සිංහල වෙළන්දන්ගේ දුර්වලතා

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ගොඩක් එවුන් හිතන් ඉන්නේ ලාබේ උපරිම කරගන්න.ඒකට සේවකයගේ වැටුපත් අඩු කරනවා.එතකොට සේවකයා වැඩ නොකර ඉන්න පෙලඹෙනවා.ගොඩාක් සේවා යෝජකයින් ඕක ගැන හිතන්නේ නෑ.

    මම දන්න ලමයෙක් වැඩකරනවා කොස්මැටික්ස්(සෙන්ට් , ක්‍රීම් එකී නොකී ) තියන කඩේක.
    උදේ 8 හවස 6.30.
    දවස 6ක් වැඩකලයුතුයි.. (ඉරිදා නිවාඩු. )
    පෝයටත් වැඩ..( සිකුරාදට මුස්ලිම් අයත් කඩ වහනවා ටිකවෙලාවකට )
    සෙනසුරාදත් හාෆ් ඩේවත් නෑ, පැය 9.30ම වැඩ කරන්න ඕනි.
    ලීව් කියලා දෙයක් ,නෑ. ලීව් ගත්තොත් දවසක් එයා සතිදෙකක් එකදිගට වැඩ කරන්න ඔනි.

    එක්කෙනාට අයිති කඩවල් තුනක් තියනවා, එකක් තියෙන්නේ කු'ගල පැරකුම්බා වීදිය, මහාවීදියට සෙට්වෙන තැනමයි.

    ඔන්න සින්හල ව්‍යාපරිකයෝ සමහරක්.
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    කඩේ එකා මචන් කිව්වම අප්සට් යන්නෙ ඇයි බන්? :confused:

    ඉතින් පාරිභෝගිකයා වෙච්ච පලියට උන් සර් මැඩම් ගාන්න ඕන නැහැ බන්

    ආචාර්ය ධර්ම කියලා උන් හැමෝටම ගෞරව කරන්න අවශ්‍ය නැහැ බන්
    මට නම් උන් ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කලාට අවුලක් නැහැ :)
    :sorry::sorry:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    මුස්ලිම්,ව්‍යාපාරිකයෝ අතිබහුතරයක් කස්ටමර්ගේ පැත්ත අරන් තමයි බිස්නස් එක කරන්නේ.

    ඉන්න ටවුමෙවත් අල්ලපු ටවුමෙවත්(වින්ඩෝ ) වීදුරු තියන, සින්හල කඩයක් නැතිනිසා මුස්ලිම් කඩේට ගියා....
    (සෙනග වැඩිනිසා හැබැයි හැට පැයක් ඉන්න ඔනි ඕඩරයක් දාන්න ). වීදුරු කපන අතරතුර අපෙන් විස්තර අහනවා, හරියට කාලෙකින් මුනගැහුන යාලුවෝ වගේ, ලොකු හිතවත් කමක් ඒහරහා ඔවුන් ගොඩනගාගන්නවා.සින්හල භාශාව ඉතාම චතුරව හසුරුවමින් ,වැදගත්විදියට ඔවුන් අපි සමග කතාකලා.ගනුදෙනුව කර එන විටත් ඔවුන් අපිසමග කතාවට වැටුනා.එයාල අපේ වැඩේ හරියට කලානම් සහ අපිත් සැටිස්නම් , අපි පිටත්වෙද්දීත් අයෙත් අපිත් එක්ක ඩොඩමලුවීමෙ අවශ්‍යතාවක් නැත.ඒ කියන්නේ ඒවා ඒඅයගේ ජානවලම ඇති ගතියකි.මුනිච්චාවට හිතවත් කම් පෙන්වන කපටින්ද ඇත.

    මුස්ලිම් හොදමිනිසුන්ද ඇත, නරක මිනිසුන්ද ඇත.ඒඅය හොද වුවත් නරක වුවත්, ඔවුන් රටක බලවත් වුදාට (ප්‍රමානාත්මක අතින්හෝ ආර්තික අතින් හෝ බලවත් වුදාට ) ඔවුන්ට ඉස්ලාම්යේ අවශ්‍යතාවට අනුව ඒරටේ හැසිරීමට සිදුවේ.ඉස්ලාමයේ අවශ්‍යතාවට අනුව සුලුතරය දෙස බලන්නට සිදුවේ, සුලුතරයට සලකන්නට සිදුවේ.ඔවුන් එසේ නොකලොත් ඔවුන්ටද දඩුවම් ලැබේවි.

    මේ යන විදියට අපේ මිනිසුන්ගේ ආර්තික මට්ටම එන්න එන්නම පහල වැටෙන අතර ආර්තික අසරන කම නිසා , ඔනෑම කෙනෙක් යටතේ, ඔනෑම කොන්දේසියකට එකගව ජොබ් එකක් කිරීම වැඩිකල් නොගොස්ම සිදුවේ.මෙහි ගොදුර කාන්තාවන් වීමට ඉඩඇත.උදා. සින්හල කාන්තාවක් හැරවුවිට ඇයව,සින්හල අයකුට විවාහ කරගැනීමට අවසර නැත. එසේනම් ඈට කැමති සි පිරිමියද ඒපැත්තට හැරිය යුතුයි.

    පාසල් මදිවෙද්දී, ඔවුන් නවීන පාසැල් ඉදිකර චුටි කොන්දේසියක් දාල අපේ කට්ටියව පාසැලට ගන්නවා කීවොත්, බුරුතු පිටින් නොවේද සිම්පල් පෑන් එකට අබෞද්ධවෙන්නේ.

    ඊට පස්සේ අපි ඕවට විරුද්ධ උනොත් දෙමාපියන් කියාවි.. "බුද්ධාගම කන්නද.. අපේ ලමයින්ව පාසැල්නොයවා ගෙවල් වලතියාගන්න කියලද උබල අපිට කියන්නේ" කියාවි.

    (මතක තබාගන්න, ඔවුන්ගේ අයත් නිදහසේ ඉන්නේ බෞද්ධ සන්ස්කෘතියේ බලපෑම නිසාබව.එසේ නොවන්නට ඔවුන්ගේ නීතිය ප්‍රකටවී , සමහර ප්‍රදේශවල, අතපය කැපීම, බෙල්ල කපාදැමීම සිදුවන්න්ට ඔනතරම් ඉඩ ඇත )

    මේසදහා අපිට කලහැකි ලේසිම දේතමයි, 72% ක් පමන බහුතරයක්වු අපෙන් , සුලුතරයක්වු මුස්ලිම් ව්‍යාපරික ප්‍රජාවට අසීම්මිතව මුදල් පොම්ප කරන එක අඩු කිරීම.
    අන්තයට ගොස් ඔවුන්ව වර්ජනය නොකලයුත්තේ, එය ප්‍රායෝගික නොවීමෙන් මේ අවිහින්සවාදී අරගලය අල වන බැවිනි.
    මුස්ලිම් , මිතුරන්ට වයිර නොකරමු, හැම විටම සින්හල කඩේකට යමු.බැරිම තැනදී ඔවුන් ලගට යමු.
     
    Last edited:
    • Like
    Reactions: buddi9

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,768
    2,796
    113
    මම ලඟදි මොනිටර් එකක් ගන්න යුනිටි එකට ගියා. හම්බයෝ ටික නැති නිසා සිකුරාදා 12 පහු වෙලා ගියේ සිංහල කඩේකින් ගන්නම හිතාගෙන. ටියුලිප් එක සිංහල එකක් නිසා ඒ වෙලාවට ඇරලා තිබ්බ නිසා එකට ගියා. අන්තිමට උන් කතා කරපු විදිහට හිතුන මෙච්චර කට්ටක් කාගෙන ආපු මෝඩ කම කියල. නිකන් උන් කතා කරේ මම උන්ගෙන් පිනට බඩු ගන්න ආව වගේ. මට මොනිටර් එක හදිස්සි නිසා වෙච්ච දේවල් අමතක කරලා මොනිටර් එක උස්සගෙන ආව වෙන කරන්න දෙයක් නැති නිසා.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඒ උනාට වඳ බෙහෙත් දාපු කෑම නෑ කියල ශුවර්.. ඒ හින්ද මරක්කල කඩ වලට නොයා රස නැති මුස්පේන්තු සිංහල කඩ වලටමයි යන්නෙ... :D නිකන් වඳ වෙලා ළමයි නැති කොර ගන්න ඕන නැහැනෙ... :lol:

    :yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මම ලඟදි මොනිටර් එකක් ගන්න යුනිටි එකට ගියා. හම්බයෝ ටික නැති නිසා සිකුරාදා 12 පහු වෙලා ගියේ සිංහල කඩේකින් ගන්නම හිතාගෙන. ටියුලිප් එක සිංහල එකක් නිසා ඒ වෙලාවට ඇරලා තිබ්බ නිසා එකට ගියා. අන්තිමට උන් කතා කරපු විදිහට හිතුන මෙච්චර කට්ටක් කාගෙන ආපු මෝඩ කම කියල. නිකන් උන් කතා කරේ මම උන්ගෙන් පිනට බඩු ගන්න ආව වගේ. මට මොනිටර් එක හදිස්සි නිසා වෙච්ච දේවල් අමතක කරලා මොනිටර් එක උස්සගෙන ආව වෙන කරන්න දෙයක් නැති නිසා.

    මමනම් බඩු ගන්නේ ඔය Tulip එකෙන් විතරයි දැනට. මට නම් එහෙම කතා කරල නැ. :confused:
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?

    -ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ.
    -පාරිභෝගිකයා ඉස්සරවෙලා කතා කරනකල්ම ඉන්නවා
    -පාරිභෝගිකයා ලඟට යන්නේ නැතිව අෑත ඉඳගෙනම අහනවා මොනවද කියලා.
    -පාරිභෝගිකයාට නිසි පරිදි අාමන්ත්‍රනය නොකිරීම (උදා-Sir/Madam/ Miss/මහත්මයා)
    ඇතැම් වෙලෙන්දන් මචං කියලත් අමතනවා
    -පාරිභෝගිකයා ගැන තැකීමක් නොකර කඩේ සේවකයින් උන්ගේ පුද්ගලික කතාවල යෙදීම
    - බිල ගෙවීමට රු 1000 2000 5000 නෝට්ටු දුන්විට මූන ඇඹුල් කරගැනීම
    -අලෙවියෙන් පසු සේවය දුර්වල වීම.
    -පාරිභෝගිකයා සමග වෙනත් කඩ විවේචනය කිරීම.
    -අධික ලාභයක් ගෙන එක භාන්ඩයකින්ම ගොඩයාමට සිතීම.
    -පාරිභෝගිකයාට භාන්ඩය තොරාගැනීමට ඉඩ නොදී මේක හොඳයි කියා රැවටීම.

    ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ
    :yes::yes::yes::yes:
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    මුස්ලිම්,ව්‍යාපාරිකයෝ අතිබහුතරයක් කස්ටමර්ගේ පැත්ත අරන් තමයි බිස්නස් එක කරන්නේ.

    ඉන්න ටවුමෙවත් අල්ලපු ටවුමෙවත්(වින්ඩෝ ) වීදුරු තියන, සින්හල කඩයක් නැතිනිසා මුස්ලිම් කඩේට ගියා....
    (සෙනග වැඩිනිසා හැබැයි හැට පැයක් ඉන්න ඔනි ඕඩරයක් දාන්න ). වීදුරු කපන අතරතුර අපෙන් විස්තර අහනවා, හරියට කාලෙකින් මුනගැහුන යාලුවෝ වගේ, ලොකු හිතවත් කමක් ඒහරහා ඔවුන් ගොඩනගාගන්නවා.සින්හල භාශාව ඉතාම චතුරව හසුරුවමින් ,වැදගත්විදියට ඔවුන් අපි සමග කතාකලා.ගනුදෙනුව කර එන විටත් ඔවුන් අපිසමග කතාවට වැටුනා.එයාල අපේ වැඩේ හරියට කලානම් සහ අපිත් සැටිස්නම් , අපි පිටත්වෙද්දීත් අයෙත් අපිත් එක්ක ඩොඩමලුවීමෙ අවශ්‍යතාවක් නැත.ඒ කියන්නේ ඒවා ඒඅයගේ ජානවලම ඇති ගතියකි.මුනිච්චාවට හිතවත් කම් පෙන්වන කපටින්ද ඇත.

    මුස්ලිම් හොදමිනිසුන්ද ඇත, නරක මිනිසුන්ද ඇත.ඒඅය හොද වුවත් නරක වුවත්, ඔවුන් රටක බලවත් වුදාට (ප්‍රමානාත්මක අතින්හෝ ආර්තික අතින් හෝ බලවත් වුදාට ) ඔවුන්ට ඉස්ලාම්යේ අවශ්‍යතාවට අනුව ඒරටේ හැසිරීමට සිදුවේ.ඉස්ලාමයේ අවශ්‍යතාවට අනුව සුලුතරය දෙස බලන්නට සිදුවේ, සුලුතරයට සලකන්නට සිදුවේ.ඔවුන් එසේ නොකලොත් ඔවුන්ටද දඩුවම් ලැබේවි.

    මේ යන විදියට අපේ මිනිසුන්ගේ ආර්තික මට්ටම එන්න එන්නම පහල වැටෙන අතර ආර්තික අසරන කම නිසා , ඔනෑම කෙනෙක් යටතේ, ඔනෑම කොන්දේසියකට එකගව ජොබ් එකක් කිරීම වැඩිකල් නොගොස්ම සිදුවේ.මෙහි ගොදුර කාන්තාවන් වීමට ඉඩඇත.උදා. සින්හල කාන්තාවක් හැරවුවිට ඇයව,සින්හල අයකුට විවාහ කරගැනීමට අවසර නැත. එසේනම් ඈට කැමති සි පිරිමියද ඒපැත්තට හැරිය යුතුයි.

    පාසල් මදිවෙද්දී, ඔවුන් නවීන පාසැල් ඉදිකර චුටි කොන්දේසියක් දාල අපේ කට්ටියව පාසැලට ගන්නවා කීවොත්, බුරුතු පිටින් නොවේද සිම්පල් පෑන් එකට අබෞද්ධවෙන්නේ.

    ඊට පස්සේ අපි ඕවට විරුද්ධ උනොත් දෙමාපියන් කියාවි.. "බුද්ධාගම කන්නද.. අපේ ලමයින්ව පාසැල්නොයවා ගෙවල් වලතියාගන්න කියලද උබල අපිට කියන්නේ" කියාවි.

    (මතක තබාගන්න, ඔවුන්ගේ අයත් නිදහසේ ඉන්නේ බෞද්ධ සන්ස්කෘතියේ බලපෑම නිසාබව.එසේ නොවන්නට ඔවුන්ගේ නීතිය ප්‍රකටවී , සමහර ප්‍රදේශවල, අතපය කැපීම, බෙල්ල කපාදැමීම සිදුවන්න්ට ඔනතරම් ඉඩ ඇත )

    මේසදහා අපිට කලහැකි ලේසිම දේතමයි, 72% ක් පමන බහුතරයක්වු අපෙන් , සුලුතරයක්වු මුස්ලිම් ව්‍යාපරික ප්‍රජාවට අසීම්මිතව මුදල් පොම්ප කරන එක අඩු කිරීම.
    අන්තයට ගොස් ඔවුන්ව වර්ජනය නොකලයුත්තේ, එය ප්‍රායෝගික නොවීමෙන් මේ අවිහින්සවාදී අරගලය අල වන බැවිනි.
    මුස්ලිම් , මිතුරන්ට වයිර නොකරමු, හැම විටම සින්හල කඩේකට යමු.බැරිම තැනදී ඔවුන් ලගට යමු.
    100% agreed.
    rep+
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම ලඟදි මොනිටර් එකක් ගන්න යුනිටි එකට ගියා. හම්බයෝ ටික නැති නිසා සිකුරාදා 12 පහු වෙලා ගියේ සිංහල කඩේකින් ගන්නම හිතාගෙන. ටියුලිප් එක සිංහල එකක් නිසා ඒ වෙලාවට ඇරලා තිබ්බ නිසා එකට ගියා. අන්තිමට උන් කතා කරපු විදිහට හිතුන මෙච්චර කට්ටක් කාගෙන ආපු මෝඩ කම කියල. නිකන් උන් කතා කරේ මම උන්ගෙන් පිනට බඩු ගන්න ආව වගේ. මට මොනිටර් එක හදිස්සි නිසා වෙච්ච දේවල් අමතක කරලා මොනිටර් එක උස්සගෙන ආව වෙන කරන්න දෙයක් නැති නිසා.

    මේකයි මචන් තම්බි වගේ ඇඟේ එල්ලිලා බාල බඩුව කොහොමහරි පටවල එවන්නේ නැ,
    මාත් මේ ලඟදි කෙසින් එකක් ගන්න ගිය වෙලාවේ උන්ගේ තිබ්බේ නැතුව මට ගන්න වෙන තැනක් කියුව.
    එතන ඉන්න මිටි මහත කළු අයිය shape බන්,ටික කාලයක් එකදිගට බඩු ගත්තා හින්ද මම නම් ටිකක් අදුරනව.
    උබට වෙනස තේරෙයි වොරන්ටි ගන්න ගියාම compare to තම්බි කඩේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?

    -ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ.
    -පාරිභෝගිකයා ඉස්සරවෙලා කතා කරනකල්ම ඉන්නවා
    -පාරිභෝගිකයා ලඟට යන්නේ නැතිව අෑත ඉඳගෙනම අහනවා මොනවද කියලා.
    -පාරිභෝගිකයාට නිසි පරිදි අාමන්ත්‍රනය නොකිරීම (උදා-Sir/Madam/ Miss/මහත්මයා)
    ඇතැම් වෙලෙන්දන් මචං කියලත් අමතනවා
    -පාරිභෝගිකයා ගැන තැකීමක් නොකර කඩේ සේවකයින් උන්ගේ පුද්ගලික කතාවල යෙදීම
    - බිල ගෙවීමට රු 1000 2000 5000 නෝට්ටු දුන්විට මූන ඇඹුල් කරගැනීම
    -අලෙවියෙන් පසු සේවය දුර්වල වීම.
    -පාරිභෝගිකයා සමග වෙනත් කඩ විවේචනය කිරීම.
    -අධික ලාභයක් ගෙන එක භාන්ඩයකින්ම ගොඩයාමට සිතීම.
    -පාරිභෝගිකයාට භාන්ඩය තොරාගැනීමට ඉඩ නොදී මේක හොඳයි කියා රැවටීම.

    ප්‍රධානම හේතුව සිංහල කඩවල එවුන්ගේ මුස්පේන්තු කම. මූනේ සිනා පොදක් නෑ
    මේ කතාවනම් ඉතින් 100%ක් හරි.මම නම් මුස්ලිම් කඩ වලට තියා IOC එකෙන් කාර් එකට
    ප්‍රෙට්‍රල් ගහන්නේවත් නැ.
    ඒ වුනාට ඉතින් අපේ සිංහල කඩ වලට ගියහම උන්ගේ තියන ලොකු කම,ජාතිය ගැන හිතලා ඉවසලා ඉන්නවා

    නුවර තියනවා මංගලා කියලා (මංගලද මන්දා) පිරිමි අයගේ ඇදුම් තියන කඩයක් ගොඩක් වෙලාවට ඕකට යනවා.
    එකේ අර සුපර් වයිසර් වගේ ඉන්න එකෙක් පාර්ට් එකක් දැම්මා ෂර්ට් ගොඩක් ඇද්ද කියලා.
    උටයි උගේ මැනෙජර් කාරයටයි දෙන්නටම අමතලා අවා මමයි මගේ යාළුවෙකුයි.
    සිංහල කඩ නැති හින්දා මේකට අවේ තොපෙ ලොකුකම් බලන්ඩ නෙවෙයි.
    අපි සල්ලි දීල බඩු ගන්නේ නිකන් ගන්ඩ නෙවෙයි.
    මේක තමා සින්හලන්ට කෙලවෙන්නේ කියලා කස්ටමස්ලා ඉඩදීම කියලා දීලා අවා.

    පස්සේ යද්දී මෙන්න කොල්ල සෝක් එකට ඇවිල්ල සර් කියලා කතා කරලා උදව් කරනවා එකසිය ගානට.
    එතන ඉන්න අදුරන එකෙක් ගෙන් ඇහුවා මැනෙජර්කාරයා මුට හොදට අමතලා.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Sinhalaya "Quality of Service" kiyana eka maintain karanne ne. Jarava hari vikunala Laba ganna hadanne. Kula wadayakuth thiyanawa oya business karayonge.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Go Tigers Football GIF by Clemson Tigers