Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිගරට්_බොනවද? .>>>> අපොය්!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ,..මම හිතුවේ මෙහෙම හිතන්නේ මම විතරය් කියලා.... සිගරට් බොන අපේ කුනූ වෙච්ච පපුවල් වලට ඔය පපායා බීලා ලෝන්ග් හෙල්දි ලය්ෆ් පතන උන් ට වඩා හැගීම් තියන්වා කියලත් මට හිතෙනවා...

පොඩ්ඩක් හිතුනා...නූල අනිත් පැත්තට නැගලා යන එකේ ...*හිතුවට වඩා සිගරට් බොන උන් නගා සිටපු නිසා * මට සිගරට් බීමෙන් ලැබුනු බෙනිෆිට්ස් ටිකක් කියන්න...

කෙල වෙලා...ලව් ඉලව් සොරි වෙලා...අම්බානට පණ ගැටගහන්න... උදව් උනා

මොකක් හරි වැඩක් හරි යන් නැතුවා *කොච්චර කියලා දුන්නත් තේරෙන් නෑ අනිත් උන්ට ..  හෙන ශුවර් පොරවල් කරන්නේම හොර වැඩ...කෙල්ලෝ සීන් වගේ දේවල් ...උන් ගේ හොර ගැට දේවල් අල්ලන්න ස්ට්රෙස් එකත් එක්ක උදව් උනේ මේක

හැමදෙයක් ම අමතක කරලා දාලා...යලුවෙක් එක්ක ජීවිතේ ගැන කතා කරනකොට කික් එකට ලග හිටියේ මේක

අද කාලේ පණ දෙන්න ඉන්න උන් අපෙන් යනවා නම්..... ගිහින් තියෙනවා නම් කෙල වෙලා නම් ..ඒවා ඉවසන්න පුලුවන් නම් ... අවෘදු ගාණකකින් එන ලෙඩකට... ඇය් බන් අපි මෙක්චර බය වෙන්නේ ???

මැරෙණ එක කොය් මෙහොතෙද කියන්න බෑ>...සිගෙන් වෙන හානියට වඩා අපේ මනස නිරවුල් නැතුව කීදෙක් විදීනවාද?/ විස වායු කලින් කිව්වා වගේ දැන් refrigator එකේ අවා තිය්න ගෑස් ..ඒවා හිහොදය් ද ???

සිගරට් බොන එක මම නම් දන් නෑ කොහොම වෙනවා ද ඒක කොහොම පාවිච්චි කරනවාද කියලා...මට නම් මානසිකව මගේ ශිවර් ම දෙයක් තමය් ඕක...

සිගරට්............... ............ බිම එකාට එකා වෙනස් ඒක කරන විදිහත් වෙනස්...පිහිය කැපෙන බව හැමෝම දන්නවා...ඒත් ඒක පාවිච්චි කරන්නේ මොකක් සදහාද ... කියන එක පාවික්චි කරන මිනිහා සතුය් ...............

මම ස්ය්කෝ ඩොකාලාගෙන් පවා ..මේක අහලා තියනවා.. මානසික ගැටලුවකට නිකෝටින් අනිවා උදව් වෙනවා..හැබැය් එක විසදුම නෙමි ...

[QUOTE="Mr.Feel, post: 11895538, member: 167137"] [SIZE=4] අඩේ,..මම හිතුවේ මෙහෙම හිතන්නේ මම විතරය් කියලා.... සිගරට් බොන අපේ කුනූ වෙච්ච පපුවල් වලට ඔය පපායා බීලා ලෝන්ග් හෙල්දි ලය්ෆ් පතන උන් ට වඩා හැගීම් තියන්වා කියලත් මට හිතෙනවා... පොඩ්ඩක් හිතුනා...නූල අනිත් පැත්තට නැගලා යන එකේ ...*හිතුවට වඩා සිගරට් බොන උන් නගා සිටපු නිසා :eek:* මට සිගරට් බීමෙන් ලැබුනු බෙනිෆිට්ස් ටිකක් කියන්න...:) කෙල වෙලා...ලව් ඉලව් සොරි වෙලා...අම්බානට පණ ගැටගහන්න... උදව් උනා :) මොකක් හරි වැඩක් හරි යන් නැතුවා *කොච්චර කියලා දුන්නත් තේරෙන් නෑ අනිත් උන්ට .. :) හෙන ශුවර් පොරවල් කරන්නේම හොර වැඩ...කෙල්ලෝ සීන් වගේ දේවල් ...උන් ගේ හොර ගැට දේවල් අල්ලන්න ස්ට්රෙස් එකත් එක්ක උදව් උනේ මේක :):oo: හැමදෙයක් ම අමතක කරලා දාලා...යලුවෙක් එක්ක ජීවිතේ ගැන කතා කරනකොට කික් එකට ලග හිටියේ මේක :yes: අද කාලේ පණ දෙන්න ඉන්න උන් අපෙන් යනවා නම්..... ගිහින් තියෙනවා නම් කෙල වෙලා නම් ..ඒවා ඉවසන්න පුලුවන් නම් ... අවෘදු ගාණකකින් එන ලෙඩකට... ඇය් බන් අපි මෙක්චර බය වෙන්නේ ??? මැරෙණ එක කොය් මෙහොතෙද කියන්න බෑ>...සිගෙන් වෙන හානියට වඩා අපේ මනස නිරවුල් නැතුව කීදෙක් විදීනවාද?/ විස වායු කලින් කිව්වා වගේ දැන් refrigator එකේ අවා තිය්න ගෑස් ..ඒවා හිහොදය් ද ??? සිගරට් බොන එක මම නම් දන් නෑ කොහොම වෙනවා ද ඒක කොහොම පාවිච්චි කරනවාද කියලා...මට නම් මානසිකව මගේ ශිවර් ම දෙයක් තමය් ඕක... සිගරට්............... ............ බිම එකාට එකා වෙනස් ඒක කරන විදිහත් වෙනස්...පිහිය කැපෙන බව හැමෝම දන්නවා...ඒත් ඒක පාවිච්චි කරන්නේ මොකක් සදහාද ... කියන එක පාවික්චි කරන මිනිහා සතුය් ............... මම ස්ය්කෝ ඩොකාලාගෙන් පවා ..මේක අහලා තියනවා.. මානසික ගැටලුවකට නිකෝටින් අනිවා උදව් වෙනවා..හැබැය් එක විසදුම නෙමි ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom