GTA III තමා 3D GRAPHICS වලින් GTA සෙට් එකින් ආපු පලවෙනිම එක..GTA V සෙල්ලම් කරන අයට නම් මේක එච්චර දිරවන්නේ නැති වේවි ! මොන ගේම් ආවත් පට්ට ගති ඉතින් මේ වගේ ගේමක් සෙල්ලම් කරද්දී

මේ දවස්වල නම් සිංහල Multi Theft Auto සර්වර් එක , ඒ වගේම ලංකාවේ හදපු පළමු ගේම් එක වෙන අද එලියට දාන කන්චායුදය සිංහල ගේම් එක ගැනත් ගොඩාක් අය කතා වෙනවනේ 
ඒත් 2008 වගේ කාලවලදී මේ gta සිංහල ගේම් එක පට්ට හිට් එකක් උනා ! 

මොකවත් හින්දා නෙවේ මේකේ සිංහල හඩකවලා තිබ්බ නිසා
GRAPHICS නම් ඒ කාලේ හැටියට හොදටම ඇති.ගේම් play එකත් පහලින් බලගන්න පුළුවන් 
මේ GAME එකේ SETUP එක ගොඩක් අමාරුවෙන් තමා හොයාගන්න උනේ!DIRECT ලින්ක් ගොඩාක් EXPIRD වෙලා නිසා file එක delete කරලා
තවත් ඒවල SOUND file වෙනම , DATA file වෙනම කොටස් දෙකකට UPLOAD කරලා .බාපුවහම වැඩ නැ >.< ඉතින් මේ SETUP එක DOUBEL CLICK කරලා install කරන්න විතරයි තියන්නෙ.සරලයි.පහසුයි.ලේසියි!



DOWNLOAD LINK
මේක වින්ඩොව්ස් 10 වල මන් play කරන්න යද්දී කචල් ගොඩාක් ආවා !! WIDESCREEN වැඩ නැ , MENU එක හරියට වැඩ නැ


ඉතින් ඒකටත් FIX එකක් තියෙනවා ඒකත් පහල වීඩියෝ එකේ Description වල ඇති 
ඒ වගේම youtube එකේ මගේ channel එකටත් කැමැති නම් subscribe පාරක් දාගෙන යන්න
ඒ වගේම Core i3 intel hd4400 gta v ගහපු හැටි ගැන දාපු එක බලන්න මෙතන click කරන්න

