සිංහ-ලේ_පැරඩිය..

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිංහ-ලේ_පැරඩිය..

    word of caution about the new සිංහලේ sticker movement which is going viral these days..
    I think it's a plot to neutralize the genuine nationalist movement.
    They are trying to drag those involved in the nationalist movement in to the territory of pure racism.
    You know the margin between nationalism and pure racism is quite slim. I think they are trying to exploit this inherent weakness and eventually kill the nationalist movement by converting it into pure racism, pretty much the exact same way they killed off the Buddhist uprising by creating BBS.

    සිංහ ලේ
    Made in නෝර්වේ
    Adopted by හෙළ උරුමේ
    Run by බොදු බලේ
    Used by NGO හැතිකරේ
    To allow රනිලේ
    To disrupt and destroy real "සිංහලේ"

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිංහ-ලේ ලණුව කන්න එපා

    සිංහල ජාතිය කියන්නේ ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ජාතියක්. ඔවුන් අන් කිසිවෙකුට නොදෙවෙනි මහා ශිෂ්ඨාචාරයක් ලෝකයේ ගොඩ නැගුවා. ඒ නිසා ම ඔවුන්ගේ තේජස මුළු ලෝකෙ පුරාම පැතිරුණා. අපි ව බලන්න ආපු දේශාටකයින්ගේ වාර්තාවලින් ම ඒක පේනවා.

    අපි දියුණු ජාතියක් විදියට කළේ නිකං කලා නිර්මාණ, අධි තාක්‍ෂණික වාර්මාර්ග හා දාගැබ් පිළිම නිර්මාණය කිරීම විතරක් නෙමෙයි. අපි ඉතා දියුණු ආධ්‍යාත්මික වටිනාකම් පද්ධතියක් ද ගොඩනගා ගත්තා. අන් ජාතීන් ගැන ඉවසීම හා නිදහස් ලෙස බැලීම. ඔවුන්ට ගරු කිරීම. බටහිර ජාතීන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේ මේ දෙකම නිසා. බටහිරට මොනවා කළත් තාමත් බැරිවෙලා තිබෙනවා ජාතිවාදය ජයගන්න. ඇමරිකාව හා යුරෝපා රටවල ඉන්න සුළු ජාතිකයින්ට කොතරම් පීඩනයක් සුදුජාතිකයින්ගෙන් එල්ල වෙනවද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ. ඔවුන් මේක වහගන්නේ අපේ රටවලින් හොරකම් කරගෙන ගිය මුදල් කන්දරාවෙන් සර්වපිත්තල ලෝකයක් මවල ඒක දාලා.

    දැන් රැල්ලක් යනවා සිංහ-ලේ කියලා. මේක පැරඩියක්. පැරඩියක් කියන්නේ කිසියම් ගුණයක් එකේ තිබෙන සාමාන්‍ය පිළිගත හැකි තත්වයට වඩා විශාල ලෙස වැඩිකරල පෙන්වල ඒක පිළිගත නොහැකි, උපහාසයට ලක්කල යුතු දෙයක් බව‍ට පත්කිරීම. බොදුබල සේනාව කියන්නෙත් ඒවගේ පැරඩියක්. ඒකෙන් මෙරට ජාතිකවාදය හා දේශප්‍රේමය යන සංකේතවල හරය ඉවත් කරල ඒවා උපහාසයට ලක්කළ හැකි තත්වයට ගෙනාවා. හෙළ උරුමයත් එහෙමයි. ඔවුන් යුද්ධය කාළේ අපට කිසියම් දුරක‍ට පාවිච්චි කරන්න පුළුවන් කම තිබ්බත් ඊට පස්සේ එහෙම කරන්න බැ. එතරම් ව රළු තත්වයකට ඔවුන් පෙරලෙමින් තිබ්බේ. කොහොමහරි මේ ව්‍යාපෘථිවලින් කළේ සිංහලයා අන්තවාදී ජාතිවාදියෙකු ලෙස ලෝකයට හා අනෙත් ජනවර්ගයන්ට පෙන්නන ව්‍යාපෘථිය. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ වටිනාකම් පද්ධතියත් ජාතිවාදී කියල පෙන්නීම. මේ සංවිධාන ආරම්භ කරපු භික්‍ෂූන් වහන්සේලා හා ගිහි නායකයින් අවස්ථාවාදීන් මිසක් උපක්‍රමික දේශපාලකයින් නෙමෙයි. මුස්ලිම් හා සෙසු අන්තවාදයන්ට ප්‍රතිචාර දක්වන්න ඊට සමාන සංවිධාන හදලා බැහැ. ඒක උපක්‍රමශීලි එකක් වෙන්න ඕන. අන්තිමේ දී මේ අන්තවාදයන්ට ප්‍රතිචාරයක් හැටියට දුර්වල සිංහලයා මේවට අහුවුණා.

    ඔය සිංහ-ලේ කියන එකත් පැරඩියක්. වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ යන කොට ජාතීන් අතර අසමගිය හා අසහනය ඇති කරල අවධානය වෙතකට හැරවීමේ ව්‍යාපෘථියක්. බෙදාවෙන්කර පාලයන කිරීමට ගන්න උපක්‍රමයක්. මේ ලණු කන්න එපා

    Mahinda Pathirana
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ou machan loku jilmat ekak methana venne

    nAijDQV.png
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කවදාවත් දැයි කියල හිතුවේ නැහැ මේ වගේ පොස්ට් එකක්. අපි බලමු මචං ඇත්තද බොරුද කියල. ඇත්තනම් සහ දෙමු. බොරුවක් නම් ඕක දියවෙලා යනවා. බොදු බල සේනාව කරපු වැඩේ නිසා සුළු දේශපාලනික අරම්නුනක් තියන සිංහල සන්විදනය්ක් හදන්න බහ

    ඒ වගේම ඇත්තට යමක් කරන මිනිහ ගැනත් සැකෙන් බලන්න පුළුවන්
     
    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    මේකට දේශපාලනය ගාවගන්න එපා. ජාතිය අවදි වෙනවට අකමැති පිරිස් පතුරුවන කට කතා වලට රැවටෙන්නැතුව ඉදිරියටම යමු.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    බොදු බලේට ප්‍රාඩෝ දුන්නයි කියපු පොරටෝක් කාරයින්ට රිදෙයිද මන්දා :lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උබ කවදාවත් දැයි කියල හිතුවේ නැහැ මේ වගේ පොස්ට් එකක්. අපි බලමු මචං ඇත්තද බොරුද කියල. ඇත්තනම් සහ දෙමු. බොරුවක් නම් ඕක දියවෙලා යනවා. බොදු බල සේනාව කරපු වැඩේ නිසා සුළු දේශපාලනික අරම්නුනක් තියන සිංහල සන්විදනය්ක් හදන්න බහ

    ඒ වගේම ඇත්තට යමක් කරන මිනිහ ගැනත් සැකෙන් බලන්න පුළුවන්

    :(:(:(
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හරියට හරි බන්. බොදුබල සේනාව නං හාමුදුරුවරු එක්ක තිබිච්ච ආගමික සංවිධානයක්. නමුත් මේක නම් තනිකර ජාතිවාදය උස්සන්න හදපු එකක්. වහාම මේකෙන් ගැල නොවුනොත් හෙනට චාටර් වෙනව රට. Hotel Rwanda ෆිල්ම් එක බැලුවම් තේරෙයි.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    රඹා;19453938 said:

    maath hotel rwanda movie eka balala thiyenawa machan. oka true story ekak. oya movie eke tutsi saha hutu jaathin athara thiyena jaathiwadi satana lassanata cover karala thiyenawa.
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ශ්‍රී;19453959 said:
    maath oya movie eka balala thiyenawa machan. oka true story ekak. hotel rwanda movie eke tutsi saha hutu jaathin athara thiyena jaathiwadi satana lassanata cover karala thiyenawa.
    :yes: ජාතිවාදය නෙවෙයි බන් ඕන දැන්. අසාදාරනේට නිවැරදි තීරන
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    හරි, දැන් උඹ මට කියපන්කෝ කෝ ඔය sinhala nationalist movement එක? කවුද ඉන්නෙ ඒකෙ?? පහුගිය කාලෙ කරපු එක වැඩක් කියපන්??? ලංකාවේ කොල්ලෝ දන්නවාද ජාතික ව්‍යාපාරක් කියලා දෙයක් තියෙනවා කියලා?
    :frown::frown:

    ගල් බමුණො වගේ ඉඳලා මේ වගේ දෙයක් සිංහලයෝ අතරින් එළියට එද්දි වැරදි කියන්න නම් එනවා එලියට,, අඩු ගානෙ බන් මෙච්චර තාක්ෂණය තියෙනවා. හරි හමන් fb පිටුවක් කරගෙන යනවද මතවාදය බෙදා හරින්න.. උඹ හිතන්නෙ හරියට ඒ වගේ දෙයක් හරහා නිවැරදි දැක්ම කීවොත් ලංකාවෙ විශේෂයෙන් කොල්ලො අතරෙ වත් වේගෙන් ව්‍යාප්ත වෙන්නැද්ද?
    :dull::dull:

    නිකන් අර පරණ වාමාංශික ව්‍යාපාරය වගේ මහ ගොන් බංකොලොත් තාලෙට හැමදාම ඉන්න එවුන් උන් උන් එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා මාස 2,3 සැරයක් ඔච්චරයි,, ඕන් මහලොකු සිංහල ජාතික ව්‍යාපාරෙ,,,
    :lol::lol:
     
    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    මේ රැල්ල උපන්ගෙයිම මරල දාන්න සමහර බලවේග උත්සාහ කරන බව පේනව
     
    Aug 12, 2012
    4,169
    652
    0
    රඹා;19453982 said:
    :yes: ජාතිවාදය නෙවෙයි බන් ඕන දැන්. අසාදාරනේට නිවැරදි තීරන

    :yes: ow! jaathiwadayen prashna visandanna baha machan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    සිංහ-ලේ ලණුව කන්න එපා

    සිංහල ජාතිය කියන්නේ ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ජාතියක්. ඔවුන් අන් කිසිවෙකුට නොදෙවෙනි මහා ශිෂ්ඨාචාරයක් ලෝකයේ ගොඩ නැගුවා. ඒ නිසා ම ඔවුන්ගේ තේජස මුළු ලෝකෙ පුරාම පැතිරුණා. අපි ව බලන්න ආපු දේශාටකයින්ගේ වාර්තාවලින් ම ඒක පේනවා.

    අපි දියුණු ජාතියක් විදියට කළේ නිකං කලා නිර්මාණ, අධි තාක්‍ෂණික වාර්මාර්ග හා දාගැබ් පිළිම නිර්මාණය කිරීම විතරක් නෙමෙයි. අපි ඉතා දියුණු ආධ්‍යාත්මික වටිනාකම් පද්ධතියක් ද ගොඩනගා ගත්තා. අන් ජාතීන් ගැන ඉවසීම හා නිදහස් ලෙස බැලීම. ඔවුන්ට ගරු කිරීම. බටහිර ජාතීන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේ මේ දෙකම නිසා. බටහිරට මොනවා කළත් තාමත් බැරිවෙලා තිබෙනවා ජාතිවාදය ජයගන්න. ඇමරිකාව හා යුරෝපා රටවල ඉන්න සුළු ජාතිකයින්ට කොතරම් පීඩනයක් සුදුජාතිකයින්ගෙන් එල්ල වෙනවද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ. ඔවුන් මේක වහගන්නේ අපේ රටවලින් හොරකම් කරගෙන ගිය මුදල් කන්දරාවෙන් සර්වපිත්තල ලෝකයක් මවල ඒක දාලා.

    දැන් රැල්ලක් යනවා සිංහ-ලේ කියලා. මේක පැරඩියක්. පැරඩියක් කියන්නේ කිසියම් ගුණයක් එකේ තිබෙන සාමාන්‍ය පිළිගත හැකි තත්වයට වඩා විශාල ලෙස වැඩිකරල පෙන්වල ඒක පිළිගත නොහැකි, උපහාසයට ලක්කල යුතු දෙයක් බව‍ට පත්කිරීම. බොදුබල සේනාව කියන්නෙත් ඒවගේ පැරඩියක්. ඒකෙන් මෙරට ජාතිකවාදය හා දේශප්‍රේමය යන සංකේතවල හරය ඉවත් කරල ඒවා උපහාසයට ලක්කළ හැකි තත්වයට ගෙනාවා. හෙළ උරුමයත් එහෙමයි. ඔවුන් යුද්ධය කාළේ අපට කිසියම් දුරක‍ට පාවිච්චි කරන්න පුළුවන් කම තිබ්බත් ඊට පස්සේ එහෙම කරන්න බැ. එතරම් ව රළු තත්වයකට ඔවුන් පෙරලෙමින් තිබ්බේ. කොහොමහරි මේ ව්‍යාපෘථිවලින් කළේ සිංහලයා අන්තවාදී ජාතිවාදියෙකු ලෙස ලෝකයට හා අනෙත් ජනවර්ගයන්ට පෙන්නන ව්‍යාපෘථිය. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ වටිනාකම් පද්ධතියත් ජාතිවාදී කියල පෙන්නීම. මේ සංවිධාන ආරම්භ කරපු භික්‍ෂූන් වහන්සේලා හා ගිහි නායකයින් අවස්ථාවාදීන් මිසක් උපක්‍රමික දේශපාලකයින් නෙමෙයි. මුස්ලිම් හා සෙසු අන්තවාදයන්ට ප්‍රතිචාර දක්වන්න ඊට සමාන සංවිධාන හදලා බැහැ. ඒක උපක්‍රමශීලි එකක් වෙන්න ඕන. අන්තිමේ දී මේ අන්තවාදයන්ට ප්‍රතිචාරයක් හැටියට දුර්වල සිංහලයා මේවට අහුවුණා.

    ඔය සිංහ-ලේ කියන එකත් පැරඩියක්. වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ යන කොට ජාතීන් අතර අසමගිය හා අසහනය ඇති කරල අවධානය වෙතකට හැරවීමේ ව්‍යාපෘථියක්. බෙදාවෙන්කර පාලයන කිරීමට ගන්න උපක්‍රමයක්. මේ ලණු කන්න එපා

    Mahinda Pathirana

    මෙච්චර දිග හෑලි ලියන වෙලාවෙ අනේ ඔය "උපක්‍රමශීලි එක" මොකක්ද කියල කියල දෙන්නකො.. :( මේ විදියට කෑගහන කවුරුවත් කරන්නෙ නැත්තෙ ඕකනෙ. ඔන්න ඔක කියල දුන්නනම් අපිට ඒක කරන්න තිබුන.. මොකද දන්නෙ නෑ කවුරුවත් අපිට ඒක කියල දෙන්නෙ නැත්තෙ.. :(:(:dull: