සිංහ නාද, බලු කෙඳිරිලි !

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අර පඩත්තර නලින්ද යා මාධ්‍ය ඉස්සරහට ඇවිත් ලොකු ටෝක් දුන්නා නේද හොර කතානායක අසෝක යා උගේ සහතිකය වෙලාවට පෙන්නනවා කියලා ? කෝ බං එක

    අන්තිමට සජියා ඇවිත් උගේ මොන්ටිසෝරියේ ඉඳන් පෙන්නලා ගියා හැබැයි රන්වල තාම නෑ

    නැද්ද ඕක ගැන අහලා දැනගන්න මේකේ අන්ද කයිප්පු මරි මොල් ස්වයං වින්දනය ජේපි හිපා ටුවෙක්, ඉන්නවා නම් ටැග් කරපං ..........
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    NPP හැමදේම කරන්නේ නැකතට 🤌

    1.දේශබන්දු අල්ලන් නම් කිව්වනේ හොඳ වෙලාවක් බලලා නැකතට.

    2. සෙව්වන්දි අල්ලන් නම් කිව්වනේ හොඳ වෙලාවක් බලලා නැකතට.

    3. රිලව් ගැනෙත් හොඳ වෙලාවක් බලලා නැකතට.

    4. සහතික පෙන්නන්න හොඳ වෙලාවක් බලලා නැකතට එලියට දායි.

    කලබල වෙන්න එපා 🤌
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඌ ජපානෙට පැනලා ගිහින් තියෙන්නේ හොර passport එකකින්... එහෙ ඉදලා තියෙන්නේ එකේ තිබ්බා බොරු නමකින්... ඒ හින්දා උගේ නමට මුකුත් සහතික පෙන්නන්න නෑ...
     
    • Haha
    Reactions: supun_sg

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,999
    113
    Mother Earth
    හරිනම් කූට ලේඛණ ඉදිරිපත් කර බලය ඩැහැ ගැනීම වරද යටතේ මූ දැන් හිරේ ඉන්න ඕන මිනිහෙක්. 🤷‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    සහතිකේ වගේද ජන වරම
    හැප්පිල බලමුද?
    එකත් බල්ලට ගිහිං වගේ බුකියේ නං. අලුත් මාලුමාලයි පරණ ජෙප්පොයි තඹුත්තේගම හෙල්ලෙන්න හැච්චින් යන්න අමතනවා.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    වෙලාවටනෙ පෙන්නනවා කිව්වෙ, කොයි වෙලාවටද කියල කිව්වෙ නෑනෙ..
    අලුතෙන් කරන්න අවුරුදු 5ක් වත් යයි මගේ හිතේ PHD එකෙක් නේ, මුන්ට බොරු කියන පොයිය ගහන එකට නම් අමුතුවෙන් PHD ඕනි නැ
    NPP හැමදේම කරන්නේ නැකතට 🤌

    1.දේශබන්දු අල්ලන් නම් කිව්වනේ හොඳ වෙලාවක් බලලා නැකතට.

    2. සෙව්වන්දි අල්ලන් නම් කිව්වනේ හොඳ වෙලාවක් බලලා නැකතට.

    3. රිලව් ගැනෙත් හොඳ වෙලාවක් බලලා නැකතට.

    4. සහතික පෙන්නන්න හොඳ වෙලාවක් බලලා නැකතට එලියට දායි.

    කලබල වෙන්න එපා 🤌
    මුන් විපක්ෂේ හිටියා නම් මෙලහට අල්ලලා
    ඌ ජපානෙට පැනලා ගිහින් තියෙන්නේ හොර passport එකකින්... එහෙ ඉදලා තියෙන්නේ එකේ තිබ්බා බොරු නමකින්... ඒ හින්දා උගේ නමට මුකුත් සහතික පෙන්නන්න නෑ...
    එහෙ ඕකා ඉන්න ඇත්තේ

    "ආකුරා රන්මිට්සෝ චෝර කෙබර"

    කියලා
    හරිනම් කූට ලේඛණ ඉදිරිපත් කර බලය ඩැහැ ගැනීම වරද යටතේ මූ දැන් හිරේ ඉන්න ඕන මිනිහෙක්. 🤷‍♂️
    පිස්සුද බන්, වෙන උන් කරොත් තමයි, ජෙප්පෝ කරාට කමක් නැ
    ඒ හුත්තට ඕලෙවල් සහතිය්කයක් වත් නැ.
    ඕකට #ත්තකුත් නැ බන්
    ගොඩක් ජෙප්පෝ හරි ආසයි අනුන්ගේ #උත්ත්වල් අවුසන්න
    සහතිකේ වගේද ජන වරම
    හැප්පිල බලමුද?
    ජන වරම ජංගි වරම වෙන්න හරිම ලඟයි පුතේ
    කුජීතයි
    හරිම කුජීතයි නේද මහත්තයෝ,

    විජය නන්දනාරාමය දානය බාරගත්තා වගේ නෙවෙයි බොරු කියලා පර්ලිමෙන්තුවන් 3න් 2ක් ගත්ත එක
    එකත් බල්ලට ගිහිං වගේ බුකියේ නං. අලුත් මාලුමාලයි පරණ ජෙප්පොයි තඹුත්තේගම හෙල්ලෙන්න හැච්චින් යන්න අමතනවා.
    ජෙප්පෝ දැන් ආනාතයි හාන්සියි වගේම බයිලා ගහලත් උන්ටම මහන්සි දැන්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    NPP හැමදේම කරන්නේ නැකතට 🤌

    1.දේශබන්දු අල්ලන් නම් කිව්වනේ හොඳ වෙලාවක් බලලා නැකතට.

    2. සෙව්වන්දි අල්ලන් නම් කිව්වනේ හොඳ වෙලාවක් බලලා නැකතට.

    3. රිලව් ගැනෙත් හොඳ වෙලාවක් බලලා නැකතට.

    4. සහතික පෙන්නන්න හොඳ වෙලාවක් බලලා නැකතට එලියට දායි.

    කලබල වෙන්න එපා 🤌
    නැකතත් හූනට 😂 තමයි
     
    • Haha
    Reactions: Matsola