සිංහල AI model එකක් හදමුද? වැඩ්ඩො එන්න බලන්න.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,657
    3,376
    113
    Bandarawela
    මට ඕන සිංහල text එකක් දුන්නම අපිට ඕන style එකට customize කරලා ගන්න පුළුවන් model එකක් train කරන්න. මේක කරගන්න tutorials , ideas දෙන්න පුලුවන්ද? එකතු වෙලා හදන්න කැමති කව්ද? මගේ ලග RTX 3090කුයි 4070කුයි තියෙනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ලංකාවේ ඒ.අයි හදුන්වාදිමේ පියා සර්ගේ ඉස්ටාටප් එකට කතාකලේ නැද්ද..සර් තමා ලංකාවේ ඒ.අයි ලොක්කා
    Dilshan pimpiya da
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,657
    3,376
    113
    Bandarawela
    therenne na? mokadda karanna one?
    දැනට තියෙන මොන image gen model එකකාටවත් sinhala අකුරු හරියට generate කරන්න බැනේ. හැබැයි reference image එකක් දුන්නම ඒක font හැටියට අදුන ගෙන හොදට වෙන images වල‍ට apply කරන්න පුළුවන්. මට ඕන අකුරු generate කරන ටික විතරක් වෙනම train කරන්න.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    දැනට තියෙන මොන image gen model එකකාටවත් sinhala අකුරු හරියට generate කරන්න බැනේ. හැබැයි reference image එකක් දුන්නම ඒක font හැටියට අදුන ගෙන හොදට වෙන images වල‍ට apply කරන්න පුළුවන්. මට ඕන අකුරු generate කරන ටික විතරක් වෙනම train කරන්න.
    lora model ekak train karaganin ban. peya 6k yai top.

    akuru walata wada amaru ewa mama train karala thiyenawa. model eka kisima deyak danne nathi kandyan saree eka train karala thiyenawa, e nisa sinhala akuru etharam amaru wenna ba.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,034
    113
    ආශ්චර්යමත් රටක
    lora model ekak train karaganin ban. peya 6k yai top.

    akuru walata wada amaru ewa mama train karala thiyenawa. model eka kisima deyak danne nathi kandyan saree eka train karala thiyenawa, e nisa sinhala akuru etharam amaru wenna ba.

    මොනවද උබ kandyan saree ට්‍රේන් කරනව කියල කරේ?
    Oya lora mod train කරන එක ඉගෙනගන්න පුලුවන් කොහොමද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    මොනවද උබ kandyan saree ට්‍රේන් කරනව කියල කරේ?
    Oya lora mod train කරන එක ඉගෙනගන්න පුලුවන් කොහොමද?
    තොට මොන AI ද පොන්න යෝ ගිහින් ගු වලක් ඉහළ කාපන් මෝඩ ජෙප්පා😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,034
    113
    ආශ්චර්යමත් රටක
    තොට මොන AI ද පොන්න යෝ ගිහින් ගු වලක් ඉහළ කාපන් මෝඩ ජෙප්පා😂

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    🤔

    ඔවා කථා විතරනේ බන් කාලයක් කිව්වේ මහින්ද ඇමරිකාවේ මන්ත්‍රිලාට ත් සල්ලි දුන්නා කියා


    😱
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
    අනුර කුමාරගේ බොරුව විතරයි නේද බං😂😂😂
     
    • Haha
    Reactions: shenat

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,861
    2
    15,604
    113
    මට ඕන සිංහල text එකක් දුන්නම අපිට ඕන style එකට customize කරලා ගන්න පුළුවන් model එකක් train කරන්න. මේක කරගන්න tutorials , ideas දෙන්න පුලුවන්ද? එකතු වෙලා හදන්න කැමති කව්ද? මගේ ලග RTX 3090කුයි 4070කුයි තියෙනවා.

    3090+4070 හරියට optimize කරල ගත්තොත් සෑහෙන ගේමක් ගහන්න පුළුවන්. උඹට හරියටම අවශ්‍ය දේ ගැන instructions දෙන්න පුළුවන් නම් code එකත් පට්ටම simple, Gemini එකෙන්ම ලියලත් දෙයි. මහා ලොකු දෙයක් කරන්න නෑ. Data set එකක් හදා ගන්නයි අමාරු.

    Real වැඩ ටික තියෙන්නෙ training එකේනෙ. මටත් කාලෙක ඉඳන් අදහසක් තියෙනවා. Colab free tier එකේ try කරල බැලුවා image 50 ක් දාලා huggingface වලින්‍. වැඩේ එච්චර සාර්ථක නෑ. Train කරන වචන ටිකම වගේ දුන්නම නම් සාමාන්‍යයෙන් හරියට එනවා. හැබැයි පොඩ්ඩ බැරි වුණොත් බුල කෙළිනවා.

    මට එ‍්කෙන් හිතුණෙ මේක කරනවා නම් කරන්න ඕන community project එකක් විදිහට. FB එකේ පොඩි අ‍ාතල් එකක් දීලා යක්ඛ පුත්තුන්ගෙ පුකට වදින භාෂාවෙන් රට ජාතිය බේරගන්ඩ එකතු වෙමු level එකෙන් ලියල ගත්තා නම් උන්ට කියල public directory එකකට image, caption pairs upload කරවගන්න වගේ පුළුවන් වෙයි.

    කොටින්ම සිංහල අකුරු තියෙන board, cutout, ටියුෂන් note, පත්තර, පොත්, කොළ ඕන හුත්තක් photo ගහල එ‍්කෙ තියෙන අකුරු ටිකෙන් rename කරල upload කරපන් කිව්වා නම් හරිනෙ. කොටින්ම දැන් නම් OCR module වලට පවා සිංහල සෑහෙන හොඳට අහු වෙනවා. Deepseek එකේ චූටිම offline module එක බාල image එකක් දුන්නත් සිංහල හරියටම වගේ කියවනවා. ඉතින් text column එක හදා ගන්න එක 90% කට එහා automate කරගන්නත් පුළුවන් වෙයි වගේ.

    උඹට සිරාවටම interest එකක් තියෙනවා නම් පටන් ගමුද? ලොකුවට design කරේ නැතත් අඩුම ගාණෙ stable diffusion වගේ වෙන model එකකට Lora tune මුක්කුවක් ගහලා, image එකේ text එක විතරක් හරි හරියටම අකුරුවලින් ගොඩ දා ගන්න පුළුවන් වෙයි අනිවා.

    Dataset එක තියෙනවා නම් කරන්ඩ නම් මහ ලොකු ලබ්බක් අ‍ැත්තෙම නැති තරම් බං. කොටින්ම මෙහෙම හිතපන්කො. මම උඩ කිව්වා වගේ සිංහල අකුරු තියෙන jpg ටිකකුයි, එ‍්වගෙ නමත් එක්ක එ‍්කෙ තියෙන අකුරු මොනවද කියල text file එකකුයි හදා ගන්නයි ඕන. එ‍්ක තමයි වැදගත්ම step එක.

    ඊට පස්සෙ ඉතින් මහා ලොකු දෙයක් නෑ. කොටින්ම coding දැන ගන්න ඕනෙත් නෑ. System එක මේකයි (colab හෝ local), මේකෙන් මේ folder එකේ තියෙන image ටිකයි, text ටිකයි අරන් දැනට තියෙන හොඳ base model එකක් fine tune කරලා දෙන්න code එකක් දීපිය කිව්වා නම්‍ ඕනම AI එකකින් හොඳටම ගහල දෙයි.

    ඊට පස්සෙ ඉතින් Run කරල බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ. පැය 4 ක් වගේ යයි photo 100-200 ක සෙට් එකකට. ඊට පස්සෙ try කරල බලන්න පුළුවන්. පුළුවන් තරම් varied, හැම අකුරු, වචන වාක්‍ය combination එකක්ම වගේ තියෙන හෝ ලොකු percentage එකක් අහු වෙන dataset එකක් හදා ගන්න එකයි අමාරුම වැඩේ. එ‍්ක තියෙනවා නම් අරක run කරල බලන් ඉන්න තමයි, වැඩි දෙයක් නෑ.

    වැදගත්ම දේ තමයි model එක සිංහල ඉගෙන ගන්නවා නෙවෙයි මේ. එ‍් නිසා පුළුවන් තරම් බබාට වගේ image කවල හදල ගන්න වෙනවා. කරන වැඩේ ලේසි වුණාට හරියටම optimize කරන එක නම් සෑහෙන කල් යන වැඩක් වෙයි. කොටින්ම English text පවා හරියට ලියන්න පුළුවන් ගාණට හැදිල අ‍ාවෙ සෑහෙන ළඟදිනෙ. ඔච්චර resources තියෙන, අකුරු 26 ක English එ‍් ගාණට ගන්න ඔච්චර තඩි company වලටත් අමාරු වුණා නම් නිකමට හිතල බලහන්කො වැඩේ හැටි සිංහල වගේ භාෂාවකට කරන්න. 😬

    හැබැයි බැරිම නම් නෑ එ‍්ක 100% ෂුවර්. උඹ train කරපු image එකකම තිබුණු වාක්‍යයක් එ‍් විදිහටම දාපන් වගේ කිව්වොත් සෑහෙන හරියට එයි. හැබැයි සිංහල ඉගෙන ගන්නවා නෙවෙයි නිසා combinations කොච්චර සාර්ථක වෙයිද නම් දන් නෑ..

    පොඩි idea එකක් විදිහට direct mapping පාරක් සමහරවිට සාර්ථක වෙයි. එ‍් කියන්නෙ හෝඩිය පොතක පිටුවක් හරි, අ‍ැළපිළි ඉස්පිලි එක්ක අකුරු වගුවක් හරි අරන් මේ සිංහල අකුර මේං කියල වගේ දාල? අන්න එහෙම කරොත් අකුරුවල හැඩය design කෙරිල්ල කෙසේ වෙතත් වචන හරියට ලියා ගන්න නම් පුළුවන් වෙයි කියල හිතෙනවා.

    මේ text generation model නෙ බං. මේවා පුක් ගහන්ඩද දැන්? හැම ප්‍රධාන AI එකකම වගේ sinhala generation දැන් මේවට වඩා හොඳයි.

    මූ අහන්නෙ image වල text generate කිරිල්ලක් ගැනනෙ. එ‍්කයි මේ උඹ දාල තියෙන එ‍්වයි මොකක්ද අදාළත්වය?
     
    Last edited:
    • Love
    Reactions: san2d3

    shenat

    Well-known member
  • May 13, 2007
    58,660
    87,034
    113
    ආශ්චර්යමත් රටක
    අනුර කුමාරගේ බොරුව විතරයි නේද බං😂😂😂

    ඔව් බන්.

    මහින්ද යන්නෙ නැත්තං ගෙදරින් යවනව කිව්වට යවාගන්න බැරි උනා.
    බංකොළොත් කරපු රට ගොඩගන්නව කිව්වට බැරි උනා.
    රනිලා හිරේ දානව කිව්වට පැයකටවත් දැම්මෙ නෑ.

    බොරුව විතරයි 😹
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොනවද උබ kandyan saree ට්‍රේන් කරනව කියල කරේ?
    Oya lora mod train කරන එක ඉගෙනගන්න පුලුවන් කොහොමද?

    මරි මෝඩ බේසික් ප්‍රශ්න අහන්න කලින් ඉස්සෙල්ලා ගූගල් කරලවත් බලපන් පොන්ස්.
     
    • Like
    Reactions: san2d3

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    ispili papili thiyena south asian letters type karanna giyama english widihata ohoma wenawa atte
    danata thiyena south asian letters wada karana model ekak aragena sinhala danna puluwan wewi idk
    issara Photoshop wala ehema godak issara south asian script style eka select karanawa sinhala type karanna kalin samahara design walata ganna softwares wala
     
    • Love
    Reactions: san2d3