සිංහ පුරයේ සිට මැලේසියාව දුටිමි ...

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    සිංහ පුරයේ සිට මැලේසියාව දුටිමි ...

    සිංගප්පුරුව ,, ලංකවේ ගොඩාක් අය යන එන තැනක් නේ ..
    සිංගප්පුරුව නම හැදිලා තියෙන්නේ Sanskrit වල වචන දෙකකින් Sanskrit වල "සිම්හ " (සිංහයන්) වචනේයෙනුත් , "පුර" (නගරය ) කියන වචන දෙකෙන් සැදුනු වචනයක් ..එහි තේරුම සිංහ නගරය වෙනවා ..

    මීට ටික කාලයකට කලින් සිංගප්පුරුවේ යම් කාලයක් ජීවත් වීමට හැකියාව ලැබුනා .. ඒ කාලයේ සාමාන්යෙන් සංචාරකයන් නොයන තැන් කීපයකටම යන්න පුළුවන් උනා .. එයින් එක් තැනක් තමයි සින්ගපුරුවේ ඉඳලා මැලේසියාව බලන්න පුළුවන් තැන .. සමහර විට සමහර අය ගිහිනුත් ඇති ..

    මෙතෙන්ට යනවා නම් RED Line එකේ තියන Marsiling MRT Station එකෙන් බැහැල Bus no 856 යේ ගියාම මෙතැනින්ම බහින්න පුළුවන් ,,

    මෙතන පොඩි පාර්ක් එකෙකුත් තියනව .. වැඩිය සෙනග නැති නිස්කලංක තැනක් ..

    සිංගප්පුරුව කියන්නේ මැලේසියාවට ආසන්නයෙන්ම තියන රටක්. එත් එකට සම්බන්ද වෙලා නෑ . දුපතක් .. ආසන්නයේ තියන නිසාම . සින්ප්පුරුවේ ඉඳලා මැලේසියාවට යන්න පාලම් දෙකක් හදලා තියනවා .. එකක් තියෙන්නේ මේ කියන තැනින් .. ඒ වගේම සිංගප්පුරුවේ ඉඳලා මැලේසියාවට කොච්චි පාරකුත් තියනවා ,, එක තියෙන්නෙත් මෙතනින් තමයි .. මේ කොච්චි පාර නම් මැලේසියාවට විතරක් නෙවෙයි තායි ලන්තයට යනකන්ම තියනවා ..

    VRv8QBAl.jpg


    මේකේ ඉන්නේ මම ලු ඔන්න ඈ ....:D
    මේකේ පාලම සහ මැලේසියාව පැහැදිලිව දකින්න පුළුවන් .. මම ඉන්නේ සින්ගපුරුවේ හිටං:rofl:
    V2h9sC1l.jpg


    රේප් දීපල්ලා දැන් .. :angry:
     
    Last edited: