God hancok™ s ultimate guide to achieve 90 90 90 90 for PTE™
Hey folks how you දූන් this is god™ here
අවුරුදු ගානකට පස්සෙ thread එකක් දාල තොපිට කියල දෙන්න හදන්නෙ සිංහල අනාතයො බෝට්ටුවෙන් පනින්න කලින් කරන PTE කියන exam එකට bands 4 ටම 90 90 90 90 දාන්න අවශ්‍ය tips සහ tricks ටිකක්.
ඒ කියන්නෙ 90 90 90 89 ත් නෙමෙයි, @ruchira88 කියන කලු කැත කොට අනාතනාථ වගේ 90 90 90 87 ත් නෙමේය්. සේරටම 90 ගන්න හැටි. තෙරියා?
(රිදිල දුවන් එයි දැන් )
ඔව් ඔව් ඔව් අනාතයෝ මම දෙය්යො™.
නැත්තන් thread දාල කියල දෙන්නෙ මොකටද මට නැත්තන්
PTE කියන්නෙ මොකක්ද register වෙන්නෙ කොහොමද කිරි බොන්නෙ කොහොමද ඕව කියල දෙන්න වෙලාවක් නෑ ගුප්පියො ඕන තරම් සිංහළු ඒව කරල තියනව ඒ video බලල වරෙන්. මේ අනාත කුකුලත් ඒව දාල තියනව.
https://elakiri.com/threads/සති-දෙකකින්-pte-ගොඩ-දාමු.2078827
මුලින්ම APEUni.com එකේ 3 months premium membership අරන් register වෙයන්. 30$යි වෙන්නෙ.
ඊට පස්සෙ මෙන්න මේ කෝසල අය්ය කරපු PTE video series එක බලන්න. වෙන ඒව බලන්න එපා මෙයත් 90 90 90 90 දාපු එක්කෙනෙක්. මමත් මෙයාගෙ video series 1 බලල APEUni එකේ practice කරපු එක විතරයි කලේ. පොර PTE vide ටික de-list කරල travel videos කරන්න channel එක hijack කරල. මේ link එකෙන් ගිහාම එන playlist එකේ යට ඉඳන් බලාගන යන්න PTE videos ඇති.
මෙයාගෙ අදාල section එකට අදාල video බලන අතරම ඒ කොටසට අදාල APEUni එකේ questions attempt කරන්න.
හොඳ headphone එකක් ගනින්. මමනම් youtube කරන උන් ගන්න fantech leviosa mx01 කියන ටිකක් හොඳ mic එකක් ගත්තෙ. Actual exam එකේනම් දුන්නෙ ANDREA 455 EDU කියන exact model එක. මගෙ mic එකට වඩානම් ඒකෙ mic එකේ quality අඩුයි කියල තේරුනා. ඒක හින්ද හොඳම ඒව ගන්නත් ඳගලන්නෙපා සාමාන්‍යෙන් රුපියල් 10000ක් අවට එකක් ගන්න.
ඒ වගේම APEUni එකේ individual questions සහ mock exam වලින් එන ලකුනු ප්‍රමානයට වඩා සාමාන්‍යෙන් අවම වශයෙන් ලකුනු 8ක් 10 ක් වත් වැඩි වෙනව actual exam එකේදි එන marks. ඒක නිසා APEUni එකේ 80 වගේ score කලොත් actual exam එකේදි 90 එනව. APEUni එකේ 86 වගේ ගන්න පුළුවන්නම් actual exam එකේ නිකන් 94 වගේ score එකක් එන්නෙ. මේකෙදි score වෙන්නෙ out of 90න්ම නෙමෙයි 96 / 97 වගේ total එකකින්. ඒ කියන්නෙ 90 දැම්ම කියන්නෙ අර ශිශ්‍යත්ව විභාගෙ වගේ 100% නිවැරදියි කියන එක නෙමෙයි. පොඩි wiggle room එකක් තියනව. 90 ට වැඩි උනොත් 90 කියල දීල දානව. මට actual exam එකේදි retell lecture එකකුයි answer short questions 2කදියි ගූ ගියා. එහෙම වෙලත් අවුලක් වුනේ නෑ.
