Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිගරට්_බොනවද? .>>>> අපොය්!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ

දුම් බීපු නැති එකෙක් දුම් බොන එකය් ...දුම් හොදට බීපු එව්න් ඒක නවත්තන එකය් දෙකම අමාරු වැඩක්...උබ කරන්න යන වැඩේ හොදය්...මාත් ගොඩක් දුම් බීලා පාලනය කරපු එකෙක්.,,,ඒත් මචන් සමහරු සතුටට ..බොනවා..සමහරු දුකට බොනවා...දුම් බොන එකේ පොඩි වාසියක් තියෙනවා...එකක් ..මානසික ආතතිය සමතුලනය කරනවා.. ඒ කියන්නේ ..ඒකේ යම් තාම් දුරකට නිකෝටින් තියනවා...තව ටාර්..(දුම් කොල) මේ දෙකම නිසා අපේ ඇගේ තියන ස්ටේබිලිට් එක ඒකට කියන හරි නම නම් දැන් මේ වෙලාවේ මතක නෑ... එ දෙක සමනය වෙනවා..උදේ වරුවේ දුම් බොන ඕනම එකෙක් ටින්ග් වෙනවා කියලා කියනවා.. ඒ කියන්නේ අපි බොන පලවෙනි ශොට් එක..අපි දුම් බොනවා යය් කියන මතේ එක්ක ඒක වැඩකරනවා..ඉතින් දුම් බොන එක නිකන් දෙයක් නෙමි..ඒකේ වාසිය නම් අනිවාරයෙන් මානසික ආතතියෙන් මොහොතකට මිදෙන්න පුලුවන්...හැබැය්.... කෙනෙක් සතුටට බොන එකට මට මුකුත් කියන්න බෑ>.මොකද ඒකෙන සතුටක් එන් න්ඈ...හැබැය්..තියන සතුට එක්ස්ප්ර්ස් කරන්න පුලුවන්.... කොහොම නමුත් ...අපිට මේවා තේරෙන් නෑ... මොකද ..මිනිස්සු වෙනස්..සමහරි අනාගතය ගැන හිතනවා.සමහරු ඒ මොහොත ගැන .තවත් සමහරි..මොන මගුලකට ද ජීවහ් වෙන්නේ කියලා...මම දන්න එකෙක්..මේ ලගදී මැරුනා..ලව් කේස් එකකට...අපිට නම් ඌ මෝඩයෙක් දැන්..මොන මගුලකටද මැරෙන්නේ ලව් එකක් නිසා..ඒත්,,අපි ඌගෙ පැත්තෙන් හිතුවොත්...ඌ එදා සිගරට් එකක් හරි..බොන්න හරි හිටියා නම් ඌ ඒක ගහලා තව අව්රුද්දක් වත් ජීවත් වෙන්න තිබුනා...මට හිතෙන විදිහට ... ම්ත් ද්රව්ය කියන දේ මෙන්න මෙහෙම වෙනවා..

සීතලට බොන එක අපේ රටවට්ල් වලට ප්රයෝගික නෑ...... ප්රශ්න වලට බොනවා...ආතල් එකට...නිකන් ඔහේ පුරුද්දක් විදිහට....

හැබැය්.ඒකේ පොඩි ආර්ට් එකක් තියනවා...දුම් විතරක් නෙමි..අපී කන ජරා කෑම....මය්ක්රෝ වේව්ස් ...සී එෆ් සී. දැන් ඒසි වලත් තියෙන්නේ සී එෆ් සී.... කෝ ඒවා ගැන අපි කතා කරන් න්ඈ නේ ... ????? මචන් ...වලක් වන එක හොදය්...හැබැය් සිගරට්හෙක් එකක් නිසාම නෙමි මිනිහෙක් මැරෙන්නේ ...

සිගරට් ගැන හොද දේවල් කට්ටිය දැනගෙන ම නෑනේ ...මෙහෙම දේවල් ඇරෙන්න ශාරිරිව...මෙහෙම දෙවලුත් තියනවා... ලෝකේ තියන හොදම ඇන්ටි බයෝටික් එක තමය් ටාර්

සිගරට් බීපු ක්එනෙක් ට ...බෝ වෙන රෝග...හමේ රෝග හැදෙනවා හරි අඩු  හැබැය් ඒ හොද ටික වගේ ම ..ශාරිරිකව වෙන නරක ගැන ඉතින් කියන්න දෙයක් නෑ ..මේ නූල වගේම ...අන්ත් හැම තැනමත් කියවෙන්නේ නරක..මට හිතුනා..මේකේ වෙනස් දේවල් ටිකක් කියන්න ඒකය් මේ ටික කිව්වේ ...කොහොම නමුත් බිව්වොතින් හැමෝටම අත ඇර ගන්න බැහැ...ඒනිසා මම එලකිරියේ බොන් නැති හැමෝගෙන් ම ඉල්ලනේ බොන්න එපා...හැබැය් බොන අයට කියන්නේ බොරු වට බීලා විස දාගන්නත් එපා...මම කියන් නෑ ඒ අයට නවත්තන්න කියලා...ලන්කාවේ හිටපු හොදම හදවත් සැත්කම් කරපු ඩොක්ටර්ට පිලිකා ආවේ සිගරට් බීලා නෙමි..හැබැය් එක සිගරට් බොන අයට එන්න තිබ්බ්බ එකක්...මම මේ බොන්න කියනවා නෙමි..... ජීවිතේ විදින්න ඔනා..ඒක සිගරට් එකකින් කරන්න බෑ...හැබැය් ... සමහර වෙලවාට ,,,අපි ආදරේ කරන අය ලග නැත්ත් අපිට ඒ ආදරය ..හැගීම ...කාලාව කියන තැන් වලට යන්න ඒ දේවල් එක්ස්ප්ර්ස් ඉන්ස්පිරින් වගේ දේවල් වෙනවා කියලා මට හිතෙනවා... ලෝකේ ...කමර්ශල් ආර්ටිස්ට්ස් ලා නිකන් පිලිකා හදාගන්න කොට භාවත්මක පොලිටිකල් වැඩක් කරන කලා කාරයෝ හදාගන්නේ .රටට දෙයක් දීලා...

හැම දේකම හොද නරක දෙපැත්තක් තියනවා.... අද ගොඩක් නරක දේක හොද ටත්තක් කතා කරන්න හිතුන නිසා..මම සිගර්ට් පැත්තට කතා කරා...අනිවා...

දුම් බීමෙන් හ්ර්දාභාද ඇති කරය්

[QUOTE="Mr.Feel, post: 11894525, member: 167137"] බ [SIZE=4] දුම් බීපු නැති එකෙක් දුම් බොන එකය් ...දුම් හොදට බීපු එව්න් ඒක නවත්තන එකය් දෙකම අමාරු වැඩක්...උබ කරන්න යන වැඩේ හොදය්...මාත් ගොඩක් දුම් බීලා පාලනය කරපු එකෙක්.,,,ඒත් මචන් සමහරු සතුටට ..බොනවා..සමහරු දුකට බොනවා...දුම් බොන එකේ පොඩි වාසියක් තියෙනවා...එකක් ..මානසික ආතතිය සමතුලනය කරනවා.. ඒ කියන්නේ ..ඒකේ යම් තාම් දුරකට නිකෝටින් තියනවා...තව ටාර්..(දුම් කොල) මේ දෙකම නිසා අපේ ඇගේ තියන ස්ටේබිලිට් එක ඒකට කියන හරි නම නම් දැන් මේ වෙලාවේ මතක නෑ... එ දෙක සමනය වෙනවා..උදේ වරුවේ දුම් බොන ඕනම එකෙක් ටින්ග් වෙනවා කියලා කියනවා.. ඒ කියන්නේ අපි බොන පලවෙනි ශොට් එක..අපි දුම් බොනවා යය් කියන මතේ එක්ක ඒක වැඩකරනවා..ඉතින් දුම් බොන එක නිකන් දෙයක් නෙමි..ඒකේ වාසිය නම් අනිවාරයෙන් මානසික ආතතියෙන් මොහොතකට මිදෙන්න පුලුවන්...හැබැය්.... කෙනෙක් සතුටට බොන එකට මට මුකුත් කියන්න බෑ>.මොකද ඒකෙන සතුටක් එන් න්ඈ...හැබැය්..තියන සතුට එක්ස්ප්ර්ස් කරන්න පුලුවන්.... කොහොම නමුත් ...අපිට මේවා තේරෙන් නෑ... මොකද ..මිනිස්සු වෙනස්..සමහරි අනාගතය ගැන හිතනවා.සමහරු ඒ මොහොත ගැන .තවත් සමහරි..මොන මගුලකට ද ජීවහ් වෙන්නේ කියලා...මම දන්න එකෙක්..මේ ලගදී මැරුනා..ලව් කේස් එකකට...අපිට නම් ඌ මෝඩයෙක් දැන්..මොන මගුලකටද මැරෙන්නේ ලව් එකක් නිසා..ඒත්,,අපි ඌගෙ පැත්තෙන් හිතුවොත්...ඌ එදා සිගරට් එකක් හරි..බොන්න හරි හිටියා නම් ඌ ඒක ගහලා තව අව්රුද්දක් වත් ජීවත් වෙන්න තිබුනා...මට හිතෙන විදිහට ... ම්ත් ද්රව්ය කියන දේ මෙන්න මෙහෙම වෙනවා.. සීතලට බොන එක අපේ රටවට්ල් වලට ප්රයෝගික නෑ...... ප්රශ්න වලට බොනවා...ආතල් එකට...නිකන් ඔහේ පුරුද්දක් විදිහට.... හැබැය්.ඒකේ පොඩි ආර්ට් එකක් තියනවා...දුම් විතරක් නෙමි..අපී කන ජරා කෑම....මය්ක්රෝ වේව්ස් ...සී එෆ් සී. දැන් ඒසි වලත් තියෙන්නේ සී එෆ් සී.... කෝ ඒවා ගැන අපි කතා කරන් න්ඈ නේ ... ????? මචන් ...වලක් වන එක හොදය්...හැබැය් සිගරට්හෙක් එකක් නිසාම නෙමි මිනිහෙක් මැරෙන්නේ ... සිගරට් ගැන හොද දේවල් කට්ටිය දැනගෙන ම නෑනේ ...මෙහෙම දේවල් ඇරෙන්න ශාරිරිව...මෙහෙම දෙවලුත් තියනවා... ලෝකේ තියන හොදම ඇන්ටි බයෝටික් එක තමය් ටාර් :shocked::shocked::shocked: සිගරට් බීපු ක්එනෙක් ට ...බෝ වෙන රෝග...හමේ රෝග හැදෙනවා හරි අඩු :baffled: හැබැය් ඒ හොද ටික වගේ ම ..ශාරිරිකව වෙන නරක ගැන ඉතින් කියන්න දෙයක් නෑ ..මේ නූල වගේම ...අන්ත් හැම තැනමත් කියවෙන්නේ නරක..මට හිතුනා..මේකේ වෙනස් දේවල් ටිකක් කියන්න ඒකය් මේ ටික කිව්වේ ...කොහොම නමුත් බිව්වොතින් හැමෝටම අත ඇර ගන්න බැහැ...ඒනිසා මම එලකිරියේ බොන් නැති හැමෝගෙන් ම ඉල්ලනේ බොන්න එපා...හැබැය් බොන අයට කියන්නේ බොරු වට බීලා විස දාගන්නත් එපා...මම කියන් නෑ ඒ අයට නවත්තන්න කියලා...ලන්කාවේ හිටපු හොදම හදවත් සැත්කම් කරපු ඩොක්ටර්ට පිලිකා ආවේ සිගරට් බීලා නෙමි..හැබැය් එක සිගරට් බොන අයට එන්න තිබ්බ්බ එකක්...මම මේ බොන්න කියනවා නෙමි..... ජීවිතේ විදින්න ඔනා..ඒක සිගරට් එකකින් කරන්න බෑ...හැබැය් ... සමහර වෙලවාට ,,,අපි ආදරේ කරන අය ලග නැත්ත් අපිට ඒ ආදරය ..හැගීම ...කාලාව කියන තැන් වලට යන්න ඒ දේවල් එක්ස්ප්ර්ස් ඉන්ස්පිරින් වගේ දේවල් වෙනවා කියලා මට හිතෙනවා... ලෝකේ ...කමර්ශල් ආර්ටිස්ට්ස් ලා නිකන් පිලිකා හදාගන්න කොට භාවත්මක පොලිටිකල් වැඩක් කරන කලා කාරයෝ හදාගන්නේ .රටට දෙයක් දීලා... හැම දේකම හොද නරක දෙපැත්තක් තියනවා.... අද ගොඩක් නරක දේක හොද ටත්තක් කතා කරන්න හිතුන නිසා..මම සිගර්ට් පැත්තට කතා කරා...අනිවා... [/SIZE] [SIZE=7]දුම් බීමෙන් හ්ර්දාභාද ඇති කරය්[/SIZE] :yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom