Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහල වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ෂ සංඛ්‍යාත රෝගීන් සුවපත් කරමින්

පාරම්පරික වෙදකමින් විස්කම් පාන

කුස්වල වෙද හමුදුරුවෝ

පිළිකා රෝගින්ට ප්‍රතිකාර කරනවා

දියවැඩියා රෝගය නිට්ටාවට සුව කළ හැකියි

අද වන විට පාරම්පරික සිංහල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට දේශීsයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉහල ඉල්ලුමක් ඇතිවී තිබේ. අත්දුටු ප්රත්යක්ෂ ප්‍රතිකාර ක්‍රම මගින් බටහිර වෛද්‍ය ක්‍රමයට පවා සුව කළ නොහැකි වූ සමහර රෝගයන් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් නිට්ටාවට සුව කරමින් එම වෛද්‍යවරු මෙම ක්ෂේත්රයේ පෑ දස්කම්ද ඊට හේතු විය.

කාලයක් කුඩම්මාගේ සැලකිලි ලැබූ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෝෂණය කොට ජාත්‍යන්තර තලයට පවා ඔසවා තැබීමට ක්‍රියා කළ පූජ්‍ය මහ ඇලගමුවේ ලංකානන්ද හිමියන් හෙවත් කුස්වල වෙද හාමුදුරුවෝ පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නමැති කෙත අස්වැද්දීමට මූලික වී ක්‍රියා කළ යතිවරයාණන් කෙනෙකු ලෙස හඳුන්වා දිය හැකිය.

පාරම්පරික සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ දෙස් විදෙස් රෝගීහුq ලක්ෂ ගණනක් වෙති. සියලුම සර්වාංග රෝග, පිළිකා, මානසික රෝග, ජලභීsතිකාව, වකුගඩු රෝග, දියවැඩියාව, අංශභාග, අපස්මාරය, සියලුම ආකාරයේ ස්නායු රෝග, අක්ෂි රෝග, මී මැස්මොරය, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරන උන්වහන්සේ සමාජයට පිළිලයක්වූ හෙරොයින් ඇතුළු සියලු මද්‍යසාර සඳහා අබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරක්ද පවත්වාගෙන යති.

කුස්වල වෙද හිමියන් පිළිකා රෝගීන් සුව කිරීමට ප්‍රසිද්ධියක් උසුලයි. පිළිකා රෝගය පිළිබඳ පහත සඳහන් කරුණු වෙද හිමියන් අනාවරණය කළේය.

පිළිකා ගඩු, පිඩකා, විශාදිය, අර්බුද, විදාදි බන්ධන, ගුල්ම යනුවෙන් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් හඳුන්වයි. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රම අනුව Caබිeර Caරජසබදප් ඕපදමර යනුවෙන් හඳුන්වා තිබේ. පිළිකා උපදනා ස්ථාන දක්වා ඇත්තේ මෙසේය. හිස, ඇස, දන්ත, හකු, උගුර, කන්ටමාල, කරමාල, ගලනාලය, පෙණහැල්ල, ආමාශය, අක්මාව, උණ්ඩුකපුච්ඡය, බඩවැල්, ගුද මාර්ගය, කිහිල්ල, පියයුරු, යෝනිය, පෞරුෂ ග්‍රන්ථිය යන මේ ස්ථානවල විදාදි පිළිකා හට ගන්නවා.

ඔඹඵධඹR අර්බුද ශෝනිතාර්බුද, මාංශාර්බුද, අස්ථි අර්බුද, මස්තිෂ්ක අර්බුද, හකු අර්බුද, ග්‍රන්ථි අර්බුද මේ ආදී පිළිකා අර්බුද, විදාදි ගුල්ම අසාධ්‍ය වන වශයෙන් පාරම්පරික වෛද්‍ය ක්රමයේ සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකා ජනතාව අතර වසර දහස් ගණනක සිට පැවත එන්නේ. ගෙඩි, වන, පිළිකා, ඇස් රෝග, මාන්දම, ජල භීතිකා, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී ප්රතිකාරවලින් සමන්විතවයි.

පිළිකා රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර ගෙඩි වන පිළිකා අංශයේදී දක්වා තිබෙනවා. පිළිකා සෛල හටගන්නේ ශරීරයෙනි. අති සාමාන්‍ය සෛලමය වශයෙන් මිනිස් සිරුර නිර්මාණය වී ඇති කුඩාම සෛලයක සෛල බෙදෙමින් නව සෛල නිර්මාණය වීමෙන් පැරැණි සෛල අවසන් වීමක් සිදු වේ. මේ සෛල බෙදීම ක්රමානුකූල පාලනයක් ඇතිව සිදුවිය යුතුය.

පිළිකා ඇති කරන හේතු සාධක නිසා සාමාන්‍යයෙන් හටගත් සෛල පටක විකෘති වීමෙන් පිළිකා උපදනා සෛල ආරම්භ වෙනවා. පිළිකා සෛල පිළිකාව අවම පටකවලටද රුධිර ලසිකා මාර්ගය ඔස්සේ පැතිරෙනවා.

පිළිකාව මුලදී හඳුනා ගැනීම අපහසු වන්නේ පිළිකාවක් ආරම්භයේ දී වේදනාවක් නොදැනීම නිසාය. විශාල ලෙස වැඩුණු ඉතා දුරට ගිය මුල් ඇතිවී නොසෙල්වී නොපැසවී පිළිකා වැළඳෙන බවට ආයුර්වේද පොත්වල සඳහන් වෙනවා. බොහෝ පිළිකා, කාලයක් ශරීරය තුළ නිහඬව තිබී එක්වරම එක පාරට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. පාරම්පරික ආයුර්වේද පොත්වල මේ පිළිකා මුලදී හඳුනා ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි වන බවත්, එසේ නොවුණහොත් නැවත වැඩෙන බවත්, විෂෙන්, අග්නියෙන් මනුෂ්‍යයන් නැසන්නාක් මෙන් පිළිකා රේගීන් නැසෙන බව පොත්වල සඳහන් වන බව කුස්වල හිමියන් පවසනවා.

පියයුරු පිළිකාවක් හටගන්නා සෛල වෙනත් ස්ථාන කරා රුධිර මාර්ගයෙන් ගමන් කිරීමෙන් පැතිරීමෙන් දෙවැනි වරට පිළිකා හටගන්නේය. බොහෝ සෙයින් පිළිකා හැදෙන්නේ කල් පවතින තුවාල, ගැටිති, ලප, ඉන්නන් වෙනස් වීමක්, කට කෛdන පැලීමක්, කල්ගතවූ අජීර්ණයක්, අල්ලා සිටින කැස්සක්, කටහඬ වෙනස් වීමක්, උගුර හිරවීමක්, බඩේ වේදනාවක්, පියයුරු ඝන වීමක්, යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ලේ මල පහවීමක්, නොබසින උණක්, ලේ හිඟවීමක්, පාණ්ඩු ගතිය, බර අඩු වී කෙට්ටු වීමක් ආදී ලක්ෂණ දුටු වහාම දැනුණු විගසම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය අනුව විද්‍යුත් ප්‍රතිකාර මගින් පිළිකාවට ප්‍රතිකාර කළත් එමනිසා වැළඳෙන අතුරු ආබාධ සඳහා ප්‍රතිකාර නැත. පිළිකා සෛල නැති කිරීමට කියා රුපියල් දහස් ගණන් වටිනා ඖෂධ එන්නත් කළත් පිළිකා සෛල විනාශ නොවේ. රෝගියා පමණක් විනාශ වේ. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් පිළිකා සෛල මැඩ පැවැත්විය නොහැකිය. එමගින් සිදු වන්නේ අතුරු ආබාධ වශයෙන් මුඛයේ තුවාල, සිරුරේ ගෙඩි, තුවාල, හිසකෙස් යැම පමණයි. ශල්‍ය කර්මවලින් පිළිකාව පැවති ස්ථාන කපා ඉවත් කිරීමෙන් තාවකාලික සුවයක් ලබා දෙනවා. ඒකෙන් ඉතා කුඩා සෛලයක් සිරුර තුළ සැඟවී තිබුණහොත් නැවත එම ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක පිළිකාව හටගන්නවා.

ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් පිළිකා සෛල මැඩ පැවැත්විය නොහැකිය. එමගින් සිදු වන්නේ අතුරු ආබාධ වශයෙන් මුඛයේ තුවාල, සිරුරේ ගෙඩි, තුවාල, හිසකෙස් යැම පමණයි. ශල්‍ය කර්මවලින් පිළිකාව පැවති ස්ථාන කපා ඉවත් කිරීමෙන් තාවකාලික සුවයක් ලබා දෙනවා. ඒකෙන් ඉතා කුඩා සෛලයක් සිරුර තුළ සැඟවී තිබුණහොත් නැවත එම ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක පිළිකාව හටගනී. පිළිකා රෝගයට සම්මත ප්‍රතිකාර ක්‍රමය වනුයේ ශල්‍යකර්ම, එන්නත්, පෙති වර්ග ප්‍රතිකාරයයි. ප්‍රතිකාර ලබාගත් සමහර රෝගීන් නොයෙක් අතුරු ආබාධ වැළඳී දුක් විඳිනවා. බඩවැලේ ගෙඩියක් හටගත් විට බඩවැල් කපා, මළපහ කිරීමට බෑග් එකක් සවි කරයි. මළපහ වන්නේ එයටයි. තල්ලේ පිළිකා හැදුණු විට තල්ල කපා ඉවත් කර ප්ලාස්ටික් තල්ලක් දමයි. එය දැමූ විට තදින් වමනය ඇතිවන බව රෝගීහු කියයි. එයින් සුවයක් නැත. ආහාර ගිලීමට නොහැකි වේ. හකු පිළිකාවට හක්ක ඔරේෂන් කළ විට වේදනාව, දැවිල්ල ඇති වීමෙන් ආහාරපාන ගත නොහැක. ඉක්මනින් මරණය වේ. උගුරේ ගලනාලයේ පිළිකා වැළඳී ගලනාලය හීන්වූ විට ගලනාලයේ සෙම පිරේ. ආහාර ගත් විට එහි රැස්වූ සෙමත් සමඟ ආහාර වමනය කරන්නේය. මෙවැනි රෝගීන්ට නාසයෙන් නළ දමා දියර ආහාර වර්ග පමණක් දීමට සිදුවේ. පිළිකාවෙන් ගලනාලය සම්පූර්ණයෙන් වැසුණහොත් ආහාර දීමට නොහැකි වීමෙන් ආහාර නැතිව මරණයට පත්වේ. සමහර පිළිකා හැදීමෙන් තද කැක්කුම ඇති වේ. මෙවැනි කැක්කුම් සෑදුණු රෝගීහු කැක්කුම ඉවසාගත නොහැකිව සිය දිවි නසා ගැනීමට පවා පෙලෙබෙනවා . ඉංග්‍රීසි ප්‍රතිකාර ක්‍රමවල ඇති ආසාත්මික බව මෙයින් පෙනෙනවා.

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් පිළිකා සෛල මැඩ පැවැත්විය හැකි බවත්, පිළිකා රෝගීන් සඳහා සාර්ථක ප්‍රතිකාර්ම ක්‍රම තමා සතුව ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

බටහිර වෛද්‍යවරුන් සුවකළ නොහැකි යෑයි පැවැසු පිළිකා රෝගින් විශාල පිරිසකට තමා යළි ජීවය ලබාදුන් බව වෙද හිමියන් පවසා සිටියේ මහත් ආඩම්බරයෙනි.

අද ලෝකයටම හිසරදයක් වී ඇති රෝගයක් වන්නේ දියවැඩියාවයි. සමාජයේ බහුලව දැකිය හැකි මෙම රෝගීs තත්වය නිට්ටාවට සුවපත් කිරීමේ ප්‍රතිකාර ද උන්වහන්සේ සතුව පවතී.

නිසි ව්‍යායාම නොමැති වීම, ආහාර පාලනයක් නොමැතිවීම ඇතුළු කාරණා කිහිපයක් නිසා දියවැඩියා රෝගී තත්වය ඇති වෙනවා. බොහෝ දෙනා හිතන්නේ දියවැඩියාව නිට්ටාවට සුවකළ නොහැකි රෝගයක් කියලයි. එය වැරදි අදහසක් දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිsකාර මගින් දියවැඩියා රෝගය නිට්ටාවට සුව කළ හැකියි. දියවැඩියා රෝගීන් දහස් ගණනක් මා නිට්ටාවට සුවකර තිබෙනවා. දියවැඩියා රෝගය පාලනයට කාලයක් තිස්සේ බෙහෙත් වට්ටෝරු ගණන් ගිsල දැමූ එම රෝගීන් දැන් ඉතාමත් සතුටින් ජීවිතයට මුහුණ දෙනවා. මගෙන් ප්‍රතිකාර ලබාගත් අය අතර ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරු ඉතාලි, ජර්මන්, ප්‍රංශ ස්වීඩන්, ඊශ්‍රායල් යන රටවල විදේශිsකයන්a විශාල ප්‍රමාණයක් ඉන්නවා. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියා රෝගීන්ගේ ලේ, මුත්‍රා පරීක්ෂණවලින් ලබා ගන්නා දත්ත පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිකාර කරනවා. දිනකට කිහිපවරක් ඉන්සියුලින් ලබාගන්නා රෝගීන් පවා මාගේ ප්‍රතිකාර නිසා දින කිහිපයකින් ඉන්සියුලින් නොගන්නා තත්වයට පත්කිරීමට මගේ ප්‍රතිකාර සමත් වී තිබෙනවා යෑයි මේ පිළිබඳව අප දැනුවත් කළ උන්වහන්සේ පැවසූහ.

වසර ගණනාවක් නොකඩවා රෝගීන්ගේ ආබාධවලට ප්‍රතිකාර කිරීමෙන් ලැබූ අත්දැකීම් එකින් එක විස්තර කළ කුස්වල වෙද හමුදුරුවන් සියලුම සර්වාංග රෝග, පිළිකා, මානසික රෝග, ජලභීsතිකාව, වකුගඩු රෝග, දියවැඩියාව, අංශභාග, අපස්මාරය, සියලුම ආකාරයේ ස්නායු රෝග, අක්ෂි රෝග, මී මැස්මොරය, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්වයන්ට ලක්වූ රෝගියකු වුවත් තමා ළඟට පැමිණියහොත් ඒ අය වගකීමෙන් භාරගෙන නිරෝගී සුවයක් ලබාදෙන බවයි. ඉහත සදහන් කුමන රෝගයකින් හෝ ඔබත් පෙළෙන්නේ නම් දු.ක. 0112293080 - 0112293217 අංකයට කතාකර වැඩිදුරටත් උපදෙස් ලබා ගන්න.

රාජිත දසනායක

Source: http://www.divaina.com/2016/07/03/naka05.html

[QUOTE="MindTalk, post: 20369519, member: 558128"] [FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#006600]ලක්ෂ සංඛ්‍යාත රෝගීන් සුවපත් කරමින් පාරම්පරික වෙදකමින් විස්කම් පාන කුස්වල වෙද හමුදුරුවෝ [/COLOR][/SIZE][SIZE=4] [COLOR=#006600]පිළිකා රෝගින්ට ප්‍රතිකාර කරනවා දියවැඩියා රෝගය නිට්ටාවට සුව කළ හැකියි[/COLOR] [IMG]http://www.divaina.com/2016/07/03/na7-1.jpg[/IMG]අද වන විට පාරම්පරික සිංහල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට දේශීsයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉහල ඉල්ලුමක් ඇතිවී තිබේ. අත්දුටු ප්රත්යක්ෂ ප්‍රතිකාර ක්‍රම මගින් බටහිර වෛද්‍ය ක්‍රමයට පවා සුව කළ නොහැකි වූ සමහර රෝගයන් දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් නිට්ටාවට සුව කරමින් එම වෛද්‍යවරු මෙම ක්ෂේත්රයේ පෑ දස්කම්ද ඊට හේතු විය. කාලයක් කුඩම්මාගේ සැලකිලි ලැබූ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෝෂණය කොට ජාත්‍යන්තර තලයට පවා ඔසවා තැබීමට ක්‍රියා කළ පූජ්‍ය මහ ඇලගමුවේ ලංකානන්ද හිමියන් හෙවත් කුස්වල වෙද හාමුදුරුවෝ පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නමැති කෙත අස්වැද්දීමට මූලික වී ක්‍රියා කළ යතිවරයාණන් කෙනෙකු ලෙස හඳුන්වා දිය හැකිය. පාරම්පරික සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ දෙස් විදෙස් රෝගීහුq ලක්ෂ ගණනක් වෙති. සියලුම සර්වාංග රෝග, පිළිකා, මානසික රෝග, ජලභීsතිකාව, වකුගඩු රෝග, දියවැඩියාව, අංශභාග, අපස්මාරය, සියලුම ආකාරයේ ස්නායු රෝග, අක්ෂි රෝග, මී මැස්මොරය, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්වයන්ට ප්‍රතිකාර කරන උන්වහන්සේ සමාජයට පිළිලයක්වූ හෙරොයින් ඇතුළු සියලු මද්‍යසාර සඳහා අබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරක්ද පවත්වාගෙන යති. කුස්වල වෙද හිමියන් පිළිකා රෝගීන් සුව කිරීමට ප්‍රසිද්ධියක් උසුලයි. පිළිකා රෝගය පිළිබඳ පහත සඳහන් කරුණු වෙද හිමියන් අනාවරණය කළේය. පිළිකා ගඩු, පිඩකා, විශාදිය, අර්බුද, විදාදි බන්ධන, ගුල්ම යනුවෙන් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් හඳුන්වයි. