දැන්වත් තෙරුම් ගනිල්ලා සිංහලුනේ කොයි දේශපාලුවත් බුරියානියට යටයි කියලා. උඹලට මතකද 2010 මහ මැතිවරණය. එදා සාතිශය සිංහල බෞද්ධයන් ඡන්දේ දුන්නේ රාජපක්ෂට. එතකොට විරුද්ධ කඳවුරේ උන්න දෙන්නෙක් තමයි හකීම් සහ බදුදින්. හැබැයි සිංහලයෝ මහින්දට ආසන147ක් දුන්නා එදා. මහින්ද දිනලා මාස 6ක් ගියේ නෑ. හකීම් බදුයිදින් දෙන්නවම ගත්තා. හකීම්ට දුන්නේ අධිකරණ ඇමතිකම. අද ඕකම දීලා අලිසබ්‍රිට.
සිංහලයන්ගෙන් 2/3 ඉල්ලපු උන් කරන්නේ ඕක. කොරයි කියලා හිතනවද සිංහලයට
ඊලඟට සජිත් ප්‍රමුඛ සමගි අන්දකයිප්පුව, සිංහල නොවන මන්ත්‍රීලා 25 ඉන්නේ . ඒ වගේම හකීම් බදුදුන් දැන් ඉන්නේත් එකේම.ඒවගේම ජාතික ලැයිස්තුවෙනුත් තම්බින් දෙතුන් දෙනෙක් එන හැඩයක් තියෙන්නේ. ඉතින් හිනයක් ඇතුලේ දකින හීනෙකින්වත් හිතන්න එපා කොරයි කියලා සිංහල අපිට.
ඊලඟට ජෙප්පො, අලියෝ .... එක්කො ඔනේ නෑ, අදාලම නැති උන් ටිකක්නේ.
දැන් වත් අපි පටන්ගමු ඇත්තටම සිංහලයෝ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් බලවේගයක් ගොඩනගන්න තව අවුරුදු 5ක් තියෙනවා. හිතුවොත් බැරිවෙන එකක් නෑ