සිගරට් බොන අය මෙක බලන්න

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිගරට් බොන අය මෙක බලන්න

    අනිත් අයටත් බලන්න කරුණාකරල bump එකක් දාන්න

    ඔබ මිලදී ගන්න සෑම සිගරැට්ටුවක් තුලම අහිංසක ජීවිතයක සුසුම් කලවම්ය:(


    182359_571513229550255_666265379_n.jpg


    ඔබට හිත ගැනීමටවත් නොහැකි සත්‍යක් හෙළි කිරීමටයි මේ සුදානම . ලෝකයේ සෑම සිගරැට් සමාගමක්ම තම නිෂ්පාදනයට යොදා ගන්න අමුද්‍රව්‍ය යොදා ගෙන පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය නීතියකි. එය සිදුකරන්නේ මෙසේය .උදාහරණයක් ලෙස මෙසේ සිතන්න අද සිට මාස හතරකින් වෙළද පොලට නිකුත් කිරීමට සිගරැට් තොගයක් අවශ්‍යය . නියමිත සිගරැට් තොගයේ අමුද්‍රව්‍ය යොදා ගෙන අද දින පරීක්ෂණය ඇරබිය යුතුය.


    ඔවුන් එම දුම් පරික්ෂාවට අහිංසක සතුන් දහස් ගණනක් යොදා ගනී. ඔවුන් නියමිත දිනයේ සිට දවසකට පැය 6 බැගින් මාස 4 ක් එම සතුන්ට ආස්වාස කිරීමට සලසන්නේ එම දුම් පමණි.
    අනිවාර්යෙන්ම මාස හතර ගත වන විට සියලම සතුන් මරණයට ආසන්නය. . සමහරක් මිය ගොස්ය. මාස හතර අවසන් වූ පසු සිගරට් සමාගම් එම සතුන්ගේ පෙනහළු හා අක්මා යන කොටස් කපා පරීක්ෂකයන් වෙත යොමු කරයි. ඉන් පසු ඒවායේ තත්වය අනුව සිගරට් තොග වෙළද පොලට නිකුත් කිරීමට අවසර ලැබේ..

    ඔබ වටහා ගන්න ඔබ කරන විනාස කරන ජීවිත ප්‍රමාණය.


    Petitions:

    අත්සන් කර මෙයට විරුද්ද වන්න
    1. පෙත්සම අංක 1
    2. පෙත්සම අංක 2
    3. පෙත්සම අංක 3

    Read more:තවත් තොරතුරු .
    1 මෙතනින්
    2 මෙතනින්
    3 මෙතනින්


    facts-monkey.jpg
    facts-dogs.jpg



    " Monkeys – forced to smoke 12 cigarettes a day, in machines like this one, strapped down and forced to do something that is not at all natural or comfortable, for 5 days a week for six months. "

    " Beagles were also forced to smoke. Smoke so much that they saw smoke pouring out of the dogs' mouths and noses. They were in obvious distress and 28 of them died from lung cancer. They gave dogs lung cancer, and then probably increased their marketing budget to sell even more cigarettes "


    Mice were forced to breathe either diesel engine exhaust or cigarette smoke for 6 hours per day, 7 days a week for 2 years. 2 years! Nearly 1,000 of them died in the experiment.

    397808_524299300961999_982105701_n.jpg


    උපුටා ගෑනීම - http://gannadeshiyade.blogspot.com/2013/05/blog-post_1068.html
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    thuk nodakin
    henama gahapiya munta..okun pain gahala maranda one
    petition eka nam sign kara
    ane ikmantama oka ain kara nam hodai bn
    paw asarana satthu :(

    ඔව් බන් බලපන් මෙ සත්තුන්ගෙ මුනු දිහා පුදුම දුකක් දැනෙන්නේ:(:(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මිනිහෙක්ගෙ බෙල්ල දැලි පිහියෙන් කපනව බලන් ඉදත හැකි.. ඕව දැක්කහම හෙන දුක හිතෙනව බන්.. සත්ව සංවිදාන අම්මට )#($+) දන්නෙ නෑ... :no::no::no:
     
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    :( mama nam ciga ekak gahanne bohoma kalathurakin

    එකත් නවත්තන්න පුලුවන්නම් හොදයි මචන්, කලාතුරකින් සිගරට් බොන අය කීදෙනෙක්නම් ඇත්තද,ලංකාවෙම බැලුවොත් ලක්ශ ගනනක් ඇති එහෙම බැලුවොත් එකත් බලපෑමක් වෙනවා. එනිසා එකත් නවත්තන්න. සිගරට් වලින් වැදගත් දෙයක් ලැබෙන්නේ නෑනේ :no:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මිනිහෙක්ගෙ බෙල්ල දැලි පිහියෙන් කපනව බලන් ඉදත හැකි.. ඕව දැක්කහම හෙන දුක හිතෙනව බන්.. සත්ව සංවිදාන අම්මට )#($+) දන්නෙ නෑ... :no::no::no:

    paw matanam hena dukai...paw asarana saththu tamai duk vidinne..

    :(:(
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    එකත් නවත්තන්න පුලුවන්නම් හොදයි මචන්, කලාතුරකින් සිගරට් බොන අය කීදෙනෙක්නම් ඇත්තද,ලංකාවෙම බැලුවොත් ලක්ශ ගනනක් ඇති එහෙම බැලුවොත් එකත් බලපෑමක් වෙනවා. එනිසා එකත් නවත්තන්න. සිගරට් වලින් වැදගත් දෙයක් ලැබෙන්නේ නෑනේ :no:

    sahathika aththa ban. yaluwo ekka set una dawasata joliyata 1k,2k gahuwot arenna nitharama gahanne na. komat nuduru anagathayedima I'll quit smoking.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔක සිගා වලට විතරක් නෙමෙ බන් බෙහෙත් වලට සමහරක් කැම වලට විශ රසායනික උලට හැම දෙටම ඔහොම කරනවානෙ කුබුරට වගාවට බෙහෙත් නොගා ඉන්නවාද උබලා ඔහොම කරනවා කියලා නැහැ නෙ
    මෙවා ඔක්කොම මිනිසා හදා ගත්ත දෙවල්

    පව් අහිංසක සත්තු
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඔක සිගා වලට විතරක් නෙමෙ බන් බෙහෙත් වලට සමහරක් කැම වලට විශ රසායනික උලට හැම දෙටම ඔහොම කරනවානෙ කුබුරට වගාවට බෙහෙත් නොගා ඉන්නවාද උබලා ඔහොම කරනවා කියලා නැහැ නෙ
    මෙවා ඔක්කොම මිනිසා හදා ගත්ත දෙවල්

    පව් අහිංසක සත්තු

    :(:(:(