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රම අනුව Caබිeර Caරජසබදප් ඕපදමර යනුවෙන් හඳුන්වා තිබේ. පිළිකා උපදනා ස්ථාන දක්වා ඇත්තේ මෙසේය. හිස, ඇස, දන්ත, හකු, උගුර, කන්ටමාල, කරමාල, ගලනාලය, පෙණහැල්ල, ආමාශය, අක්මාව, උණ්ඩුකපුච්ඡය, බඩවැල්, ගුද මාර්ගය, කිහිල්ල, පියයුරු, යෝනිය, පෞරුෂ ග්‍රන්ථිය යන මේ ස්ථානවල විදාදි පිළිකා හට ගන්නවා. ඔඹඵධඹR අර්බුද ශෝනිතාර්බුද, මාංශාර්බුද, අස්ථි අර්බුද, මස්තිෂ්ක අර්බුද, හකු අර්බුද, ග්‍රන්ථි අර්බුද මේ ආදී පිළිකා අර්බුද, විදාදි ගුල්ම අසාධ්‍ය වන වශයෙන් පාරම්පරික වෛද්‍ය ක්රමයේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකා ජනතාව අතර වසර දහස් ගණනක සිට පැවත එන්නේ. ගෙඩි, වන, පිළිකා, ඇස් රෝග, මාන්දම, ජල භීතිකා, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී ප්රතිකාරවලින් සමන්විතවයි. පිළිකා රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර ගෙඩි වන පිළිකා අංශයේදී දක්වා තිබෙනවා. පිළිකා සෛල හටගන්නේ ශරීරයෙනි. අති සාමාන්‍ය සෛලමය වශයෙන් මිනිස් සිරුර නිර්මාණය වී ඇති කුඩාම සෛලයක සෛල බෙදෙමින් නව සෛල නිර්මාණය වීමෙන් පැරැණි සෛල අවසන් වීමක් සිදු වේ. මේ සෛල බෙදීම ක්රමානුකූල පාලනයක් ඇතිව සිදුවිය යුතුය. පිළිකා ඇති කරන හේතු සාධක නිසා සාමාන්‍යයෙන් හටගත් සෛල පටක විකෘති වීමෙන් පිළිකා උපදනා සෛල ආරම්භ වෙනවා. පිළිකා සෛල පිළිකාව අවම පටකවලටද රුධිර ලසිකා මාර්ගය ඔස්සේ පැතිරෙනවා. පිළිකාව මුලදී හඳුනා ගැනීම අපහසු වන්නේ පිළිකාවක් ආරම්භයේ දී වේදනාවක් නොදැනීම නිසාය. විශාල ලෙස වැඩුණු ඉතා දුරට ගිය මුල් ඇතිවී නොසෙල්වී නොපැසවී පිළිකා වැළඳෙන බවට ආයුර්වේද පොත්වල සඳහන් වෙනවා. බොහෝ පිළිකා, කාලයක් ශරීරය තුළ නිහඬව තිබී එක්වරම එක පාරට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. පාරම්පරික ආයුර්වේද පොත්වල මේ පිළිකා මුලදී හඳුනා ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි වන බවත්, එසේ නොවුණහොත් නැවත වැඩෙන බවත්, විෂෙන්, අග්නියෙන් මනුෂ්‍යයන් නැසන්නාක් මෙන් පිළිකා රේගීන් නැසෙන බව පොත්වල සඳහන් වන බව කුස්වල හිමියන් පවසනවා. පියයුරු පිළිකාවක් හටගන්නා සෛල වෙනත් ස්ථාන කරා රුධිර මාර්ගයෙන් ගමන් කිරීමෙන් පැතිරීමෙන් දෙවැනි වරට පිළිකා හටගන්නේය. බොහෝ සෙයින් පිළිකා හැදෙන්නේ කල් පවතින තුවාල, ගැටිති, ලප, ඉන්නන් වෙනස් වීමක්, කට කෛdන පැලීමක්, කල්ගතවූ අජීර්ණයක්, අල්ලා සිටින කැස්සක්, කටහඬ වෙනස් වීමක්, උගුර හිරවීමක්, බඩේ වේදනාවක්, පියයුරු ඝන වීමක්, යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ලේ මල පහවීමක්, නොබසින උණක්, ලේ හිඟවීමක්, පාණ්ඩු ගතිය, බර අඩු වී කෙට්ටු වීමක් ආදී ලක්ෂණ දුටු වහාම දැනුණු විගසම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය අනුව විද්‍යුත් ප්‍රතිකාර මගින් පිළිකාවට ප්‍රතිකාර කළත් එමනිසා වැළඳෙන අතුරු ආබාධ සඳහා ප්‍රතිකාර නැත. පිළිකා සෛල නැති කිරීමට කියා රුපියල් දහස් ගණන් වටිනා ඖෂධ එන්නත් කළත් පිළිකා සෛල විනාශ නොවේ. රෝගියා පමණක් විනාශ වේ. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් පිළිකා සෛල මැඩ පැවැත්විය නොහැකිය. එමගින් සිදු වන්නේ අතුරු ආබාධ වශයෙන් මුඛයේ තුවාල, සිරුරේ ගෙඩි, තුවාල, හිසකෙස් යැම පමණයි. ශල්‍ය කර්මවලින් පිළිකාව පැවති ස්ථාන කපා ඉවත් කිරීමෙන් තාවකාලික සුවයක් ලබා දෙනවා. ඒකෙන් ඉතා කුඩා සෛලයක් සිරුර තුළ සැඟවී තිබුණහොත් නැවත එම ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක පිළිකාව හටගන්නවා. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයෙන් පිළිකා සෛල මැඩ පැවැත්විය නොහැකිය. එමගින් සිදු වන්නේ අතුරු ආබාධ වශයෙන් මුඛයේ තුවාල, සිරුරේ ගෙඩි, තුවාල, හිසකෙස් යැම පමණයි. ශල්‍ය කර්මවලින් පිළිකාව පැවති ස්ථාන කපා ඉවත් කිරීමෙන් තාවකාලික සුවයක් ලබා දෙනවා. ඒකෙන් ඉතා කුඩා සෛලයක් සිරුර තුළ සැඟවී තිබුණහොත් නැවත එම ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක පිළිකාව හටගනී. පිළිකා රෝගයට සම්මත ප්‍රතිකාර ක්‍රමය වනුයේ ශල්‍යකර්ම, එන්නත්, පෙති වර්ග ප්‍රතිකාරයයි. ප්‍රතිකාර ලබාගත් සමහර රෝගීන් නොයෙක් අතුරු ආබාධ වැළඳී දුක් විඳිනවා. බඩවැලේ ගෙඩියක් හටගත් විට බඩවැල් කපා, මළපහ කිරීමට බෑග් එකක් සවි කරයි. මළපහ වන්නේ එයටයි. තල්ලේ පිළිකා හැදුණු විට තල්ල කපා ඉවත් කර ප්ලාස්ටික් තල්ලක් දමයි. එය දැමූ විට තදින් වමනය ඇතිවන බව රෝගීහු කියයි. එයින් සුවයක් නැත. ආහාර ගිලීමට නොහැකි වේ. හකු පිළිකාවට හක්ක ඔරේෂන් කළ විට වේදනාව, දැවිල්ල ඇති වීමෙන් ආහාරපාන ගත නොහැක. ඉක්මනින් මරණය වේ. උගුරේ ගලනාලයේ පිළිකා වැළඳී ගලනාලය හීන්වූ විට ගලනාලයේ සෙම පිරේ. ආහාර ගත් විට එහි රැස්වූ සෙමත් සමඟ ආහාර වමනය කරන්නේය. මෙවැනි රෝගීන්ට නාසයෙන් නළ දමා දියර ආහාර වර්ග පමණක් දීමට සිදුවේ. පිළිකාවෙන් ගලනාලය සම්පූර්ණයෙන් වැසුණහොත් ආහාර දීමට නොහැකි වීමෙන් ආහාර නැතිව මරණයට පත්වේ. සමහර පිළිකා හැදීමෙන් තද කැක්කුම ඇති වේ. මෙවැනි කැක්කුම් සෑදුණු රෝගීහු කැක්කුම ඉවසාගත නොහැකිව සිය දිවි නසා ගැනීමට පවා පෙලෙබෙනවා . ඉංග්‍රීසි ප්‍රතිකාර ක්‍රමවල ඇති ආසාත්මික බව මෙයින් පෙනෙනවා. පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් පිළිකා සෛල මැඩ පැවැත්විය හැකි බවත්, පිළිකා රෝගීන් සඳහා සාර්ථක ප්‍රතිකාර්ම ක්‍රම තමා සතුව ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. බටහිර වෛද්‍යවරුන් සුවකළ නොහැකි යෑයි පැවැසු පිළිකා රෝගින් විශාල පිරිසකට තමා යළි ජීවය ලබාදුන් බව වෙද හිමියන් පවසා සිටියේ මහත් ආඩම්බරයෙනි. අද ලෝකයටම හිසරදයක් වී ඇති රෝගයක් වන්නේ දියවැඩියාවයි. සමාජයේ බහුලව දැකිය හැකි මෙම රෝගීs තත්වය නිට්ටාවට සුවපත් කිරීමේ ප්‍රතිකාර ද උන්වහන්සේ සතුව පවතී. නිසි ව්‍යායාම නොමැති වීම, ආහාර පාලනයක් නොමැතිවීම ඇතුළු කාරණා කිහිපයක් නිසා දියවැඩියා රෝගී තත්වය ඇති වෙනවා. බොහෝ දෙනා හිතන්නේ දියවැඩියාව නිට්ටාවට සුවකළ නොහැකි රෝගයක් කියලයි. එය වැරදි අදහසක් දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිsකාර මගින් දියවැඩියා රෝගය නිට්ටාවට සුව කළ හැකියි. දියවැඩියා රෝගීන් දහස් ගණනක් මා නිට්ටාවට සුවකර තිබෙනවා. දියවැඩියා රෝගය පාලනයට කාලයක් තිස්සේ බෙහෙත් වට්ටෝරු ගණන් ගිsල දැමූ එම රෝගීන් දැන් ඉතාමත් සතුටින් ජීවිතයට මුහුණ දෙනවා. මගෙන් ප්‍රතිකාර ලබාගත් අය අතර ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරු ඉතාලි, ජර්මන්, ප්‍රංශ ස්වීඩන්, ඊශ්‍රායල් යන රටවල විදේශිsකයන්a විශාල ප්‍රමාණයක් ඉන්නවා. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියා රෝගීන්ගේ ලේ, මුත්‍රා පරීක්ෂණවලින් ලබා ගන්නා දත්ත පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිකාර කරනවා. දිනකට කිහිපවරක් ඉන්සියුලින් ලබාගන්නා රෝගීන් පවා මාගේ ප්‍රතිකාර නිසා දින කිහිපයකින් ඉන්සියුලින් නොගන්නා තත්වයට පත්කිරීමට මගේ ප්‍රතිකාර සමත් වී තිබෙනවා යෑයි මේ පිළිබඳව අප දැනුවත් කළ උන්වහන්සේ පැවසූහ. වසර ගණනාවක් නොකඩවා රෝගීන්ගේ ආබාධවලට ප්‍රතිකාර කිරීමෙන් ලැබූ අත්දැකීම් එකින් එක විස්තර කළ කුස්වල වෙද හමුදුරුවන් සියලුම සර්වාංග රෝග, පිළිකා, මානසික රෝග, ජලභීsතිකාව, වකුගඩු රෝග, දියවැඩියාව, අංශභාග, අපස්මාරය, සියලුම ආකාරයේ ස්නායු රෝග, අක්ෂි රෝග, මී මැස්මොරය, වලිප්පුව ඇතුළු සියලුම රෝගී තත්වයන්ට ලක්වූ රෝගියකු වුවත් තමා ළඟට පැමිණියහොත් ඒ අය වගකීමෙන් භාරගෙන නිරෝගී සුවයක් ලබාදෙන බවයි. ඉහත සදහන් කුමන රෝගයකින් හෝ ඔබත් පෙළෙන්නේ නම් දු.ක. 0112293080 - 0112293217 අංකයට කතාකර වැඩිදුරටත් උපදෙස් ලබා ගන්න. [B]රාජිත දසනායක [/B]Source:[URL="http://www.divaina.com/2016/07/03/naka05.html"] http://www.divaina.com/2016/07/03/naka05.html[/URL][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom