සිංහළු ප්‍රෙග්නට් දොළදුක..!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කුකුල්ලු.., අද මේ පොඩි අඩියක් ගහලා ආවා යාළුවෙක් ගේ ගෙදර ගිහින්... ඌ බන් බඳින කොට කෙල්ල ටොයියා කෑල්ල වගේ හිටියේ කෙට්ටුවට..දැන් බඩ දරු අම්මෙක්.. පට්ට විදියට මහත් වෙලා.. පට්ට කැත වෙලා.. 🤮

    මොකද්ද බන් හේතුව.. මම දැකලා තියෙනවා සුද්දියෝ බබා හම්බෙන කාලෙත් ලස්සනට ඇඟ මේන්ටේන් කරනවා.. බබා හම්බුනාට පස්සෙත් ලස්සනට කෙට්ටුවට ඉන්නවා..

    katrina-scott.jpg

    මොකද බං අපේ ගෑණු පිට්ටුව වගේ මහත් වෙන්නේ.. සම්බා මිටි වගේ බන්.. බබා හම්බුනාට පස්සේ ඉතින් සුකන්නත් එපා වෙන්න ඕක තමා හේතුව.. ප්‍රෙග්නට් කාලේ ගිලිනවා ගිලිනවා.. වටේ පිටෙන් හම්බෙන කෑමත් කනවා.. පෝෂණය කියලා... සුද්දියොත් කන්න එපැයි බන් එහෙම නම්.. කොහෙද වැරැද්ද......???🤔
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    හැමෝම එහෙම නෑ බං. මගෙ වයිෆිනම් බබා හම්බවෙලා මාස හය යනකොට හිටපු ගාණටම ඇඟ හදාගත්තා (හැබැයි එයා ස්පෝට්ස් කරපු කෙනෙක්, එක්සර්සයිස් කරනවා ඉස්සර ඉඳලම) . ගොඩක් වෙන්නෙ බබා හම්බඋනාම නැන්දම්මල, අම්මල, නෑනල සේරම වැඩබලාගන්න නිසා කම්මැලිකමට ඉන්න එක නිසා මහත්වෙන එක.
     
    • Like
    • Wow
    Reactions: Voltage and BuLaTha

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,880
    4,282
    113
    හැමෝම එහෙම නෑ බං. මගෙ වයිෆිනම් බබා හම්බවෙලා මාස හය යනකොට හිටපු ගාණටම ඇඟ හදාගත්තා. (එයා ස්පෝට්ස් කරපු කෙනෙක් ඒ නිසාද දන්නෑ)
    ෆොටෝ එකක් දාපන් බලන්න
     
    • Like
    Reactions: rukshan0000

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    යකෝ Instagram වලින් ලෝකෙ දිහා බලන්න එපා. ඔය කේස් එක කොහෙත් අඩු වැඩි වශයෙන් ති‍යෙනවා
     
    • Like
    Reactions: hodakolla