සිංහ ලෙනේ සිංහ තෙදින් නිදන සිංහයා....
සිංහ බිමේ උස් තැන් යුධ වැදුනු සිංහයා.....
සිංහ නමින් තන උලමින් බුදින සිංහයා....
අල්ල ගනිව් පරගැති ජඩ සුනඛ සිංහයා....
වසර දෙදහසක් ඉපැරණි නටඹුන් අතරේ...
දාගැබ් මහ වැව් රන් වන් කෙත්වතු අතරේ....
රැදවූ තෙද සිංහ බලේ නැතිවී වැනසේ....
දළදා හාමුදුරුවනේ කිමදෝ අරුමේ......
සිංහ ලෙනේ සිංහ තෙදින් නිදන සිංහයා....
සමගිය හා සහජීවන ගැලපුම් අතරේ.....
ආත්මාර්ථය නිතරම ජයදද නැගුවේ....
අහිමි කරන් සිහල රටේ අවසන් උරුමේ...
කිරි මුහුදේ රැළි අතරේ දළදා සැගවේ...!
සිංහ ලෙනේ සිංහ තෙදින් නිදන සිංහයා....
සිංහ බිමේ උස් තැන් යුධ වැදුනු සිංහයා.....
සිංහ නමින් තන උලමින් බුදින සිංහයා....
අල්ල ගනිව් පරගැති ජඩ සුනඛ සිංහයා....
වසර දෙදහසක් ඉපැරණි නටඹුන් අතරේ...
දාගැබ් මහ වැව් රන් වන් කෙත්වතු අතරේ....
රැදවූ තෙද සිංහ බලේ නැතිවී වැනසේ....
දළදා හාමුදුරුවනේ කිමදෝ අරුමේ......
සිංහ ලෙනේ සිංහ තෙදින් නිදන සිංහයා....
සමගිය හා සහජීවන ගැලපුම් අතරේ.....
ආත්මාර්ථය නිතරම ජයදද නැගුවේ....
අහිමි කරන් සිහල රටේ අවසන් උරුමේ...
කිරි මුහුදේ රැළි අතරේ දළදා සැගවේ...!
සිංහ ලෙනේ සිංහ තෙදින් නිදන සිංහයා....
Last edited: