිල වෙදමහතාගේ පුත්ර වෛද්ය එස්.එම්.එන් ප්රසාද් ඒකනායක මහතා තම සීයා ගැන එසේ කියයි.

“එවකට දොම්පේ මන්ත්රීවරයා වශයෙන් කටයුතු කළ සරත්චන්ද්ර රාජකරුණා, මහත්මයා මේ පිළිබඳව මූලිකව කටයුතු කරලා කිරිඳිවැල වෙදගම උදාගමෙහි හොරිවිල කැඩුම් බිඳුම් වෙද ගෙදරක් නිර්මාණය කළා.

පසුකාලයේ සීයා වෙදගම වෙදගෙදර මගේ පියාට පවරා දුන්නා. සීයා හොරිවිල වෙද ගෙදර පවත්වා ගෙන ගියා. 88 වසරේ මගේ සීයාගේ වියෝවින් පසු මගේ පියාගේ සහෝදරයා හොරිවිල වෙද ගෙදර පවත්වාගෙන යනවා”.

වෛද්ය ප්රසාද් සේනානායක ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලේ අ.පො.ස. (ස.පෙළ) සමත්ව අනතුරුව උසස් පෙළ විභාගය සඳහා මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළුවිය.

2000 වසරේ තම සීයාගෙන් හා තම පියාගෙන් ලත් ආයුර්වේද වෙදකමට දැක් වු නොමද ආශාව නිසා ඔහු ආයුර්වේද වෙදකම ඉගෙන ගන්නට ඉන්දියාවේ නව දිල්ලි විශ්ව විද්යාලයට ඇතුළුවිය.

වසරක් එහි භාෂාව පිළිබඳව හසල ලෙස ඉගෙන 2001 සිට 2007 දක්වා ආයුර්වේදය උගන්නේය.

එහිදී ඔහු යෝග සහ පංචකර්ම ශ්රාස්ත්රයන්ද ප්රගුණ කළ අතර සර්වාංග වෙදකමද ආයුර්වේදයේ සියලු ශාස්ත්රයන් ඉගෙන ආයුර්වේද උපාධිය ලබාගෙන ඇත.

ප්රසාද් සේනානායක 2008 වසරේ නැවත ශ්රී ලංකාවට පැමිණ තම පියා සමග කිරිඳිවැල වෙදගම කැඩුම් බිඳුම් වෙද ගෙදර කටයුතු කරයි.

පාරම්පරිකව ලබාගත් කැඩුම් බිඳුම් වෙදකම හා තමා භාරතයෙන් ලද ආයුර්වේදයේ තවත් ප්රතිකාර ක්රමවේද රැසක් ද උපයෝගී කරගනිමින් වටිනා හෙළ ඔසු නිෂ්පාදනය කිරීමටද ඔහු දැන් පියවරගෙන ඇත.

මේ හේතුව නිසා අද වන විට වෙදගම වෙදගෙදරට ප්රතිකාර ගැනීමට එන රෝගීනට කැඩුම් බිඳුම් වෙදකම පමණක් නොව ස්නායුරෝග, කටී වායුරෝග, දියවැඩියා, මුත්රාශය ආශ්රිත , අර්ශස් රෝග ආත්රරයිටිස් යන සියලු සර්වාංග රෝගවලටද ප්රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබි ඇත.

ප්රසාද් සේනානායක වෙද මහතා භාරතයේ අධ්යාපනය හදාරන කාලයේ සිට අත්හදා බැලීම් උපයෝගී කරගනිමින් ඔහු හෙළ ඔසු රැසක්

නිෂ්පාදනය කරයි ඔසු නිමා ලියාපදිංචි නාමය යටතේ සන්ධි තෛලය, සන්ධිලේපය,

හිස්රෝග සඳහා පීනස් තෙල්, මෙරමිප්ලස්, මුත්රා ගල් පැණිය, සහ පිරිසිදු තේකොළ සමග මුසුකළ හෙළඔසු ක්ෂාරය මගින් ක්ලොස්ටරෝල් දියවැඩියාව හා (ග්රැස්ට්රයිටිස් (ආමාශයේ ආම්ල ගතිය)) නිවාරණය කිරීමේ මහඟු බලයක් දෙන හෙළ නිපැයුම් රැසක් හෙළ ඔසු යොදා ගනිමින් නිෂ්පාදන කෙරේ. ඔහු විසින් නිෂ්පාදනය කෙරෙන ඔසු නිෂ්පාදන ඔහුගේම තනි අධික්ෂණය මත සිදුවන බැවින් ඒවායේ ගුණදායක තත්ත්වය විශ්මිත බව ඔහු සඳහන් කරයි.

බෙහෙත් වර්ග 180Horivila1 ක් හා තෙල් වර්ග 6ක් උපයෝගි කර ගනිමින් පැරණි බෙහෙත් වට්ටෝරුවකට අනුව නිපදවන ශ්රී ලංකාවේ ලියාපදිංචි ලත් එකම ‘සන්ධිතෙල’ නිපදවන්නේ ප්රසාද් සේනානායක මහතාගේ ඔසුනිමා

ඖෂධාලයයි.

සියලු වාත වේදනා, වාත රෝග කටී වාතය, නිතර පවතින බෙල්ලේ රුදාව වැනි සියලු ඒ ආශ්රිත රෝග සඳහා සන්ධි තෙල ඉතා ගුණදෙන ඔසුවක් බව ඔහු පවසයි.

එසේම එම සන්ධි තෙල හා තවත් පාරම්පරික තෙල් වර්ග 6ක් මුසු කර ගනිමින් රෝගියාගේ පාවිච්චිය පහසු කරවනු වස් නිපදවා ඇති සන්ධිලේපයද ඉතා අනගි ඔසුවකි.

හිසේ රෝග, හිසකෙස් ගැලවීයාම, නින්ද නොයාම නිතර හිස රදය, හිසේ බරගතිය ආදී රෝග සඳහා නිෂ්පාදනය කරන හෙළ ඔසු සංයෝග වූ ‘හෙයාර් රිච් හර්බල් හෙයාර් ඔයිල්’ ඔහුගේ තවත් නිෂ්පාදනයකි.මොළයේ පවතින ස්නායු දුර්වලතා මතක ශක්තිය අඩුවීම සහ මානසික ආතතිය (ස්ට්රේස්) සඳහා වහා ගුණ දෙන මෙමර රිප්ලස් ඖෂධය හෙළ ඔසුවෙන් කළ අනගි නිපැයුමක් බවද ඔහු සඳහන් කරයි.

දීර්ග කාලයක් තිස්සේ කළ පර්යේෂණවල ප්රතිඵල ලෙස ඔහු නිපැයූ මුත්රා පැණිය. වකුගඩු හා මුත්රා රෝග සඳහා වහා ගුණ දෙන ඖෂධ පැණියකි.

එය මුත්රා අඩස්සිය, මුත්රා දැවිල්ල, කොන්දේ අමාරුව, ශරීරයේ ඊ.එස්.ආර්. වැඩිවීම පාලනය වීම, වැනි සියලු මුත්රාශය ආශ්රිත රෝග සඳහා වහා ගුණදෙන හෙළ ඔසුවකි.

එයට අමතරව ඔහු විසින් නිෂ්පාදිත සිරිලක ප්රනීත තේ දල්ලේ රසය සියයට දහයක් මුසු කරගනිමින් තවත් දේශීය බෙහෙත් වර්ග උපයෝගී කරගත් තේ පානයක් ලෙස සකස් කර ගත හැකි “ඩයබැටික්තේ”, දියවැඩියාව සඳහාද, අම්ල පිත (ග්රැස්ට්රයිට්ස්) සඳහා වූ “ග්රැස්ටිස් තේ” සහ සිරුරේ තරබාරුව හා ක්ලෙස්ටරොල් පාලනය කරන “කොලෙස්ටරෝල් තේ” දිනපතා පාවිච්චියට පහසු අන්දමේ තේ පැකට් ස්වරූපයෙන් නිපද වූ හෙළ ඔසු පෙලකි.

වර්තමානයේ බොහෝ දෙනෙකු ගොදුරු වී ඇති මත්පැන් පානයෙන් හා අධික වේදනා නාශක බෙහෙත් පාවිච්චිය සහ ආතතිය නිසා සිදුවන අක්මාව හා ආශ්රිත පද්ධතිය දුර්වලතා සමනය සඳහා දිගු කාලීන පරීක්ෂණයට භාජනය කළ නව හෙළ ඔසුවක් වන ‘ලිවර්ටෝන් අප්’ ළඟදිම වෙළෙද පළට නිකුත් කිරීමට හොරිවිල වෙද ගෙදර ප්රසාද් සේනානයක මහතා සූදානම්ව සිටි පාරම්පරික කැඩුම් බිඳුම්, වෙදකමට මෙන්ම සියලු සර්වාංග රෝග සඳහා ප්රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ පහසුව උදෙසාම රදාවාන කිරිඳිවැල මාර්ගයේ අල්ලියවත්ත හන්දිය අසල ‘ඔසුනිමා ඖෂධාලය’ නමින් ප්රතිකාර මධ්යස්ථානයක්ද විවෘත කර ඇති අතර සෑම සදුදා දිනකම ඔහු එම ස්ථානයේ ප්රතිකාරවල යෙදේ. එසේම සෑම අඟහරුවාදා සහ බ්රහස්පතින්දා දිනවල කිරිඳිවැල වෙදගමේදී ප්රසාද් සේනානයක වෙද මහතාගෙන් ප්රතිකාර ලබා ගත හැක සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඔහුගේ පියා වන සේන බණ්ඩාර මහතා වෙදගම වෙද ගෙදරදී මුණ ගැසිය හැක.

මිනිසාගේ හැසිරීම් රටාවේ වූ ආහාර, විහාර, නිද්රා බ්රහ්මචර්යා යන සිව් වැදෑරුම් සිද්ධාන්ත වෙනස් වූ විට වා පිත් සෙම් තිබෙනවා. ඒ නිසා ඒවා පලනය කර ගත යුතුයි. ස්වභාව ධර්මයෙන් නිර්මිත නිසා ස්වභාව ධර්මයේම හැසිරිය යුතු අතර එසේ නොවුණොත් ආතතිය ඇති වෙනවා. එයින් බොහේ රෝග පිනාදිය වැළඳිය හැකියි ඔහු පවසයි.

ආයුර්වේද වෛද්ය ප්රසාද් සේනානායක, ඔසුනිමවා ඖෂධාලය රදාවන කිරිඳවැල පාර (අල්ලියවත්ත හන්දිය අසල) රදාවාන

ආරියපාල විදාගම

ලක්බිම

[QUOTE="nimbreeze, post: 18913157, member: 528661"] [b]අනුරාධපුර ප්රදේශයේ හොරිවිල පිහිටි හොරි&[/b] ආයුර්වේද වෛද්ය එස්.එම්.එන්. ප්රසාද් සේනානායක කැඩුම්,බිඳුම් වෙදකම පිළිබඳව කතා කරන විට අනුරාධපුර ප්රදේශයේ හොරිවිල පිහිටි හොරිවිල වෙද ගෙදර වෙද මහතා අපට සිහිපත් වන්නේ නිතැතිනි. Horivilaහබරණ හොරිවිල පදිංචිව සිටි එස්.එම්. හේරත්හාමි (හොරිවිල වෙද මහතා) කැඩුම් බිඳුම් වෙදකමේ පාරම්පරිකව සිට ආ නිපුනයෙකි. ‘සීයා වෙදකම් කරනවිට මගේ පියා ඔහු සමග නිරන්තරයෙන්ම සිටියා මට මතකයි‘ 1983 ආර්. ප්රේමදාස මහත්මයා ගම් උදා වැඩ සටහන යටතේ දොම්පේ ‘වෙදගම’උදාකළ ගම් නිර්මාණය කර දීලා අපේ සීයා කැඳවලා හොරිවිල වෙදකම සියනෑවටත් ගේන්න කියලා උපදෙස් දුන්නා”[IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/December/2013.12.18/Horivila.jpg[/IMG] හොරිවිල වෙදමහතාගේ පුත්ර වෛද්ය එස්.එම්.එන් ප්රසාද් ඒකනායක මහතා තම සීයා ගැන එසේ කියයි. “එවකට දොම්පේ මන්ත්රීවරයා වශයෙන් කටයුතු කළ සරත්චන්ද්ර රාජකරුණා, මහත්මයා මේ පිළිබඳව මූලිකව කටයුතු කරලා කිරිඳිවැල වෙදගම උදාගමෙහි හොරිවිල කැඩුම් බිඳුම් වෙද ගෙදරක් නිර්මාණය කළා. පසුකාලයේ සීයා වෙදගම වෙදගෙදර මගේ පියාට පවරා දුන්නා. සීයා හොරිවිල වෙද ගෙදර පවත්වා ගෙන ගියා. 88 වසරේ මගේ සීයාගේ වියෝවින් පසු මගේ පියාගේ සහෝදරයා හොරිවිල වෙද ගෙදර පවත්වාගෙන යනවා”. වෛද්ය ප්රසාද් සේනානායක ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලේ අ.පො.ස. (ස.පෙළ) සමත්ව අනතුරුව උසස් පෙළ විභාගය සඳහා මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළුවිය. 2000 වසරේ තම සීයාගෙන් හා තම පියාගෙන් ලත් ආයුර්වේද වෙදකමට දැක් වු නොමද ආශාව නිසා ඔහු ආයුර්වේද වෙදකම ඉගෙන ගන්නට ඉන්දියාවේ නව දිල්ලි විශ්ව විද්යාලයට ඇතුළුවිය. වසරක් එහි භාෂාව පිළිබඳව හසල ලෙස ඉගෙන 2001 සිට 2007 දක්වා ආයුර්වේදය උගන්නේය. එහිදී ඔහු යෝග සහ පංචකර්ම ශ්රාස්ත්රයන්ද ප්රගුණ කළ අතර සර්වාංග වෙදකමද ආයුර්වේදයේ සියලු ශාස්ත්රයන් ඉගෙන ආයුර්වේද උපාධිය ලබාගෙන ඇත. ප්රසාද් සේනානායක 2008 වසරේ නැවත ශ්රී ලංකාවට පැමිණ තම පියා සමග කිරිඳිවැල වෙදගම කැඩුම් බිඳුම් වෙද ගෙදර කටයුතු කරයි. පාරම්පරිකව ලබාගත් කැඩුම් බිඳුම් වෙදකම හා තමා භාරතයෙන් ලද ආයුර්වේදයේ තවත් ප්රතිකාර ක්රමවේද රැසක් ද උපයෝගී කරගනිමින් වටිනා හෙළ ඔසු නිෂ්පාදනය කිරීමටද ඔහු දැන් පියවරගෙන ඇත. මේ හේතුව නිසා අද වන විට වෙදගම වෙදගෙදරට ප්රතිකාර ගැනීමට එන රෝගීනට කැඩුම් බිඳුම් වෙදකම පමණක් නොව ස්නායුරෝග, කටී වායුරෝග, දියවැඩියා, මුත්රාශය ආශ්රිත , අර්ශස් රෝග ආත්රරයිටිස් යන සියලු සර්වාංග රෝගවලටද ප්රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබි ඇත. ප්රසාද් සේනානායක වෙද මහතා භාරතයේ අධ්යාපනය හදාරන කාලයේ සිට අත්හදා බැලීම් උපයෝගී කරගනිමින් ඔහු හෙළ ඔසු රැසක් [IMG]http://www.lakbima.lk/images/stories/frontpage/2013/December/2013.12.18/Horivila1.jpg[/IMG] නිෂ්පාදනය කරයි ඔසු නිමා ලියාපදිංචි නාමය යටතේ සන්ධි තෛලය, සන්ධිලේපය, හිස්රෝග සඳහා පීනස් තෙල්, මෙරමිප්ලස්, මුත්රා ගල් පැණිය, සහ පිරිසිදු තේකොළ සමග මුසුකළ හෙළඔසු ක්ෂාරය මගින් ක්ලොස්ටරෝල් දියවැඩියාව හා (ග්රැස්ට්රයිටිස් (ආමාශයේ ආම්ල ගතිය)) නිවාරණය කිරීමේ මහඟු බලයක් දෙන හෙළ නිපැයුම් රැසක් හෙළ ඔසු යොදා ගනිමින් නිෂ්පාදන කෙරේ. ඔහු විසින් නිෂ්පාදනය කෙරෙන ඔසු නිෂ්පාදන ඔහුගේම තනි අධික්ෂණය මත සිදුවන බැවින් ඒවායේ ගුණදායක තත්ත්වය විශ්මිත බව ඔහු සඳහන් කරයි. බෙහෙත් වර්ග 180Horivila1 ක් හා තෙල් වර්ග 6ක් උපයෝගි කර ගනිමින් පැරණි බෙහෙත් වට්ටෝරුවකට අනුව නිපදවන ශ්රී ලංකාවේ ලියාපදිංචි ලත් එකම ‘සන්ධිතෙල’ නිපදවන්නේ ප්රසාද් සේනානායක මහතාගේ ඔසුනිමා ඖෂධාලයයි. සියලු වාත වේදනා, වාත රෝග කටී වාතය, නිතර පවතින බෙල්ලේ රුදාව වැනි සියලු ඒ ආශ්රිත රෝග සඳහා සන්ධි තෙල ඉතා ගුණදෙන ඔසුවක් බව ඔහු පවසයි. එසේම එම සන්ධි තෙල හා තවත් පාරම්පරික තෙල් වර්ග 6ක් මුසු කර ගනිමින් රෝගියාගේ පාවිච්චිය පහසු කරවනු වස් නිපදවා ඇති සන්ධිලේපයද ඉතා අනගි ඔසුවකි. හිසේ රෝග, හිසකෙස් ගැලවීයාම, නින්ද නොයාම නිතර හිස රදය, හිසේ බරගතිය ආදී රෝග සඳහා නිෂ්පාදනය කරන හෙළ ඔසු සංයෝග වූ ‘හෙයාර් රිච් හර්බල් හෙයාර් ඔයිල්’ ඔහුගේ තවත් නිෂ්පාදනයකි.මොළයේ පවතින ස්නායු දුර්වලතා මතක ශක්තිය අඩුවීම සහ මානසික ආතතිය (ස්ට්රේස්) සඳහා වහා ගුණ දෙන මෙමර රිප්ලස් ඖෂධය හෙළ ඔසුවෙන් කළ අනගි නිපැයුමක් බවද ඔහු සඳහන් කරයි. දීර්ග කාලයක් තිස්සේ කළ පර්යේෂණවල ප්රතිඵල ලෙස ඔහු නිපැයූ මුත්රා පැණිය. වකුගඩු හා මුත්රා රෝග සඳහා වහා ගුණ දෙන ඖෂධ පැණියකි. එය මුත්රා අඩස්සිය, මුත්රා දැවිල්ල, කොන්දේ අමාරුව, ශරීරයේ ඊ.එස්.ආර්. වැඩිවීම පාලනය වීම, වැනි සියලු මුත්රාශය ආශ්රිත රෝග සඳහා වහා ගුණදෙන හෙළ ඔසුවකි. එයට අමතරව ඔහු විසින් නිෂ්පාදිත සිරිලක ප්රනීත තේ දල්ලේ රසය සියයට දහයක් මුසු කරගනිමින් තවත් දේශීය බෙහෙත් වර්ග උපයෝගී කරගත් තේ පානයක් ලෙස සකස් කර ගත හැකි “ඩයබැටික්තේ”, දියවැඩියාව සඳහාද, අම්ල පිත (ග්රැස්ට්රයිට්ස්) සඳහා වූ “ග්රැස්ටිස් තේ” සහ සිරුරේ තරබාරුව හා ක්ලෙස්ටරොල් පාලනය කරන “කොලෙස්ටරෝල් තේ” දිනපතා පාවිච්චියට පහසු අන්දමේ තේ පැකට් ස්වරූපයෙන් නිපද වූ හෙළ ඔසු පෙලකි. වර්තමානයේ බොහෝ දෙනෙකු ගොදුරු වී ඇති මත්පැන් පානයෙන් හා අධික වේදනා නාශක බෙහෙත් පාවිච්චිය සහ ආතතිය නිසා සිදුවන අක්මාව හා ආශ්රිත පද්ධතිය දුර්වලතා සමනය සඳහා දිගු කාලීන පරීක්ෂණයට භාජනය කළ නව හෙළ ඔසුවක් වන ‘ලිවර්ටෝන් අප්’ ළඟදිම වෙළෙද පළට නිකුත් කිරීමට හොරිවිල වෙද ගෙදර ප්රසාද් සේනානයක මහතා සූදානම්ව සිටි පාරම්පරික කැඩුම් බිඳුම්, වෙදකමට මෙන්ම සියලු සර්වාංග රෝග සඳහා ප්රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ පහසුව උදෙසාම රදාවාන කිරිඳිවැල මාර්ගයේ අල්ලියවත්ත හන්දිය අසල ‘ඔසුනිමා ඖෂධාලය’ නමින් ප්රතිකාර මධ්යස්ථානයක්ද විවෘත කර ඇති අතර සෑම සදුදා දිනකම ඔහු එම ස්ථානයේ ප්රතිකාරවල යෙදේ. එසේම සෑම අඟහරුවාදා සහ බ්රහස්පතින්දා දිනවල කිරිඳිවැල වෙදගමේදී ප්රසාද් සේනානයක වෙද මහතාගෙන් ප්රතිකාර ලබා ගත හැක සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඔහුගේ පියා වන සේන බණ්ඩාර මහතා වෙදගම වෙද ගෙදරදී මුණ ගැසිය හැක. මිනිසාගේ හැසිරීම් රටාවේ වූ ආහාර, විහාර, නිද්රා බ්රහ්මචර්යා යන සිව් වැදෑරුම් සිද්ධාන්ත වෙනස් වූ විට වා පිත් සෙම් තිබෙනවා. ඒ නිසා ඒවා පලනය කර ගත යුතුයි. ස්වභාව ධර්මයෙන් නිර්මිත නිසා ස්වභාව ධර්මයේම හැසිරිය යුතු අතර එසේ නොවුණොත් ආතතිය ඇති වෙනවා. එයින් බොහේ රෝග පිනාදිය වැළඳිය හැකියි ඔහු පවසයි. ආයුර්වේද වෛද්ය ප්රසාද් සේනානායක, ඔසුනිමවා ඖෂධාලය රදාවන කිරිඳවැල පාර (අල්ලියවත්ත හන්දිය අසල) රදාවාන ආරියපාල විදාගම ලක්බිම [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom