Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල ..... 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගමික ස්ථාන මුල් නොකරගෙන ප්‍රශ්ණ විසඳගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ජාතික ප්‍රශ්ණ විසඳගන්න ආගමික ස්ථාන මුල් නොවෙච්ච උදාහරණ ලෝකේ අඩුයි. ලෝකේ ගොඩක් රටවල් වල ඇති උන ජාතික ප්රශ්ණවලදිත් ඒවා විසඳන්න මූලස්ථානය උනේ බහුතරගේ ආගමික ස්ථානය. අමරිකාව සුදු කළු ගැටුම් තියෙන කාලේ, මුස්ලිම් අය හිටියේ නැද්ද? යුදෙව්වෝ හිටියේ නැද්ද? ඒත් ඒ ප්‍රශ්න වලට විසඳුම් හෙව්වේ කතෝලික පල්ලිය මූලික කරගෙන. ඒක මුස්ලිම් යුදෙව්වන් හෝ වෙනත් ජාතීන් ආගමිකයින් ප්‍රශ්නයක් කරගත්තද? නෑ කවුරුත් ප්‍රශ්නයක් කරගත්තේ නෑ. අප්‍රිකාවේ ඉන්දියාවේ ජාතික ප්රශ්ණවලත් ඔය කතාවම තමයි. බහුතරයගේ ආගමික ස්ථානය. ඇතීතයේ ලංකාවට ආපු විවිධ ආක්රමන වලදිත් මුල් උනේ පන්සල. ඒනිසා සියළු ආගමිකයින් ජාතීන් රැකුනා. පන්සල පන්සලේ වගකීම ඉටු කරා. හැබැයි ඒක ඉස්සර හිටපු දෙමළ මුස්ලිම් අය ප්‍රශ්නයක් කරගත්තේ නෑ. හැබැයි අද ඒක ප්‍රශ්ණයක් වෙලා. අන්න ඒක අපිට ලොකු ප්‍රශ්ණයක් මචන්..

දේශපාලනේ පැත්තෙන් බැලුවොත් දෙමළ කට්ටිය පනස් ගනන් වලදිම දෙමළ අයට පක්ෂයක් දේශපාලන සංවිධානයක් හදාගෙන හිටියා(මට ඒකේ නම මීටර් නෑ, අද තියෙන TNA එක නෙවෙයි) එතකොට ඒ කාලේ සිංහල පක්ෂ තිබ්බද? තිබ්බේ එජාපය. එජාපයේ ජාතියටයි ආගමටයි කිසිම ස්ථානයක් දෙන්නේ නෑ. පස්සේ ශ්‍රිලනිපය ඇති උනා. බන්ඩාරනායකයා සෑම ජාතියක් නියෝජනය කරලා මහලේකම්වරු පත් කරා. පස්සේ ජවිපෙ ඇති උනා. උන්ට ඇති ආගමක් නැතිබව අලුතෙන් කියන්න දෙයක් නෑනේ. ජවිපෙ මෙහමත් එජාපය අරවිදිහටත් ශ්‍රිලනිපය මේ විදිහටත් වැඩ කරේ බෙදෙන්න ඕන හින්දද? හැබැයි එදා ඉඳලම අර දෙමළ සංවිධානය ජාතිවාදයට රට මෙහෙයවන්න දත කකා හිටියා.

මුස්ලිම් කොන්ග්රසය ගත්තත් ඒක හැදුනේ මීට අවුරුදු 35ට විතර කලින්. උබ කියන විදිහට ජාති වාදි ආගම් වාදි ඒ කාලේ තිබ්බ සිංහල පක්ෂය මොකක්ද කියපන්. එහෙම එකක් තිබ්බේ නෑනේ මචන්. ඉතින් දැන් කවුද කියපන් හෑන්ඩ් ශේක් එකක් කරනව නම් මුලින්ම අත ගසා දැම්මේ? හෙල උරුමෙද බොදු ජන පෙරමුනද එහෙමත් නැත්නම් වෙනත් එකක්ද? සිංහලයද බෞද්ධයද? කතෝලිකයද? තනි ඇතින් හෑන්ඩ් ශේක් කරන්න බැරි බව අපි තේරුම් ගන්න ඕනේ. තමන් වෙන් වෙලා යායුතුයි කියලා තීරණය කරේ කවද්ද එදාම ඒකට විරුද්ධ පක්ෂයක් හෝ සංවිධානයක් හෝ පිරිසක් ඇතිවෙනවා. ඇත්තටම මට තියෙන ප්‍රශ්ණය හෙල උරුමෙටයි බොදු ජන පෙරමුනටයි වෙනත් පක්ෂවලටය් බිහි වෙන්න ඇයි මෙච්චර කල් ගියේ කියන එකයි.

සහජීවනය අදුනන්නේ නැති උනට නම් කොහෙවත් ජීවත් වෙන්න බෑ. අමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ, ප්‍රංශයේ ලෝකේ ඉන්න හැම ජාතියක්ම ජීවත් වෙනවනේ. පෙන්නපන් කොහෙද තියෙන්නේ කියලා බෞද්ධ පන්සල් අපේ රටට තර්ජනයක් කියන රටක්. හැබැයි ඉස්ලාමිකයින් තර්ජනයක් කියලා උද්ගෝෂන ඔනෑ තරම් ඔය රටවල් වල වෙනවා. ඉතින් ඒ නිසා සහජීවනය අදුනන්නේ නැති කවර හෝ ජාතිකයින් කුමන හෝ ආගමිකයින් සහජීවනය කියන්නේ උන්ගේ රටේ හැදිලා උන්ගේ රටේ වැඩිලා උන්ගේ රටේ මැරිලා කවදා හෝ කොතනකදි හෝ කොහොමහරි උන්ගේ රට අල්ලන්න ඕනේ කියලා හිතන් ඉන්න උන එක්ක අපිට ඕන සහජීවනයක් නෑ.

[QUOTE="ruchira55, post: 20286046, member: 396673"] [SIZE="4"]ආගමික ස්ථාන මුල් නොකරගෙන ප්‍රශ්ණ විසඳගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ජාතික ප්‍රශ්ණ විසඳගන්න ආගමික ස්ථාන මුල් නොවෙච්ච උදාහරණ ලෝකේ අඩුයි. ලෝකේ ගොඩක් රටවල් වල ඇති උන ජාතික ප්රශ්ණවලදිත් ඒවා විසඳන්න මූලස්ථානය උනේ බහුතරගේ ආගමික ස්ථානය. අමරිකාව සුදු කළු ගැටුම් තියෙන කාලේ, මුස්ලිම් අය හිටියේ නැද්ද? යුදෙව්වෝ හිටියේ නැද්ද? ඒත් ඒ ප්‍රශ්න වලට විසඳුම් හෙව්වේ කතෝලික පල්ලිය මූලික කරගෙන. ඒක මුස්ලිම් යුදෙව්වන් හෝ වෙනත් ජාතීන් ආගමිකයින් ප්‍රශ්නයක් කරගත්තද? නෑ කවුරුත් ප්‍රශ්නයක් කරගත්තේ නෑ. අප්‍රිකාවේ ඉන්දියාවේ ජාතික ප්රශ්ණවලත් ඔය කතාවම තමයි. බහුතරයගේ ආගමික ස්ථානය. ඇතීතයේ ලංකාවට ආපු විවිධ ආක්රමන වලදිත් මුල් උනේ පන්සල. ඒනිසා සියළු ආගමිකයින් ජාතීන් රැකුනා. පන්සල පන්සලේ වගකීම ඉටු කරා. හැබැයි ඒක ඉස්සර හිටපු දෙමළ මුස්ලිම් අය ප්‍රශ්නයක් කරගත්තේ නෑ. හැබැයි අද ඒක ප්‍රශ්ණයක් වෙලා. අන්න ඒක අපිට ලොකු ප්‍රශ්ණයක් මචන්.. දේශපාලනේ පැත්තෙන් බැලුවොත් දෙමළ කට්ටිය පනස් ගනන් වලදිම දෙමළ අයට පක්ෂයක් දේශපාලන සංවිධානයක් හදාගෙන හිටියා(මට ඒකේ නම මීටර් නෑ, අද තියෙන TNA එක නෙවෙයි) එතකොට ඒ කාලේ සිංහල පක්ෂ තිබ්බද? තිබ්බේ එජාපය. එජාපයේ ජාතියටයි ආගමටයි කිසිම ස්ථානයක් දෙන්නේ නෑ. පස්සේ ශ්‍රිලනිපය ඇති උනා. බන්ඩාරනායකයා සෑම ජාතියක් නියෝජනය කරලා මහලේකම්වරු පත් කරා. පස්සේ ජවිපෙ ඇති උනා. උන්ට ඇති ආගමක් නැතිබව අලුතෙන් කියන්න දෙයක් නෑනේ. ජවිපෙ මෙහමත් එජාපය අරවිදිහටත් ශ්‍රිලනිපය මේ විදිහටත් වැඩ කරේ බෙදෙන්න ඕන හින්දද? හැබැයි එදා ඉඳලම අර දෙමළ සංවිධානය ජාතිවාදයට රට මෙහෙයවන්න දත කකා හිටියා. මුස්ලිම් කොන්ග්රසය ගත්තත් ඒක හැදුනේ මීට අවුරුදු 35ට විතර කලින්. උබ කියන විදිහට ජාති වාදි ආගම් වාදි ඒ කාලේ තිබ්බ සිංහල පක්ෂය මොකක්ද කියපන්. එහෙම එකක් තිබ්බේ නෑනේ මචන්. ඉතින් දැන් කවුද කියපන් හෑන්ඩ් ශේක් එකක් කරනව නම් මුලින්ම අත ගසා දැම්මේ? හෙල උරුමෙද බොදු ජන පෙරමුනද එහෙමත් නැත්නම් වෙනත් එකක්ද? සිංහලයද බෞද්ධයද? කතෝලිකයද? තනි ඇතින් හෑන්ඩ් ශේක් කරන්න බැරි බව අපි තේරුම් ගන්න ඕනේ. තමන් වෙන් වෙලා යායුතුයි කියලා තීරණය කරේ කවද්ද එදාම ඒකට විරුද්ධ පක්ෂයක් හෝ සංවිධානයක් හෝ පිරිසක් ඇතිවෙනවා. ඇත්තටම මට තියෙන ප්‍රශ්ණය හෙල උරුමෙටයි බොදු ජන පෙරමුනටයි වෙනත් පක්ෂවලටය් බිහි වෙන්න ඇයි මෙච්චර කල් ගියේ කියන එකයි. සහජීවනය අදුනන්නේ නැති උනට නම් කොහෙවත් ජීවත් වෙන්න බෑ. අමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ, ප්‍රංශයේ ලෝකේ ඉන්න හැම ජාතියක්ම ජීවත් වෙනවනේ. පෙන්නපන් කොහෙද තියෙන්නේ කියලා බෞද්ධ පන්සල් අපේ රටට තර්ජනයක් කියන රටක්. හැබැයි ඉස්ලාමිකයින් තර්ජනයක් කියලා උද්ගෝෂන ඔනෑ තරම් ඔය රටවල් වල වෙනවා. ඉතින් ඒ නිසා සහජීවනය අදුනන්නේ නැති කවර හෝ ජාතිකයින් කුමන හෝ ආගමිකයින් සහජීවනය කියන්නේ උන්ගේ රටේ හැදිලා උන්ගේ රටේ වැඩිලා උන්ගේ රටේ මැරිලා කවදා හෝ කොතනකදි හෝ කොහොමහරි උන්ගේ රට අල්ලන්න ඕනේ කියලා හිතන් ඉන්න උන එක්ක අපිට ඕන සහජීවනයක් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom