සිංහල සහ ඉංග්‍රීසි තේරුම් :D :D

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    සිංහල සහ ඉංග්‍රීසි තේරුම් :D :D

    Linkin Park ලගේ සිංදුවල Title එක සිංහලට හැරෙව්වම තේරුම එන්නේ මේ විදිහට :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    [FONT=&quot]

    [/FONT]

    Linkin Park


    Numb - [FONT=&quot]හිරි වැටිලා :)[/FONT]
    Faint - [FONT=&quot]කලන්තේ :sorry:[/FONT]
    One step closer - [FONT=&quot]එක අඩියක් ඉස්සරහට [/FONT]
    Paper cut - [FONT=&quot]කොලේ කපනවා. :nerd:
    [/FONT]
    Don’t Stay - [FONT=&quot]ඉන්න එපා. :frown:
    [/FONT]
    Crawling - [FONT=&quot]බඩ ගානවා :eek:[/FONT]
    Hit the Floor[FONT=&quot] - පොළොවේ ගහනව. :shocked: [/FONT]

    Easier to Run[FONT=&quot] - දුවන්න ලේසියි :)[/FONT]


    [FONT=&quot]

    අපේ රටේ තියෙන සමහර වාසගම් ඉංග්‍රීසියට හැරෙව්වම මෙහෙමයි තේරුම.[/FONT]




    අමරවීර - Immortal Hero :):):)

    දසනායක - Leader Of Ten :D:D:D

    කුමාරසිංහ - Lion Prince


    රාජපක්ෂ - King's Loyals :yes::yes:

    වික්‍රමසිංහ - Adventurous Lion :D:D

    අමරසිංහ - Immortal Lion :shocked::shocked:
    වීරවංශ - Heroic lineage :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    පුෂ්පකුමාර - Prince of Flowers :dull::dull::dull::dull::dull:

    වික්‍රමනායක - Adventurous Leader :nerd::nerd::nerd:




    හොඳ නම් රෙප් ++++







    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]
    [/FONT]
     
    Last edited: