යාලුවෙක් මට කිව්වා සිගරැට් 10 ගෙනත් දෙන්න කියල. මට කඩවල් 8 විටහර යන්න උනා ඒක ගන්න. මොකද හැම කදෙකම වගේ දෙන්නෙ සිගරැට් 2. ඒ මොකද මේ දවස් වල සිගරැට් හිඟයක්ද?