සිංහල Condensed Font [Help]

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    සිංහල Condensed Font එකක් ඕනෙ.
    Unicode font එකක් නෙමේ ASCII font එකක් ඕනෙ.
    දන්න කෙනෙක් suggestion එකක්වත් දෙන්න. ලොකු උදවුවක්.

    uylK2nM.jpg


    මෙන්න මේකෙ 17 font එක වගේ එකක්. හැබැ‍යි මේ දවස කියන එක හරියන්නෙ නෑ. මොකද ඒක Unicode Font එකක්.
    What is a condensed font? The letters of a condensed font have set-widths that are narrower than in the standard typeface from the same family. The term condensed font can also apply to fonts where each variation is much taller than it is wide.

    condensed font එකක් කියන්නෙ font එකේ මහතට වඩා උස වැඩි font එකක්.

    FM Gemunu, FM Sandhynee හරියන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer