Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහ ලේ.. :: මට හිතුන දේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය මොනවා කලත්, මොන ආණ්ඩුව ආවත්, මොකා පාලනය කලත්, රට පුරා ලෝකේ තියෙන ලොකුම බුදු පිළිම හැදුවත් සිංහල අපි පරාදයි... මොකද ... මුස්ලිම් අයගේ පල්ලි වලින් හැමෝටම කියන්නෙ ළමයි 4 හෝ හැකි නම් වැඩියෙන් හදන්න කියල. ජනගහනය එක පවුලකට 2 වගේ නීතියක් ගෙනත් වර්ධනය අඩු කලේ නැත්නම් මොන දේ කලත් කිසිම තේරුමක් නැහැ.

හේතුව තමයි මෙහෙ ඉන්න මුස්ලිම් බහුතරය අනුගමනය කරන්නෙ සවුදි වහාබි සංස්කෘතිය. ඉතින් එයාලගේ බලය වැඩි උණු දාට අනෙකුත් සියලුම ජාතීන්ගේ නිදහස අවසානයි.

ඉදිරියේ ලංකාවේ බිහිවන මොකක් හරි රජයක් නිරාගමික වෙලා සියලුම ආගමික මතවාද තම තමන්ගේ සිද්ධස්ථාන වලට පමණක් සීමා කරලා, ජනගහන වර්ධනය නීති මගින් පාලනය කරලා, ෆුල් face හෙල්මට් වගේම බුර්කා තහනම් කරලා, අනෙකුත් සියලුම ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් ලබා දීල මේ රට හැදුවේ නැත්නම් අපේ රටට ගොඩ යාමක් නැහැ.

මෙතැනදී මහ ජාතියට, බෞද්ධයාට පාඩුවක් වගේ පේන්න පුලුවන්. නමුත් දීර්ගකාලීනව සිංහල බෞද්ධයාගේ පැවැත්මට හිතකර වෙන්නෙ මේ මම කියල තියෙන දේ...

අතරින් පතර තද පාලකයෝ ඇවිත් සිංහලය චූන් කලාට ඒවාට වැඩිකල් පැවැත්මක් නැහැ. එහෙම කළා කියල වෙන හොඳකුත් නැහැ. අද ලංකාවේ ඉන්න මුස්ලිම් පාලකයන්ගේ strategy එක තමයි සද්දෙ වහල මේ යන විදියට වැඩේ කරගෙන යන එක. එයාල පොඩ්ඩක්වත් කැමති නැහැ ඔය නැගෙනහිර මහ ඇමති නසීර් වගේ කට්ටියගේ වැඩට. මොකද ඒක එයාලගේ දිය යට ගින්දර ගෙනියන ක්රියාමාර්ගයට බාධාවක්.

කලින් කිව්වා වගේ රජය නිර්ආගමික වෙලා, ජනගහනය පාලනය කරලා, සියලුම ආගම් ක්රියාකාරකම් පාලනය කලේ නැත්නම් වගේම, රටට ප්රජාතන්ත්රවාදය ලබා දුන්නෙ නැත්නම් මේ රටට අබ සරණයි.

[QUOTE="SahanJ123, post: 20213647, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]ඔය මොනවා කලත්, මොන ආණ්ඩුව ආවත්, මොකා පාලනය කලත්, රට පුරා ලෝකේ තියෙන ලොකුම බුදු පිළිම හැදුවත් සිංහල අපි පරාදයි... මොකද ... මුස්ලිම් අයගේ පල්ලි වලින් හැමෝටම කියන්නෙ ළමයි 4 හෝ හැකි නම් වැඩියෙන් හදන්න කියල. ජනගහනය එක පවුලකට 2 වගේ නීතියක් ගෙනත් වර්ධනය අඩු කලේ නැත්නම් මොන දේ කලත් කිසිම තේරුමක් නැහැ. හේතුව තමයි මෙහෙ ඉන්න මුස්ලිම් බහුතරය අනුගමනය කරන්නෙ සවුදි වහාබි සංස්කෘතිය. ඉතින් එයාලගේ බලය වැඩි උණු දාට අනෙකුත් සියලුම ජාතීන්ගේ නිදහස අවසානයි. ඉදිරියේ ලංකාවේ බිහිවන මොකක් හරි රජයක් නිරාගමික වෙලා සියලුම ආගමික මතවාද තම තමන්ගේ සිද්ධස්ථාන වලට පමණක් සීමා කරලා, ජනගහන වර්ධනය නීති මගින් පාලනය කරලා, ෆුල් face හෙල්මට් වගේම බුර්කා තහනම් කරලා, අනෙකුත් සියලුම ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් ලබා දීල මේ රට හැදුවේ නැත්නම් අපේ රටට ගොඩ යාමක් නැහැ. මෙතැනදී මහ ජාතියට, බෞද්ධයාට පාඩුවක් වගේ පේන්න පුලුවන්. නමුත් දීර්ගකාලීනව සිංහල බෞද්ධයාගේ පැවැත්මට හිතකර වෙන්නෙ මේ මම කියල තියෙන දේ... අතරින් පතර තද පාලකයෝ ඇවිත් සිංහලය චූන් කලාට ඒවාට වැඩිකල් පැවැත්මක් නැහැ. එහෙම කළා කියල වෙන හොඳකුත් නැහැ. අද ලංකාවේ ඉන්න මුස්ලිම් පාලකයන්ගේ strategy එක තමයි සද්දෙ වහල මේ යන විදියට වැඩේ කරගෙන යන එක. එයාල පොඩ්ඩක්වත් කැමති නැහැ ඔය නැගෙනහිර මහ ඇමති නසීර් වගේ කට්ටියගේ වැඩට. මොකද ඒක එයාලගේ දිය යට ගින්දර ගෙනියන ක්රියාමාර්ගයට බාධාවක්. කලින් කිව්වා වගේ රජය නිර්ආගමික වෙලා, ජනගහනය පාලනය කරලා, සියලුම ආගම් ක්රියාකාරකම් පාලනය කලේ නැත්නම් වගේම, රටට ප්රජාතන්ත්රවාදය ලබා දුන්නෙ නැත්නම් මේ රටට අබ සරණයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom