සිගරට් රු.9/- කින් වැඩිකරල හුරේ.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
සිගරට් රු.9/- කින් වැඩිකරල හුරේ.

Cigarette prices have been increased;

Gold Leaf by Rs.2/-
Player_s_gold_leaf_john_player_ks_12_h_red_white_sri_lanka_england.jpg


Dunhill by Rs.3/-
dunhill-fine-cut-silver.jpg

Benson by Rs.2/-
1447b.jpg

Pallmall by Rs2
pall-mall-cigarette.jpg


වැඩි කරල තියෙන සිගරට් අතර බීමට ඉතාමත් නුසුදුසු වර්ගයේ ඇති ලාභ සිගරට් වර්ග නැත. ඒ අනුව බලන කොට පෙන්නෙ මේ ගනන් වැඩි කරල තියෙන්නෙ සිගරට් බීම අඩු කිරීමට නොව ලැබෙන බදු අදායම ක්ෂණිකව වැඩි කර ගැනීමට.

සිගරට් වැනි දෙයක් වැඩි කරාට කිසිම ප්‍රශ්නයක් නැති උනත්. වැඩි කරනව නම් සියලුම දුම්කොල නිශ්පාදන වැඩි කල යුතුය.


(
සැ.යු. මතට තිත තැබීම සැබැම අවශ්‍යතාවයනම් පමණි)


සිය රටදේ සිරි සැපදේ....

smoke_weed-block.gif


:P:P:P:P:P:P:P:P
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අවුලක් නෑ. සිගා ගහන්නෙ නෑ. හැබැයි පුතෝ අරක්කු වැඩි කලොත් තමයි හුප්පෙ !