මේකෙ 90 90 90 90 ගන්න රහස තමයි practice, practice, practice. kapish?
හරි දැන් වැඩේට බහිමු.
1. Reading
reading කියන්නෙ අමු ගූ ලේසිම කෑල්ලක්. හරියට කතා කරන්න තියන්නෙ මන්නෙ අතට අරන් කොටන්න කලින් උදාන වාක්‍ය කියනව වගේ බය නොවී.
(a) Repeat sentence
PTE වල ලේසිම කෑල්ල. මේකෙදි තියන්නෙ තිරයේ වැටෙන ඡේදය බලන් කියවන්න. කොහොමද දන්නැත්තන් මේක බලන්න
මේකෙදි උන් බලන්නෙ කොච්චර නිවැරදිව සහ චතුර විදිහට වචන හලන්නෙ නැතුව කියනවද කියල.
වචන ටිකක් කට ඇරල කියන්න ඕනෙ අපැහැදිලි විදිහට නැතුව. වචන දෙකක් හරියට distinguish වෙන්න ඕනෙ. නැතුව බල්ලෙක් බත් කනව වගේ හව් හව් හව් ගාගන තනි වචනයක් විදිහට කියල බෑ. සින්දුවක් කියන එකෙක්ව බලපන්. ඔහේ lyric එක කියාගන යද්දි මෙලෝ රහක් නෑනෙ. තාලෙට සෘතියට කිව්වම තමයි ඒක ලස්සන. ඒ වගේ content එක emphasize වෙන විදිහට උඹේ කටහඬේ ගැඹුර, tone එක වෙනස් කර කර කියන්න ඕනෙ නිකන් ඔහේ බලාගන කියනවට වඩා.
මෙන්න ගනින් උදාහරණයක්.
#900 Stanford Medicine#900
Throughout history, Stanford Medicine has been home to cutting-edge medical advances, including the first successful adult human heart transplant in the United States and the first combined heart-lung transplant in the world. Stanford School of Medicine is the West Coast’s oldest medical school and worldwide leader in patient care, education and innovation.
කියවහන් බලන්න එක පාරක් එකේ ඔය ප්‍රශ්නෙට ගිහිල්ල.
දැන් බලහන් මේ බැල්ලි ඔහේ කියවන් යනව. කිසිම variation එකක් නෑ. වචන ළඟ ළඟ pack වෙලා. කිසිම ගැඹුරක් දෙන්නෙ නෑ paragraph එකේ තේරුමට. තේරුම කියවන ගමන් ඔළුවට ගන්න උත්සාහ කරන්නෙත් නෑ. ඒ මදිවට තැන් තැන් වල හිටිනව. එක පාරක් countdown timer එක tick වෙද්දි කියවන්න ඕනෙ හඬ නගා. හිතින් කියවන්න ඕනෙ නෑ සද්දෙට කියවහන්. වටේ ඉන්න උන් බැනගන එන්නෙ නෑ. මෙහෙම කියෙව්වම අවුල තියන්නෙ ඡේදය දිහා බලන් ඉන්නෙ නැති කෙනෙක් මේක අහුවොත් උගෙ ඔළුවට ඡේදයෙන් බාගයක් වත් යන්නෙ නෑ. අන්න ඒව අල්ලගන්නව Pearson algorithm එකෙන්.
----------------------
මේ බලහන් අනුරාධ කියල සිංහල මිට්ටෙක් ( elakiri පොන්නයද කොහෙද
) . මූ අරකිට වඩා ටිකක් හොඳයි කියල තේරෙනවද. මුගෙත් අඩුපාඩු තියනව වාක්‍ය 2ක් අතර සමහර තැන් වලදි pause වෙන්නෙ නෑ. හැබැයි වචන ඔහේ කියෝගන යන්නැතුව variation එකක් තියනව.
