සිගරට් සහ චොක්ලට් කිරි
සිගරට් සහ චොක්ලට් කිරි
සිගරට් සහ චොක්ලට් කිරි ගීතය කැනේඩියානු ගායකයකු වන රූෆස් වේන්රයිට් ගේ නිර්මාණයක්. අප තුල පවත්නා ඇබ්බැහි වීම්, ආශාවන් මේ ගීතය තුලින් සාකච්ජා වෙනවා. ගීතයේ පදරුත් රස විදීමට නිර්මාණකරුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ යම් අවබෝධය තිබීම වැදගත් වෙනවා. නිර්මාණකරු සමලිංගික රුචිකත්වයක් දක්වන අතර මත්ද්‍රව්‍ය භාවිත්යේද යෙදුන කෙනෙක්.
මෙහි චොක්ලට් කිරි සහ සිගරට් ලෙස සංකේතාත්මකව දකවන්නේ වඩාත් මත බේදයට තුඩු දෙන ඇබ්බැහි වීම් වේ. සිගරට්, දරුණු මත්ද්‍රව්‍ය වන හෙරෝයින් සහ මේතේන් ෆෙඩමීන් සදහා වන සංකේතයක් වන අතර, "චොක්ලට් කිරි " සමලිංගික අශාවන් සඳහා වන රූපකයකි. වෙනත් පුද්ගලයන් සාමන්‍යයෙන් සුදු කිරි (විරුද්ධ ලිංගික) රුචිකත්වයක් වන අතර අතර නිර්මාණකරු ඒ වෙනුවන චොක්ලට් කිරි ( සමලිංගික) රුචිකත්වයක් දක්වයි. Thicker, harder, Tower of Pisa වැනි වචන ද නිර්මාණකරුගේ සමලිංගික පෙලඹවීම් නිරූපණය කරයි
ඉතිරිය කියවන්න http://misterhyde-theotherhalf.blogspot.com/2013/07/blog-post_4.html