Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහ-ලේ_පැරඩිය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහ-ලේ ලණුව කන්න එපා

සිංහල ජාතිය කියන්නේ ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ජාතියක්. ඔවුන් අන් කිසිවෙකුට නොදෙවෙනි මහා ශිෂ්ඨාචාරයක් ලෝකයේ ගොඩ නැගුවා. ඒ නිසා ම ඔවුන්ගේ තේජස මුළු ලෝකෙ පුරාම පැතිරුණා. අපි ව බලන්න ආපු දේශාටකයින්ගේ වාර්තාවලින් ම ඒක පේනවා.

අපි දියුණු ජාතියක් විදියට කළේ නිකං කලා නිර්මාණ, අධි තාක්ෂණික වාර්මාර්ග හා දාගැබ් පිළිම නිර්මාණය කිරීම විතරක් නෙමෙයි. අපි ඉතා දියුණු ආධ්‍යාත්මික වටිනාකම් පද්ධතියක් ද ගොඩනගා ගත්තා. අන් ජාතීන් ගැන ඉවසීම හා නිදහස් ලෙස බැලීම. ඔවුන්ට ගරු කිරීම. බටහිර ජාතීන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේ මේ දෙකම නිසා. බටහිරට මොනවා කළත් තාමත් බැරිවෙලා තිබෙනවා ජාතිවාදය ජයගන්න. ඇමරිකාව හා යුරෝපා රටවල ඉන්න සුළු ජාතිකයින්ට කොතරම් පීඩනයක් සුදුජාතිකයින්ගෙන් එල්ල වෙනවද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ. ඔවුන් මේක වහගන්නේ අපේ රටවලින් හොරකම් කරගෙන ගිය මුදල් කන්දරාවෙන් සර්වපිත්තල ලෝකයක් මවල ඒක දාලා.

දැන් රැල්ලක් යනවා සිංහ-ලේ කියලා. මේක පැරඩියක්. පැරඩියක් කියන්නේ කිසියම් ගුණයක් එකේ තිබෙන සාමාන්‍ය පිළිගත හැකි තත්වයට වඩා විශාල ලෙස වැඩිකරල පෙන්වල ඒක පිළිගත නොහැකි, උපහාසයට ලක්කල යුතු දෙයක් බවට පත්කිරීම. බොදුබල සේනාව කියන්නෙත් ඒවගේ පැරඩියක්. ඒකෙන් මෙරට ජාතිකවාදය හා දේශප්‍රේමය යන සංකේතවල හරය ඉවත් කරල ඒවා උපහාසයට ලක්කළ හැකි තත්වයට ගෙනාවා. හෙළ උරුමයත් එහෙමයි. ඔවුන් යුද්ධය කාළේ අපට කිසියම් දුරකට පාවිච්චි කරන්න පුළුවන් කම තිබ්බත් ඊට පස්සේ එහෙම කරන්න බැ. එතරම් ව රළු තත්වයකට ඔවුන් පෙරලෙමින් තිබ්බේ. කොහොමහරි මේ ව්‍යාපෘථිවලින් කළේ සිංහලයා අන්තවාදී ජාතිවාදියෙකු ලෙස ලෝකයට හා අනෙත් ජනවර්ගයන්ට පෙන්නන ව්‍යාපෘථිය. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ වටිනාකම් පද්ධතියත් ජාතිවාදී කියල පෙන්නීම. මේ සංවිධාන ආරම්භ කරපු භික්ෂූන් වහන්සේලා හා ගිහි නායකයින් අවස්ථාවාදීන් මිසක් උපක්රමික දේශපාලකයින් නෙමෙයි. මුස්ලිම් හා සෙසු අන්තවාදයන්ට ප්‍රතිචාර දක්වන්න ඊට සමාන සංවිධාන හදලා බැහැ. ඒක උපක්රමශීලි එකක් වෙන්න ඕන. අන්තිමේ දී මේ අන්තවාදයන්ට ප්‍රතිචාරයක් හැටියට දුර්වල සිංහලයා මේවට අහුවුණා.

ඔය සිංහ-ලේ කියන එකත් පැරඩියක්. වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ යන කොට ජාතීන් අතර අසමගිය හා අසහනය ඇති කරල අවධානය වෙතකට හැරවීමේ ව්‍යාපෘථියක්. බෙදාවෙන්කර පාලයන කිරීමට ගන්න උපක්‍රමයක්. මේ ලණු කන්න එපා

Mahinda Pathirana

[QUOTE="rajitha_ks, post: 19453475, member: 162025"] [SIZE=4]සිංහ-ලේ ලණුව කන්න එපා [/SIZE] [SIZE=4] සිංහල ජාතිය කියන්නේ ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ජාතියක්. ඔවුන් අන් කිසිවෙකුට නොදෙවෙනි මහා ශිෂ්ඨාචාරයක් ලෝකයේ ගොඩ නැගුවා. ඒ නිසා ම ඔවුන්ගේ තේජස මුළු ලෝකෙ පුරාම පැතිරුණා. අපි ව බලන්න ආපු දේශාටකයින්ගේ වාර්තාවලින් ම ඒක පේනවා. [/SIZE] [SIZE=4] අපි දියුණු ජාතියක් විදියට කළේ නිකං කලා නිර්මාණ, අධි තාක්ෂණික වාර්මාර්ග හා දාගැබ් පිළිම නිර්මාණය කිරීම විතරක් නෙමෙයි. අපි ඉතා දියුණු ආධ්‍යාත්මික වටිනාකම් පද්ධතියක් ද ගොඩනගා ගත්තා. අන් ජාතීන් ගැන ඉවසීම හා නිදහස් ලෙස බැලීම. ඔවුන්ට ගරු කිරීම. බටහිර ජාතීන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේ මේ දෙකම නිසා. බටහිරට මොනවා කළත් තාමත් බැරිවෙලා තිබෙනවා ජාතිවාදය ජයගන්න. ඇමරිකාව හා යුරෝපා රටවල ඉන්න සුළු ජාතිකයින්ට කොතරම් පීඩනයක් සුදුජාතිකයින්ගෙන් එල්ල වෙනවද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ. ඔවුන් මේක වහගන්නේ අපේ රටවලින් හොරකම් කරගෙන ගිය මුදල් කන්දරාවෙන් සර්වපිත්තල ලෝකයක් මවල ඒක දාලා. [/SIZE] [SIZE=4] දැන් රැල්ලක් යනවා සිංහ-ලේ කියලා. [B]මේක පැරඩියක්. පැරඩියක් කියන්නේ කිසියම් ගුණයක් එකේ තිබෙන සාමාන්‍ය පිළිගත හැකි තත්වයට වඩා විශාල ලෙස වැඩිකරල පෙන්වල ඒක පිළිගත නොහැකි, උපහාසයට ලක්කල යුතු දෙයක් බවට පත්කිරීම.[/B] බොදුබල සේනාව කියන්නෙත් ඒවගේ පැරඩියක්. ඒකෙන් මෙරට ජාතිකවාදය හා දේශප්‍රේමය යන සංකේතවල හරය ඉවත් කරල ඒවා උපහාසයට ලක්කළ හැකි තත්වයට ගෙනාවා. හෙළ උරුමයත් එහෙමයි. ඔවුන් යුද්ධය කාළේ අපට කිසියම් දුරකට පාවිච්චි කරන්න පුළුවන් කම තිබ්බත් ඊට පස්සේ එහෙම කරන්න බැ. එතරම් ව රළු තත්වයකට ඔවුන් පෙරලෙමින් තිබ්බේ. කොහොමහරි මේ ව්‍යාපෘථිවලින් කළේ සිංහලයා අන්තවාදී ජාතිවාදියෙකු ලෙස ලෝකයට හා අනෙත් ජනවර්ගයන්ට පෙන්නන ව්‍යාපෘථිය. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ වටිනාකම් පද්ධතියත් ජාතිවාදී කියල පෙන්නීම. මේ සංවිධාන ආරම්භ කරපු භික්ෂූන් වහන්සේලා හා ගිහි නායකයින් අවස්ථාවාදීන් මිසක් උපක්රමික දේශපාලකයින් නෙමෙයි. මුස්ලිම් හා සෙසු අන්තවාදයන්ට ප්‍රතිචාර දක්වන්න ඊට සමාන සංවිධාන හදලා බැහැ. ඒක උපක්රමශීලි එකක් වෙන්න ඕන. අන්තිමේ දී මේ අන්තවාදයන්ට ප්‍රතිචාරයක් හැටියට දුර්වල සිංහලයා මේවට අහුවුණා. [/SIZE] [SIZE=4] ඔය සිංහ-ලේ කියන එකත් පැරඩියක්. වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ යන කොට ජාතීන් අතර අසමගිය හා අසහනය ඇති කරල අවධානය වෙතකට හැරවීමේ ව්‍යාපෘථියක්. බෙදාවෙන්කර පාලයන කිරීමට ගන්න උපක්‍රමයක්. මේ ලණු කන්න එපා [/SIZE][B][URL="https://www.facebook.com/mahindapp/posts/10207112757789992?pnref=story"]Mahinda Pathirana[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom