සිංහ කොඩි එසවීම තහනම් !

monson

Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    සිංහ කොඩි එසවීම තහනම් !

    දකුණු කොළඹ චීන වරායේ පසුගිය නිදහස් දින බහාලුම් ක්‍රියාකාරිකයන්ගේ කාර්යාලයේ නිදහස් දින සැමරුමක් සංවිධානය කොට තිබූ අතර එහිදි එම සේවකයන් විසින් ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරිම සංවිධානය කොට තිබුනි. එහෙත් එම ව්‍යාපෘතිය භාර චීන ජාතික නිලධාරියා විසින් ජාතික කොඩිය එසවීමට මෙහි නොහැකි බවත් මෙය ඔබගේ රට වුවත් මේ කොටස අයිති ලංකාවට නොවන බව දක්වමින් ජාතික කොඩිය එසවීම වළක්වා ඇති බව වාර්තාවේ.


    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කඩුවෙල නගර සභාවේ මන්ත්‍රී උදෙනි තේනුවර සදහන් කර සිටියේ මෙම අවස්ථාවේදී අදාළ සේවකයින් මහත් අපහසුතාවයට පත්වූ බවත් මෙවැනි සිදුවීම්වලින් පෙනි යන්නේ පැවැති ආණ්ඩුව විසින් වරයා චීනයට විකුණා දමා ඇති බවත්ය. යන්නය. අපේ භූමිකයකදී අපේ නිදහස සැමරීමට නොහැකි නම් මෙය තවත් පැත්තකින් යටත් විජිතයක්ව ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.


    - http://sinhala.theindependent.lk/index.php/2015-02-04-20-18-00/item/390-2015-02-28-06-54-54
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    machan api 2015 Jan 09 thibba goverment eka change kala..

    oya seen eka ehenam wenna aththe 2014 02 04 wenna athi neda..

    ai ban new govmnt ekata powers nadda parana govmnt ekata bana bana inna.

    take an action? thamath inne past govmnt ekata bana bana.


    10405273_749608098468140_1250192852237622403_n.jpg