සිංහල වෙළන්දන්ගේ දුර්වලතා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    සිංහල වෙළන්දන්ගේ දුර්වලතා

    සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?

    -ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ.
    -පාරිභෝගිකයා ඉස්සරවෙලා කතා කරනකල්ම ඉන්නවා
    -පාරිභෝගිකයා ලඟට යන්නේ නැතිව අෑත ඉඳගෙනම අහනවා මොනවද කියලා.
    -පාරිභෝගිකයාට නිසි පරිදි අාමන්ත්‍රනය නොකිරීම (උදා-Sir/Madam/ Miss/මහත්මයා)
    ඇතැම් වෙලෙන්දන් මචං කියලත් අමතනවා
    -පාරිභෝගිකයා ගැන තැකීමක් නොකර කඩේ සේවකයින් උන්ගේ පුද්ගලික කතාවල යෙදීම
    - බිල ගෙවීමට රු 1000 2000 5000 නෝට්ටු දුන්විට මූන ඇඹුල් කරගැනීම
    -අලෙවියෙන් පසු සේවය දුර්වල වීම.
    -පාරිභෝගිකයා සමග වෙනත් කඩ විවේචනය කිරීම.
    -අධික ලාභයක් ගෙන එක භාන්ඩයකින්ම ගොඩයාමට සිතීම.
    -පාරිභෝගිකයාට භාන්ඩය තොරාගැනීමට ඉඩ නොදී මේක හොඳයි කියා රැවටීම.

    ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඒ උනාට වඳ බෙහෙත් දාපු කෑම නෑ කියල ශුවර්.. ඒ හින්ද මරක්කල කඩ වලට නොයා රස නැති මුස්පේන්තු සිංහල කඩ වලටමයි යන්නෙ... :D නිකන් වඳ වෙලා ළමයි නැති කොර ගන්න ඕන නැහැනෙ... :lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ane palayan bn yanna uba anthimata sinhala kadekata giya dawask kiyan

    samharak kada ohoma wen athi habi bahuthrayak sinhala kada godak hadila thiyenne

    habai ohoma kada karana wunta awuruddak wath business karanna bha

    minissu nolimit yanne wunge olu gedi wele labe withrak balana inda puluwannam kiyan odel hof lady j .kandy, thilakawardene mmita wada hoda adum hari customer service ekak denawa kiyala
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙහෙමයි බන් පඩියට වැඩ කරන එවුන්ට කඩේ අයිතිකාරයට හෙන ගැහුවත් කමක් නෑ ඌගේ පඩිය ලැබෙනවනම් එච්චරයි. .
    අනිත් එකා ගැන හිතන්නේ නෑ ඒකයි අවුල. .
    සමහර කඩවල බොසාලා වැඩ කරන අයට හොද පඩියක් දෙන්නේ නෑ ඉතින් වැඩ කරන අයත් එපාවෙලා වගේ වැඩ කරන්නේ. .
    බොසත් සේවකයත් දෙන්නම සමගියෙන් ඉන්න තැන්වල ඔහොම සීන් අඩුයි. .

    හැබැයි මන් දන්න තරමින් ඔහොම අවුල් වෙච්ච කඩ තියෙන්නේ 10% කටත් අඩුවෙන්. .
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කඩේ එකා මචන් කිව්වම අප්සට් යන්නෙ ඇයි බන්? :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ උනාට වඳ බෙහෙත් දාපු කෑම නෑ කියල ශුවර්.. ඒ හින්ද මරක්කල කඩ වලට නොයා රස නැති මුස්පේන්තු සිංහල කඩ වලටමයි යන්නෙ... :D නිකන් වඳ වෙලා ළමයි නැති කොර ගන්න ඕන නැහැනෙ... :lol:
    :yes::yes::D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙහෙමයි බන් පඩියට වැඩ කරන එවුන්ට කඩේ අයිතිකාරයට හෙන ගැහුවත් කමක් නෑ ඌගේ පඩිය ලැබෙනවනම් එච්චරයි. .
    අනිත් එකා ගැන හිතන්නේ නෑ ඒකයි අවුල. .
    සමහර කඩවල බොසාලා වැඩ කරන අයට හොද පඩියක් දෙන්නේ නෑ ඉතින් වැඩ කරන අයත් එපාවෙලා වගේ වැඩ කරන්නේ. .
    බොසත් සේවකයත් දෙන්නම සමගියෙන් ඉන්න තැන්වල ඔහොම සීන් අඩුයි. .

    හැබැයි මන් දන්න තරමින් ඔහොම අවුල් වෙච්ච කඩ තියෙන්නේ 10% කටත් අඩුවෙන්. .

    එක තමයි :yes::yes:

    මන් අර අලය කියන member ගේ ත්‍රඩ් එකෙත් කිව්වේ,

    මචන් ත්‍රඩ් ඕනර් උබට ලංකාවේ එහෙම හම්බෙච්ච කඩවල් සිංහල ඔය විදියේ ගොන් සර්විස් දෙන කඩ ටිකක් කියහන්.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙමයි බන් පඩියට වැඩ කරන එවුන්ට කඩේ අයිතිකාරයට හෙන ගැහුවත් කමක් නෑ ඌගේ පඩිය ලැබෙනවනම් එච්චරයි. .
    අනිත් එකා ගැන හිතන්නේ නෑ ඒකයි අවුල. .
    සමහර කඩවල බොසාලා වැඩ කරන අයට හොද පඩියක් දෙන්නේ නෑ ඉතින් වැඩ කරන අයත් එපාවෙලා වගේ වැඩ කරන්නේ. .
    බොසත් සේවකයත් දෙන්නම සමගියෙන් ඉන්න තැන්වල ඔහොම සීන් අඩුයි. .

    හැබැයි මන් දන්න තරමින් ඔහොම අවුල් වෙච්ච කඩ තියෙන්නේ 10% කටත් අඩුවෙන්. .

    ගොඩක් එවුන් හිතන් ඉන්නේ ලාබේ උපරිම කරගන්න.ඒකට සේවකයගේ වැටුපත් අඩු කරනවා.එතකොට සේවකයා වැඩ නොකර ඉන්න පෙලඹෙනවා.ගොඩාක් සේවා යෝජකයින් ඕක ගැන හිතන්නේ නෑ.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?

    -ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ.
    -පාරිභෝගිකයා ඉස්සරවෙලා කතා කරනකල්ම ඉන්නවා
    -පාරිභෝගිකයා ලඟට යන්නේ නැතිව අෑත ඉඳගෙනම අහනවා මොනවද කියලා.
    -පාරිභෝගිකයාට නිසි පරිදි අාමන්ත්‍රනය නොකිරීම (උදා-Sir/Madam/ Miss/මහත්මයා)
    ඇතැම් වෙලෙන්දන් මචං කියලත් අමතනවා
    -පාරිභෝගිකයා ගැන තැකීමක් නොකර කඩේ සේවකයින් උන්ගේ පුද්ගලික කතාවල යෙදීම
    - බිල ගෙවීමට රු 1000 2000 5000 නෝට්ටු දුන්විට මූන ඇඹුල් කරගැනීම
    -අලෙවියෙන් පසු සේවය දුර්වල වීම.
    -පාරිභෝගිකයා සමග වෙනත් කඩ විවේචනය කිරීම.
    -අධික ලාභයක් ගෙන එක භාන්ඩයකින්ම ගොඩයාමට සිතීම.
    -පාරිභෝගිකයාට භාන්ඩය තොරාගැනීමට ඉඩ නොදී මේක හොඳයි කියා රැවටීම.

    ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ
    :cool::cool::cool::cool::cool::cool:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒ අවස්ථාවේ දී මම පාරිභෝගිකයා නිසා
    ඉතින් පාරිභෝගිකයා වෙච්ච පලියට උන් සර් මැඩම් ගාන්න ඕන නැහැ බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    ඉතින් පාරිභෝගිකයා වෙච්ච පලියට උන් සර් මැඩම් ගාන්න ඕන නැහැ බන්

    අලවිකරණයේදී ආචාර ධර්ම කියලා දෙයක් තියෙනවා. සුද්දන්ගෙන් උනත් හොඳ දේ ගතයුතුයි
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    නුගේගොඩ 17 කඩේට CLZ යන​ කෙල්ලෝ කොල්ලො අම්බානෙක යනවා
    එ කඩේ තනිකරහම්බ
    පුලුවන් හැමෝම දැනුවත් කරපන් ඒකට යන්න ඒපා කියලා
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අලවිකරණයේදී ආචාර ධර්ම කියලා දෙයක් තියෙනවා. සුද්දන්ගෙන් උනත් හොඳ දේ ගතයුතුයි
    ආචාර්ය ධර්ම කියලා උන් හැමෝටම ගෞරව කරන්න අවශ්‍ය නැහැ බන්
    මට නම් උන් ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කලාට අවුලක් නැහැ :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආචාර්ය ධර්ම කියලා උන් හැමෝටම ගෞරව කරන්න අවශ්‍ය නැහැ බන්
    මට නම් උන් ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කලාට අවුලක් නැහැ :)

    :yes::yes:

    අනික ඇදන් යන ඇදුම ලූක් එක අනුවත් ගොඩක් කඩ වල එවුන් මනිනවා අපි ගැන,ඒ අනුව තම අපිට කථාකරන tone එක ආමන්ත්‍රණය තීරණය වෙන්නේ.
    හැමෝම ethics පාවිච්චි කරන්නේ නැනේ.

    හොඳම වැඩේ වැඩකරන කෙල්ලෙක් හෝ ගැනු කෙනෙක් කතාවට අල්ලාගෙන ඕන කරණ දේවල් ගන්න එක.
    works 85%:love::love::D:D

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙහෙමයි බන් පඩියට වැඩ කරන එවුන්ට කඩේ අයිතිකාරයට හෙන ගැහුවත් කමක් නෑ ඌගේ පඩිය ලැබෙනවනම් එච්චරයි. .
    අනිත් එකා ගැන හිතන්නේ නෑ ඒකයි අවුල. .
    සමහර කඩවල බොසාලා වැඩ කරන අයට හොද පඩියක් දෙන්නේ නෑ ඉතින් වැඩ කරන අයත් එපාවෙලා වගේ වැඩ කරන්නේ. .
    බොසත් සේවකයත් දෙන්නම සමගියෙන් ඉන්න තැන්වල ඔහොම සීන් අඩුයි. .

    හැබැයි මන් දන්න තරමින් ඔහොම අවුල් වෙච්ච කඩ තියෙන්නේ 10% කටත් අඩුවෙන්. .

    :yes::yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කඩේ එකා මචන් කිව්වම අප්සට් යන්නෙ ඇයි බන්? :confused:

    :lol: ආ.. පාරිභෝගිකයා මොනාද ඕනෙ ? ආ වෙළෙන්දො මට සීනි 250ක් දීපන්. :yes: ඔන්න ඔහොමයි හරි විදිහට කතා කරන්නේ. සිරාවට සිංහල කඩ වල සිත් ඇදගන්න විදිහට කතා කරන්නෙ නෑ. ගන්නවනං ගනිං ටයිප් එකෙන් කතා කරන්නේ. ඒ සිංහල මිනිහ අවංක නිසා වෙන්න ඇති. :lol:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?

    -ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ.
    -පාරිභෝගිකයා ඉස්සරවෙලා කතා කරනකල්ම ඉන්නවා
    -පාරිභෝගිකයා ලඟට යන්නේ නැතිව අෑත ඉඳගෙනම අහනවා මොනවද කියලා.
    -පාරිභෝගිකයාට නිසි පරිදි අාමන්ත්‍රනය නොකිරීම (උදා-Sir/Madam/ Miss/මහත්මයා)
    ඇතැම් වෙලෙන්දන් මචං කියලත් අමතනවා
    -පාරිභෝගිකයා ගැන තැකීමක් නොකර කඩේ සේවකයින් උන්ගේ පුද්ගලික කතාවල යෙදීම
    - බිල ගෙවීමට රු 1000 2000 5000 නෝට්ටු දුන්විට මූන ඇඹුල් කරගැනීම
    -අලෙවියෙන් පසු සේවය දුර්වල වීම.
    -පාරිභෝගිකයා සමග වෙනත් කඩ විවේචනය කිරීම.
    -අධික ලාභයක් ගෙන එක භාන්ඩයකින්ම ගොඩයාමට සිතීම.
    -පාරිභෝගිකයාට භාන්ඩය තොරාගැනීමට ඉඩ නොදී මේක හොඳයි කියා රැවටීම.

    ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ

    අපේ ටවුමේ සින්හල කඩතමයි ඔක්කොම තියෙන්නේ.මම අවු 10කට කලින් දැක්ක ටවුමමයි තවම.වෙනසකට තියෙන්නේ, සතොසක් දාලා.හාඩ්වෙයාර් එකක්දාල.
    පර_ ස්ටෝර්ස් කියලා කඩයක් තියනවා.කඩේ ඇතුලේත් ලයිට් නිවාගන ඉන්නෙ.ඒ ඇන්ටිලා ගේ මුනේ හිනාවක් නෑ ප්‍රෙඩී සිල්වා කඩේට ආවත්. ටිකාලෙකින් එයාල ලොකු රෙදිකඩයක් දැම්ම, හැබැයි කාටවත් රෙදි තොරන්න වැඩිය දෙන්නේ නෑ.පාරේඉදලා බැලුවාම කලුවරේ රෙදි යාන්තමට පේනවා. ටිකදවසකින් අලුතින් දැම්ම රෙදිකඩේ වහලාදාල අයෙත් අර මුලින් කිව්ව ස්ටෝර්ස් එක ආයෙමත් පටන්ගත්ත.මිනිස්සු බනිනව මම කිව්ව ඔයටිකම කියල. දවසට රු 1000කවත් බිස්නස් නෑ කිව්වලු,දවස්ක් ඒ ඇන්ටි.

    බැන්කු කීපයක්, ටවුමේ වෙලද ප්‍රජාවගෙන් ගොඩනැගිල්ලක් ඉල්ලලා.එයාලට බ්‍රාන්චස් දාන්න. එක්කෙනෙක්වත් ගොඩනැගිල්ලක් දීලනෑ.ඉඩමක් දීලත්නෑ.

    ඔන්න අපේටවුම.

    දැන් යමු අපේ ටවුමට අල්ලපු ටවුමට..
    ඒටවුමේ , 60%ට වඩා ඉන්නේ මුස්ලිම් කඩ හිමියෝ. ටවුම ගොඩාක් දිවුනුයි. ඒකේ මිනිස්සු අර බැන්කු දෙකම එයාලගේ ටවුමට ගෙන්නගෙන.(බීඕසී, පීපල්ස් ).දැන් මොකදවෙලා තියෙන්නේ..සියලු බැන්කු, ගොඩනැගිලි ද්‍රව්‍ය සදාහා ,ඇදුම් ගැනීමට අපේ ටවුමට පසු අරගෙන මිනිස්සු ඒ ටවුමටඇදෙනවා.අපේ ටවුමේ තිබ්බත් දෙයක් ගන්නේ නෑ.

    Last edited:
    • Like
    Reactions: DaFuq

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අපේ ගොඩක් කඩකාරයෝ, අර කිව්වත් වගේ හරි කුහකයි. ලග ලාබය හොයන්නේ. ඉදිරිය බලන්නේනෑ.භාන්ඩයක් මාරුකරලාදෙන්නෑ.ඉස්සර,මිලදී ගත්ත උනුවතුර බෝතලයේ වතුරනිවෙනවා මරුකරලාදෙන්න කිව්වම කඩකාරය බෑ කියල. තරහාගිය ගෑනුකෙනා ඒකෙන්ම කඩකාරයාට දමලා ගහල "උබගේ බෝතලෙත් එපා, මට සල්ලිත් එපා කියල" ගෙදර ඇවිත්.ඒක බිස්නස් හදාගන්නව කියලා දෙයක් එයාල දන්නේ නෑ.වල ඉහගන්න තියෙනවානම් අසයි.

    ටවුමකට සෙනග ගෙන්න,වැඩිකරගන්නගන්න ක්‍රමවේදයක් හදාගැනීම ඒකේ ඉන්න වෙලද සන්ගමයේ වැඩක්.ඒකයි අපේ ටවුමට උනේ.
     
    Last edited: