සිගරට් වල බද්ද 20% කින් වැඩි කලොත් රජයට ලැබෙන ආදායම වැඩි වෙන්නේ රුපියල් බිලියන 9කින් පමණයි.
ඒත් 2023 අයවැයෙන් බලාපොරොත්තු වූ තරම් බදු ආදායමක් සිගරැට් වලින් අවශ්‍යයි නම් එම බදු ප්‍රමාණය 147% කින් වැඩි කළ යුතුව තිබුණ බවයි Verite Research ආයතනය කියන්නේ.
එනයින්, අයවැය කතා වලට මොනවා කිව්වත්, කරන්න ගියාම කරන්නේ කියපු ඒවාම නෙවෙයි. ඒ නිසා හැමදාම අයවැය පරතරය ඉහළ යනවා.
අයවැය විද්‍යාත්මකව හදන්නෙත් නෑ. හදන ටික ක්‍රියාත්මක කරන්නෙත් නෑ.ඒවට නීතිත් නෑ. ඒකයි රටේ අවුල.
අලුත් ව්‍යවස්ථාවක් හැදෙන දවසට මේ වගවීමේ ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ ඒ නිසයි.
පැතුම් කර්නර්