-----------------
මේකි බලපන් තවත් ටිකක් හොඳයි අරූටත් වඩා. හැම වාක්‍යෙම තියන content එක අනුව ගැඹුරක් දෙනව. variation එකක් තියනව. වාක්‍ය අතර හොඳ pauses තියනව. වචන දෙක තුනක පටලවන නිසා එක පොඩ්ඩක් pronunciation අඩු වෙලා. හැබැයි මේ level එකට ඇවිල්ල කියන්නෙ real exam එකේ දැනටමත් 90 පැනල.
දැන් බලපන් උඹලගෙ සිංහල දෙය්යො
https://soundcloud.com/godhancok/ra...d&utm_medium=text&utm_campaign=social_sharing
PTE algorithm එකට රිදිච්ච පාර ලකුණක් කපල.
තෙරියා? දැන් කියපු ටික ඔළුවට අරන් APEUni එකට ගිහින් Read aloud ටිකක් කරපන්. එකම ප්‍රශ්නෙ කිහිප වතාවක් කරපන් ලකුණු improve කරගන්න. cap-off වෙනවනම් audio download කරල sound cloud එකට upload කරල මෙතන දාපන් වැරදි හදන්නම් දේව බලයෙන්.

| Component | Score | Suggestion |
|---|---|---|
| Content | 81/90 | 【APEUni RA EN Algo V2e】 |
| Pronunciation | 71/90 | To ensure a good score in pronunciation, you need: 1. a clear speech with correct pronunciation 2. a smooth tone, without frequent stresses 3. a continuous speech, with reasonable pauses Seek help at Telegram (t.me/pteapeuni) |
| Fluency | 79/90 | Great fluency |
----------------------
මේ බලහන් අනුරාධ කියල සිංහල මිට්ටෙක් ( elakiri පොන්නයද කොහෙද
) . මූ අරකිට වඩා ටිකක් හොඳයි කියල තේරෙනවද. මුගෙත් අඩුපාඩු තියනව වාක්‍ය 2ක් අතර සමහර තැන් වලදි pause වෙන්නෙ නෑ. හැබැයි වචන ඔහේ කියෝගන යන්නැතුව variation එකක් තියනව.| Component | Score | Suggestion |
|---|---|---|
| Content | 88/90 | 【APEUni RA EN Algo V2e】 |
| Pronunciation | 75/90 | To ensure a good score in pronunciation, you need: 1. a clear speech with correct pronunciation 2. a smooth tone, without frequent stresses 3. a continuous speech, with reasonable pauses Seek help at Telegram (t.me/pteapeuni) |
| Fluency | 86/90 | Great fluency |
-----------------
මේකි බලපන් තවත් ටිකක් හොඳයි අරූටත් වඩා. හැම වාක්‍යෙම තියන content එක අනුව ගැඹුරක් දෙනව. variation එකක් තියනව. වාක්‍ය අතර හොඳ pauses තියනව. වචන දෙක තුනක පටලවන නිසා එක පොඩ්ඩක් pronunciation අඩු වෙලා. හැබැයි මේ level එකට ඇවිල්ල කියන්නෙ real exam එකේ දැනටමත් 90 පැනල.
| Component | Score | Suggestion |
|---|---|---|
| Content | 90/90 | 【APEUni RA EN Algo V2e】 |
| Pronunciation | 84/90 | Great pronunciation |
| Fluency | 88/90 | Great fluency |
දැන් බලපන් උඹලගෙ සිංහල දෙය්යො
https://soundcloud.com/godhancok/ra...d&utm_medium=text&utm_campaign=social_sharing
| Component | Score | Suggestion |
|---|---|---|
| Content | 90/90 | 【APEUni RA EN Algo V2e】 |
| Pronunciation | 90/90 | Great pronunciation |
| Fluency | 89/90 | Great fluency |

Last edited: