සිංහල_රාවය

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නැගෙනහිර සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් අම්පිටියේ සුමනරතන හිමි මාරාන්තික උපවාසයක…

    නැගෙනහිර පළාතේ ජීවත්වන සිංහල ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින් මේ වන විට ක්රියාත්මක වෙමින් පවතින දෙමළ ව්යාප්තවාදයට එරෙහිව මඩකලපුව ශ්‍රී මංගලාරාමයේ විහාරාධිපති පූජ්ය අම්පිටියේ සුමනරතන හිමියන් මාරාන්තික උපවාසයක් අරඹා ඇත.

    තිස් වසරක් මුළුල්ලේ පැවති දෙමළ බෙදුම්වාදී යුද්ධය නිමවීමෙන් අනතුරැව නැවතත් සිය ගම් බිම් බලා පැමිණි සිංහල ජාතිකයන් හට සිදු වන අකටයුතු කම් පිළිබදව අදාල බළධාරීන් කොපමණ දැනුවත් කලත් එහි කිසිදු ප්රථිපලයක් මේ වන තෙක් ලැබී නොමැති බැවින් උන් වහන්සේ මේ තීරණයට එළඹ ඇත. පහත සදහන් කාරණා මෙම උපවාසය සදහා මූලික වශයෙන් පාදක වී ඇති අතර අතර මෙම ගැටළු සදහා ඉක්මන් සහ ඍජු විසදුම් ලැබෙන තුරැ මෙම මාරන්තික උපවාසය අඛන්ඩව සිදුකෙරෙන බව පූජ්ය අම්පිටියේ සුමනරතන හිමි සදහන් කලේය. මෙම උපවාසයට සමාන්තරව සිංහල රාවය ජාතික සංවිධානය විසින් විරෝධතා ව්යාපාරයක් එම ස්ථානයේ ආරම්භ කර ඇති අතර සිංහල රාවය ජාතික සංවිධානයේ සාමාජිකයන්ද මේ වන විට අදාල ස්ථානය වෙත පැමිණ ඇත.

    1. නැගෙනහිර සිංහලන් සතුව තිබූ ඉඩම් අයිතිය ආපසු ඔවුන්ට ලබා දීම සහ මේ වන විට සකසා ඇති ව්යාජ ඔප්පු සියල්ල අවලංගු කිරීම.
    (දෙමල ත්රස්ථවාදී යුද්ධය පැවති සමයේදී මෙම ප්ර දේශ අත් හැර ගිය සිංහල ජාතිකයන් නැවත සිය පාරම්පරික වාස භූමි කරා පැමිණෙන විට ඔවුන් සතු ඉඩම් ව්යාජ ඔප්පු සාදා දෙමළ ජාතිකයන් අතට පත් කර ඇත.)

    2. මෙම ප්‍රදේශ වල සේවය කරන රාජ්‍ය නිලධාරීන් සියළු දෙනාම පාහේ දෙමල ජාතිකයන් වන අතර ඔවුන් විසින් හිතා මතාම සිංහල ජාතිකයින්ව තාඩන පීඩන වලට ලක් කරයි. එමෙන්ම සිංහලයන්ගේ අවශතා පිළිබදව කිසිදු අවධානයක් ඔවුන් නොදක්වනවා සේම සිංහලයන් නොසලකා හැරි ජන කොට්ඨාශයක් බවට පත් තොට ඇත.

    3. දැනට මඩකළපුව පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක වරියක් ලෙස සේවය කරන හිටපු LTTE නායිකාවක වූ යෝගරාජා හිරැබරාණි නැමැත්තිය පිළිබදව වහාම දැඩි ක්රියාමාර්ගයක් ගැනීම. (මැය පසුගිය යුධ සමයේදී යුධ බිමේදී තුවාල ලබා සිටි ආරක්ෂක හමුදා රණවිරැවෙකුගේ මුහුණට මුත්රා කර සිද්ධියක් පිළිබදවද වාර්ථා වී ඇත.) ඇයගේ ස්වාමි පුරැෂයා වන දැනට පොලිස් සැරයන් වරයෙකු වශයෙන් සේවය කරන යෝගරාජන් නැමැත්තා ද මීට පෙර LTTE නායකයෙකු වශයෙන් නටයුතු කල අයෙකි.

    4. මඩකලපුව ශරීෝ මංගලාරාම විහාරස්ථානයට අයත් ඉඩමේ අනවසරයෙන් ඉදිකර ඇති නිවාස 5 ඉවත් කිරීම. මෙම නඩුව සම්බන්ධයෙන් පත්වී ඇති නඩුකාර වරයාගේ සිට නීතීඥවරැන් දක්වා සියළුම දෙනාම දෙමල ජාතිකයන් වන බැවින් මෙය පක්ෂපාතී තීන්දුවක් වෙත යෑමේ ලකුණු පහල වී ඇත.

    මීට අමතරව මඩකලපුව ශරීන මංගලාරාම විහාරස්ථානයටත් එහි විහාරාධිපති පූජ්යම අම්පිටියේ සුමනරතන හිමියන්ටත් ආරක්ෂක අංශ වෙතින් පසුගිය සමයේ දක්වනු ලැබූ සැලකිලි හෝ අනුග්රනහයන් මේ වන විට පහව ගොස් ඇති අතර ආරක්ශක අංශ වල කිසිදු සැලකීමක් විහාරස්ථානයට වර්ථමානයේ දී නොලැබෙන තත්වයක් උද්ගත වී ඇත. යුධ සමයේ දෙමළ ඊලම වෙනුවෙන් සටන් කල LTTE සාමාජිකයින්ගෙන් මේ වන විට නැගෙනහිර පොලීසි පිරී පැවතීම වෙයට හේතුවයි. සිහල ජනතාව මෙසේ අඩම්තේට්ටම් වලට ලක්ව ඇති ප්රෙටද්ශ වන්නේ වෙල්ලාවලි, වව්නතිව්, පට්ටිපොල, මන්නිමුනි උතුර හා ජයන්තිපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ප්‍රදේශ වේ.

    තවත් සැලකිය යුතු කරැණක් වන්නේ වසර 800කට වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන විහාරස්ථානයක් වන මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානය බුද්ධ ශාසන අමාත්යංශය මගින් ලියාපදිංචි කර නොතිබීමය…


    650310180monk1.jpg


    http://www.sinhalaravaya.com



    ජාතීන්ට වෙන වෙනම ප්‍රදේශ නෑ – ජනපති ,
    පුලුවන්නම් කාත්තන්කුඩි නගරයේ සිංහල මිනිහෙක් බුලත් විටක් විකුණලා පෙන්වන ලෙස මා අභියෝග කරනවා – මඩකලපුව, මංගලාරාමාධිපති හිමියන්.


    ජාතික නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශකර සිටියේ රටේ ජාතීන්ට අනුව වෙන වෙනම ප්‍ර‍ෙද්ශ වෙන් කොට නොමැති බවත් ඕනෑම අයෙකුට ඕනෑම තැනක ජීවත්විය හැකි බවත්ය. නමුත් මේ වන විට 13 ක් ගැන බධාගෙන සියලු දෙනා කෑ මොර දුන්නත් අලුතින් දීමට 13ක් ඉතිරි වී නොමැත. උතුර සම්පූර්ණයෙන්ම සිංහලයන්ගෙන් ගිලිහී ඇත. නැගෙනහිර තත්ත්වයද එසේම වෙමින් පවති. සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් සියල්ල කැප කරමින් කාලාන්තරයක් තිස්සේ අරගලයක නියැලෙන මඩකලපුව මංගලාරාමාධිපති, අති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිපාණෝ ජනපතිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සිංහල රාවය සමග පවසා සිටියේ පුලුවන්නම් එක සිංහලයෙක් කාත්තන්කුඩි නගරයට ගොස් බුලත්විටක් විකුණලා පෙන්වන ලෙසට තමන් අභියෝග කරන බවයි. දිනෙන් දින නැගෙනහිරින් වියැකී යන සිංහල ජාතියේ උරුමය වෙනුවෙන් තමන් වහන්සේ පෙබරවාරී මස 14 වන දින මාරාන්තික උපවාසයකට සූදානම් වන බවද එය නවතා දැමීමට දැනටමත් නොයේක් තර්ජන එල්ලවෙමින් පවතින බවත් උන්වහන්සේ පවසා සිටියේය.



    මෙහෙම ගියොත් සිංහල ජාතියට මොකද වෙන්නේ ?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    k#@# demalu owata awoth apahu uddayak athi wei janadipathi bayala gahai ape ahinsaka minissu thmai duk widinnea orchid mal nam kara kara palayalla un sigappor yai apita ape lankwa nathi wenwa :growl:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    k#@# demalu owata awoth apahu uddayak athi wei janadipathi bayala gahai ape ahinsaka minissu thmai duk widinnea orchid mal nam kara kara palayalla un sigappor yai apita ape lankwa nathi wenwa :growl:

    sinhalaya beraganna eka nayakayekwath dan naha