සිගරැට් එකෙන් Luck එක පත්තු වීම
රජිණිකාන්ත් කිව්වම ඉතිං කවුද නොදන්නෙ(ඒ යකා දෙමළ නළුවෙක්-(නොදන්න උන්ට)), අපේ ගෙවල් පැත්තෙ ටැමිල් ෆැමිලි එකක් ඉන්නව උන් තාමත් බලන්නෙ බුවා ඉන්න මූවීස් විතරමයි, රජිණි නැත්තං අපිට එපා කියනව. ඒක නෙවි බුවා ඉස්සර ඒ කිව්වෙ නළුව වෙන්ට කලිං කොන්දොස්තර කෙනෙක්ලු. දවසක් චිත්තරපටි ඩිරෙක්ටර් කෙනෙක් මේ යකා සිගරැට් එකක් උරන්ට ලෙහෙස්ති වෙච්ච වෙලාවක ඒ ලගින් ගෙහුං තියෙනව මුගෙ වෙලාවට. මූ සිගරැට් එක කරකවල විසික් කරගන්නවලු කටටම.. අමුතුම ස්ටයිල් එකක්ලු. මූ එකක් බිව්වලු දෙකක් බිව්වලු. ෆිලම් ඩිරෙක්ටරයත් කට බලියං බලං ඉන්නවලු. පස්සෙ හිමීට අපෙ රජිණි ලොක්ක ගාවට සේන්දු වෙලා "මේ ලොක්කා මොකෝ ඔහේට රගපාන්න චාන්ස් එකක් දුන්නොත්.." එච්චරයි.. එදා ඉදං බුවා රගපානවා, හිටු කියල රගපානවා. දැන් බුවා නහින දෙහින කාලේ.. ඒත් රගනවා
මාරයි ආ..

*.මෙන්න මෙහෙමයි බුවා සිගරැට් බොන්නෙ

*.මේ තමා ෆිලම් ඩිරෙක්ටර්ට මාට්ටු වෙච්ච උගෙ(රජිණිගෙ) ලකී ස්ටයිල් එක

රජයේ අවවාදය: දුම්බීම පිළිකා ඇති කරයි

රජයේ අවවාදය: දුම්බීම පිළිකා ඇති කරයි

~#ඨාකුර්Z#~ විසිනි. 

Last edited: