Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල AI model එකක් හදමුද? වැඩ්ඩො එන්න බලන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3090+4070 හරියට optimize කරල ගත්තොත් සෑහෙන ගේමක් ගහන්න පුළුවන්. උඹට හරියටම අවශ්‍ය දේ ගැන instructions දෙන්න පුළුවන් නම් code එකත් පට්ටම simple, Gemini එකෙන්ම ලියලත් දෙයි. මහා ලොකු දෙයක් කරන්න නෑ. Data set එකක් හදා ගන්නයි අමාරු.

Real වැඩ ටික තියෙන්නෙ training එකේනෙ. මටත් කාලෙක ඉඳන් අදහසක් තියෙනවා. Colab free tier එකේ try කරල බැලුවා image 50 ක් දාලා huggingface වලින්. වැඩේ එච්චර සාර්ථක නෑ. Train කරන වචන ටිකම වගේ දුන්නම නම් සාමාන්‍යයෙන් හරියට එනවා. හැබැයි පොඩ්ඩ බැරි වුණොත් බුල කෙළිනවා.

මට එ්කෙන් හිතුණෙ මේක කරනවා නම් කරන්න ඕන community project එකක් විදිහට. FB එකේ පොඩි අාතල් එකක් දීලා යක්ඛ පුත්තුන්ගෙ පුකට වදින භාෂාවෙන් රට ජාතිය බේරගන්ඩ එකතු වෙමු level එකෙන් ලියල ගත්තා නම් උන්ට කියල public directory එකකට image, caption pairs upload කරවගන්න වගේ පුළුවන් වෙයි.

කොටින්ම සිංහල අකුරු තියෙන board, cutout, ටියුෂන් note, පත්තර, පොත්, කොළ ඕන හුත්තක් photo ගහල එ්කෙ තියෙන අකුරු ටිකෙන් rename කරල upload කරපන් කිව්වා නම් හරිනෙ. කොටින්ම දැන් නම් OCR module වලට පවා සිංහල සෑහෙන හොඳට අහු වෙනවා. Deepseek එකේ චූටිම offline module එක බාල image එකක් දුන්නත් සිංහල හරියටම වගේ කියවනවා. ඉතින් text column එක හදා ගන්න එක 90% කට එහා automate කරගන්නත් පුළුවන් වෙයි වගේ.

උඹට සිරාවටම interest එකක් තියෙනවා නම් පටන් ගමුද? ලොකුවට design කරේ නැතත් අඩුම ගාණෙ stable diffusion වගේ වෙන model එකකට Lora tune මුක්කුවක් ගහලා, image එකේ text එක විතරක් හරි හරියටම අකුරුවලින් ගොඩ දා ගන්න පුළුවන් වෙයි අනිවා.

Dataset එක තියෙනවා නම් කරන්ඩ නම් මහ ලොකු ලබ්බක් අැත්තෙම නැති තරම් බං. කොටින්ම මෙහෙම හිතපන්කො. මම උඩ කිව්වා වගේ සිංහල අකුරු තියෙන jpg ටිකකුයි, එ්වගෙ නමත් එක්ක එ්කෙ තියෙන අකුරු මොනවද කියල text file එකකුයි හදා ගන්නයි ඕන. එ්ක තමයි වැදගත්ම step එක.

ඊට පස්සෙ ඉතින් මහා ලොකු දෙයක් නෑ. කොටින්ම coding දැන ගන්න ඕනෙත් නෑ. System එක මේකයි (colab හෝ local), මේකෙන් මේ folder එකේ තියෙන image ටිකයි, text ටිකයි අරන් දැනට තියෙන හොඳ base model එකක් fine tune කරලා දෙන්න code එකක් දීපිය කිව්වා නම් ඕනම AI එකකින් හොඳටම ගහල දෙයි.

ඊට පස්සෙ ඉතින් Run කරල බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ. පැය 4 ක් වගේ යයි photo 100-200 ක සෙට් එකකට. ඊට පස්සෙ try කරල බලන්න පුළුවන්. පුළුවන් තරම් varied, හැම අකුරු, වචන වාක්‍ය combination එකක්ම වගේ තියෙන හෝ ලොකු percentage එකක් අහු වෙන dataset එකක් හදා ගන්න එකයි අමාරුම වැඩේ. එ්ක තියෙනවා නම් අරක run කරල බලන් ඉන්න තමයි, වැඩි දෙයක් නෑ.

වැදගත්ම දේ තමයි model එක සිංහල ඉගෙන ගන්නවා නෙවෙයි මේ. එ් නිසා පුළුවන් තරම් බබාට වගේ image කවල හදල ගන්න වෙනවා. කරන වැඩේ ලේසි වුණාට හරියටම optimize කරන එක නම් සෑහෙන කල් යන වැඩක් වෙයි. කොටින්ම English text පවා හරියට ලියන්න පුළුවන් ගාණට හැදිල අාවෙ සෑහෙන ළඟදිනෙ. ඔච්චර resources තියෙන, අකුරු 26 ක English එ් ගාණට ගන්න ඔච්චර තඩි company වලටත් අමාරු වුණා නම් නිකමට හිතල බලහන්කො වැඩේ හැටි සිංහල වගේ භාෂාවකට කරන්න.

හැබැයි බැරිම නම් නෑ එ්ක 100% ෂුවර්. උඹ train කරපු image එකකම තිබුණු වාක්‍යයක් එ් විදිහටම දාපන් වගේ කිව්වොත් සෑහෙන හරියට එයි. හැබැයි සිංහල ඉගෙන ගන්නවා නෙවෙයි නිසා combinations කොච්චර සාර්ථක වෙයිද නම් දන් නෑ..

පොඩි idea එකක් විදිහට direct mapping පාරක් සමහරවිට සාර්ථක වෙයි. එ් කියන්නෙ හෝඩිය පොතක පිටුවක් හරි, අැළපිළි ඉස්පිලි එක්ක අකුරු වගුවක් හරි අරන් මේ සිංහල අකුර මේං කියල වගේ දාල? අන්න එහෙම කරොත් අකුරුවල හැඩය design කෙරිල්ල කෙසේ වෙතත් වචන හරියට ලියා ගන්න නම් පුළුවන් වෙයි කියල හිතෙනවා.

මේ text generation model නෙ බං. මේවා පුක් ගහන්ඩද දැන්? හැම ප්‍රධාන AI එකකම වගේ sinhala generation දැන් මේවට වඩා හොඳයි.

මූ අහන්නෙ image වල text generate කිරිල්ලක් ගැනනෙ. එ්කයි මේ උඹ දාල තියෙන එ්වයි මොකක්ද අදාළත්වය?

[QUOTE="IndrajithGamage, post: 30957349, member: 581741"] [SIZE=5] 3090+4070 හරියට optimize කරල ගත්තොත් සෑහෙන ගේමක් ගහන්න පුළුවන්. උඹට හරියටම අවශ්‍ය දේ ගැන instructions දෙන්න පුළුවන් නම් code එකත් පට්ටම simple, Gemini එකෙන්ම ලියලත් දෙයි. මහා ලොකු දෙයක් කරන්න නෑ. Data set එකක් හදා ගන්නයි අමාරු. Real වැඩ ටික තියෙන්නෙ training එකේනෙ. මටත් කාලෙක ඉඳන් අදහසක් තියෙනවා. Colab free tier එකේ try කරල බැලුවා image 50 ක් දාලා huggingface වලින්. වැඩේ එච්චර සාර්ථක නෑ. Train කරන වචන ටිකම වගේ දුන්නම නම් සාමාන්‍යයෙන් හරියට එනවා. හැබැයි පොඩ්ඩ බැරි වුණොත් බුල කෙළිනවා. මට එ්කෙන් හිතුණෙ මේක කරනවා නම් කරන්න ඕන community project එකක් විදිහට. FB එකේ පොඩි අාතල් එකක් දීලා යක්ඛ පුත්තුන්ගෙ පුකට වදින භාෂාවෙන් රට ජාතිය බේරගන්ඩ එකතු වෙමු level එකෙන් ලියල ගත්තා නම් උන්ට කියල public directory එකකට image, caption pairs upload කරවගන්න වගේ පුළුවන් වෙයි. කොටින්ම සිංහල අකුරු තියෙන board, cutout, ටියුෂන් note, පත්තර, පොත්, කොළ ඕන හුත්තක් photo ගහල එ්කෙ තියෙන අකුරු ටිකෙන් rename කරල upload කරපන් කිව්වා නම් හරිනෙ. කොටින්ම දැන් නම් OCR module වලට පවා සිංහල සෑහෙන හොඳට අහු වෙනවා. Deepseek එකේ චූටිම offline module එක බාල image එකක් දුන්නත් සිංහල හරියටම වගේ කියවනවා. ඉතින් text column එක හදා ගන්න එක 90% කට එහා automate කරගන්නත් පුළුවන් වෙයි වගේ. උඹට සිරාවටම interest එකක් තියෙනවා නම් පටන් ගමුද? ලොකුවට design කරේ නැතත් අඩුම ගාණෙ stable diffusion වගේ වෙන model එකකට Lora tune මුක්කුවක් ගහලා, image එකේ text එක විතරක් හරි හරියටම අකුරුවලින් ගොඩ දා ගන්න පුළුවන් වෙයි අනිවා. Dataset එක තියෙනවා නම් කරන්ඩ නම් මහ ලොකු ලබ්බක් අැත්තෙම නැති තරම් බං. කොටින්ම මෙහෙම හිතපන්කො. මම උඩ කිව්වා වගේ සිංහල අකුරු තියෙන jpg ටිකකුයි, එ්වගෙ නමත් එක්ක එ්කෙ තියෙන අකුරු මොනවද කියල text file එකකුයි හදා ගන්නයි ඕන. එ්ක තමයි වැදගත්ම step එක. ඊට පස්සෙ ඉතින් මහා ලොකු දෙයක් නෑ. කොටින්ම coding දැන ගන්න ඕනෙත් නෑ. System එක මේකයි (colab හෝ local), මේකෙන් මේ folder එකේ තියෙන image ටිකයි, text ටිකයි අරන් දැනට තියෙන හොඳ base model එකක් fine tune කරලා දෙන්න code එකක් දීපිය කිව්වා නම් ඕනම AI එකකින් හොඳටම ගහල දෙයි. ඊට පස්සෙ ඉතින් Run කරල බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ. පැය 4 ක් වගේ යයි photo 100-200 ක සෙට් එකකට. ඊට පස්සෙ try කරල බලන්න පුළුවන්. පුළුවන් තරම් varied, හැම අකුරු, වචන වාක්‍ය combination එකක්ම වගේ තියෙන හෝ ලොකු percentage එකක් අහු වෙන dataset එකක් හදා ගන්න එකයි අමාරුම වැඩේ. එ්ක තියෙනවා නම් අරක run කරල බලන් ඉන්න තමයි, වැඩි දෙයක් නෑ. වැදගත්ම දේ තමයි model එක සිංහල ඉගෙන ගන්නවා නෙවෙයි මේ. එ් නිසා පුළුවන් තරම් බබාට වගේ image කවල හදල ගන්න වෙනවා. කරන වැඩේ ලේසි වුණාට හරියටම optimize කරන එක නම් සෑහෙන කල් යන වැඩක් වෙයි. කොටින්ම English text පවා හරියට ලියන්න පුළුවන් ගාණට හැදිල අාවෙ සෑහෙන ළඟදිනෙ. ඔච්චර resources තියෙන, අකුරු 26 ක English එ් ගාණට ගන්න ඔච්චර තඩි company වලටත් අමාරු වුණා නම් නිකමට හිතල බලහන්කො වැඩේ හැටි සිංහල වගේ භාෂාවකට කරන්න. 😬 හැබැයි බැරිම නම් නෑ එ්ක 100% ෂුවර්. උඹ train කරපු image එකකම තිබුණු වාක්‍යයක් එ් විදිහටම දාපන් වගේ කිව්වොත් සෑහෙන හරියට එයි. හැබැයි සිංහල ඉගෙන ගන්නවා නෙවෙයි නිසා combinations කොච්චර සාර්ථක වෙයිද නම් දන් නෑ.. පොඩි idea එකක් විදිහට direct mapping පාරක් සමහරවිට සාර්ථක වෙයි. එ් කියන්නෙ හෝඩිය පොතක පිටුවක් හරි, අැළපිළි ඉස්පිලි එක්ක අකුරු වගුවක් හරි අරන් මේ සිංහල අකුර මේං කියල වගේ දාල? අන්න එහෙම කරොත් අකුරුවල හැඩය design කෙරිල්ල කෙසේ වෙතත් වචන හරියට ලියා ගන්න නම් පුළුවන් වෙයි කියල හිතෙනවා. මේ text generation model නෙ බං. මේවා පුක් ගහන්ඩද දැන්? හැම ප්‍රධාන AI එකකම වගේ sinhala generation දැන් මේවට වඩා හොඳයි. මූ අහන්නෙ image වල text generate කිරිල්ලක් ගැනනෙ. එ්කයි මේ උඹ දාල තියෙන එ්වයි මොකක්ද අදාළත්වය?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom