සිංහල සහ ඉංග්‍රීසි නම්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සිංහල සහ ඉංග්‍රීසි නම්

    සිංහල බෙහෙත් ශාක හඳුන්වන ඉංග්‍රීසි නම් කිහිපයක්.
    කාට හරි වැදගත් නම් ගන්න


    අංකෙන්ද - Claw flowered laurel
    අක්කපාන - Miracle leaf
    අත්තික්කා - Country fig
    අතිවිඩයම් - Wolf's bane
    අනිත්ත - Snake jasmine
    අබ - Mustard
    අඹ - Mango
    අමුක්කරා - Ashwagandha
    අරළු - Myrobalan
    අරූද - Common rue
    නිල් අවරිය - Indigofera tinctoria
    අලබේත් - china root
    අළුපුහුල් - Winter melon
    අශෝක - Asoka tree
    අසමෝදගම් - Celery
    අස්වැන්න - Alyssicarpus vaginalls
    අහු - Cheese fruit
    ආඩතෝඩ - Malabar nut
    ඇට්ටේරියා - Orange jesmin
    ඇත්අඩි - Elephantupus scaver
    ඇත්තෝර - Candle bush
    ඇත්දෙමට - Coomb teak
    ඇඹරැල්ලා - Ambarella
    ඇඹුල්දොඩම් - Bitter orange
    ඉකිරිය - Neermulli
    ඉඟුරු - Ginger
    ඉඟුරුපියලි - Galangal
    ඉඹුල් - Bombax ceiba
    ඉරමුසු - Iramusu
    ඉරිවේරිය - Plectranthus zeylanicus benth
    එනසාල් - Cardamom
    එළබටු - Egg plant
    ඒකාවේරිය - Indian snakeroot
    එරබදු - Erythrina variegata
    කටරොලු - Asian pigeonwings
    කටුඅනෝනා - Soursop
    කටුකරඬු - Barleria prionitis
    කටුපිල - Flueggea
    කටුවැල්බටු - Yellow-fruit nightshade
    කප්පරවල්ලිය - Mexican mint
    කපු - Tree cotton
    කපුකිනිස්ස - Musk Mallow
    කබරොස්ස - Smilax zeylanica
    කරපිංචා - Curry tree
    කරල්හැබ - Prickly chaff flower
    කරාබු - Clove
    කලාඳුරු - nut grass
    කළුකම්මේරිය - Nightshade
    කහ - Turmeric
    කහඹිලියා - Common Nettle
    කිරිඅඟුණ - Green Milkweed Climber
    කිරිබදු - Ipomoea mauritiana jacq
    කිඩාරම් - Elephant Foot Yam
    කීකිරිදිය - False daisy
    කුප්පමේනිය - Indian Acalypha
    කුඹුක් - Arjun tree
    කුඹුරු - Grey Nicker/ Fever nut
    කෙකටිය - Aponogeton crispus
    කෙළිඳ - Kurchi
    කොතලහිඹුටු - kothala himbutu
    කොහොඹ - Neem tree
    කොබෝළීල - Orchid tree
    කෝමාරිකා - Aloe vera
    ගම්මාලු - Malabar kino
    ගම්මිරිස් - Black pepper
    ගංසූරිය - Portia tree
    ගැටතුඹ - Ceylon slitwort
    ගොං කැකිරි - Bitter apple
    ගොටුකොළ - Centella leaves
    ගොඩකදුරු - Nux vomica
    ගොඩපර - Dillenia retusa
    ගොරකා - Garcinia quaesita
    ජයපාල - Purging Croton
    තිප්පිලි - Long pepper
    තිරැස්සවාලු - Turpeth
    තොටිල - Oroxylum
    දළුක් - Euphorbia antiquorum
    දාරුහරිද්‍රා - Berberis aristata
    දැත්ත - wild castor
    දියමිත්ත - Velvet Leaf
    දුම්මැල්ල - Trichosanthes cucumerina
    දුහුදු - Intellect plant
    දෙළුම් - Pomegranate
    දෙහි - Lime
    දොඹ - Alexandrian laurel
    නික - Chinese chastetree
    නෙල්ලි - Emblic
    පළොල් - Stereospermum suaveolens
    කතුරුපිල - Tephrosia purpurea
    පිටසුදුසාරණ - Amaranth
    පුවක් - Areca
    ප්‍රසාරිණි - Stinkvine
    බදුල්ල - Semecarpus coriacea
    බුළු - Bahera
    බිංකොහොඹ - Munronia pinnata
    බිංතඹුරු - Bayhops
    බිංතල් - Black musale
    බෙලි - Bael
    බේත් අනෝදා - Country mallow
    බෝමී - Litsea glutinosa
     
    Last edited: