සිංහල picture comments හදන්න ලේසිම ක්‍රමයක්.

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
සිංහල picture comments හදන්න ලේසිම ක්‍රමයක්.

ෆේස්බුක් යන එන සියලු දෙනාටම අමුතුවෙන් කියන්න දෙයක් නෑ පට්ට ෆොටෝ කොමන්ට්ස් ඔයාලා දකිනවා ඇති.
අන්න ඒ වගේ ඔයාලගේ ක්‍රියේටිව් අදහස් දාලා තමන්ගේම කියලා ෆොටෝ කොමන්ට් එකක් හදා ගන්න දැං ඔයාට පුලුවන්.මේක කරන්නේ ONLINE PHOTO එඩිට් කරන වෙබ් අඩවියකින්.
ඔන්න ලින්ක් එක

http://www.picco.im/generate

:shocked::shocked::shocked::shocked:


((අලුත්.කොම් එකෙන් උපුටාගත්තේ හොදේ ))
 
  • Like
Reactions: EUMA175

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    1.39636186898E+12.jpeg






    thanks machan niyamai wede Rep added
     
    Last edited: