සිග්නල් තිබිලත් ස්පීඩ් නෑ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ape paththe (Homagama) moda sinhalyo complain karala pethsan ghala base station eka wate inna laminta padam karanna ba signal strength eka nisa kiyala. Homagama base station ekak down kala. dan patta slow dialog 4G. nodakin kalakanni sinhalu
    පෙත්සම් ගෑහුවා කියලා සයිට් ගලවන්නේ ඈයි? ප්‍රාදේශීය සභාවෙන් අයින් කරන්න කියලා ද?
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    පෙත්සම් ගෑහුවා කියලා සයිට් ගලවන්නේ ඈයි? ප්‍රාදේශීය සභාවෙන් අයින් කරන්න කියලා ද?
    mee seeen eka lokuwata tiyenawa. mata dialog wada karana ekek kiwwa unge towers bara ganakata ape moda gonnu nadu dala ewa down karanna wuna kiyala court order nisa.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ape paththe (Homagama) moda sinhalyo complain karala pethsan ghala base station eka wate inna laminta padam karanna ba signal strength eka nisa kiyala. Homagama base station ekak down kala. dan patta slow dialog 4G. nodakin kalakanni sinhalu
    kohomada danan thiyenne strength nisa paadam karanna ba kiyala. homogama kohe tower ekada? dan padam karanawa athi ehenam :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mee seeen eka lokuwata tiyenawa. mata dialog wada karana ekek kiwwa unge towers bara ganakata ape moda gonnu nadu dala ewa down karanna wuna kiyala court order nisa.
    court ekath marai ne? kohomada ehema restriction danne hari haman scientific proofs natiwa?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    towers ekata ona tharam bandwidth eka thinawa , eth towers wala thina transmitters upgrade karanne nathi eka awula users la pramaneta, godak towers wala thama thinne issara set karapu transmitters.
    Meka complain karanna barida bn . Gedara fiber tiyena nisa shape. Data dagatta gaman fuck 🥲
     
    • Sad
    Reactions: olu bakka

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Ape paththe (Homagama) moda sinhalyo complain karala pethsan ghala base station eka wate inna laminta padam karanna ba signal strength eka nisa kiyala. Homagama base station ekak down kala. dan patta slow dialog 4G. nodakin kalakanni sinhalu
    Mokadda padam karanna bari wenna hethuwa?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    Meanwhile @ Wanniya

    zB8KGWq.png
    Wanniye aulk na bn. Crowded pathi wala me aula.

    බලාගෙන ඉඳපන් ස්පීඩ් එක වැඩි වෙනකම්!
    උඹ මෙතන ඩයලොග් එක ගිනි තියනවා කියල ත්‍රෙඩ් එකකුත් දාල.
    උන් උසාවි නියෝගයක් අරන් උඹේ ip එක චෙක් කරලා වරෙන්තුවකුත් අරගෙන හෙට උදේ එයි උඹව ඇරෙස්ට් කරන්න! :ROFLMAO::ROFLMAO:
    අනේ හුකාගන්න කියපන් හුත්තලට.
    ------ Post added on May 28, 2023 at 5:28 AM

    ටවර් එකට කනෙක්ට් වෙන usersල ප්‍රමාණය වැඩි ඇති
    වැඩියි තමයි ඉතින් එතකොට උන් ටව් අප්ග්‍රේඩ් කරන්න එපැයි. අපේ ප්‍රශ්නයක් නෙමේනෙ යූසර්ස්ලා වැඩි එක.
    ------ Post added on May 28, 2023 at 5:30 AM

    උන්ගේ නෙට්වර්ක් එකෙන් වෑඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවී. එරික්සන් බඩුත් පරණ ඒවා නෙමේ. ප්‍රශ්ණේ පීක් ටයිම් එකේ යුසර්ස්ලා ගාණ වෑඩි. දෑන් ඉතින් ඊලගට කරන්න තියෙන්නේ 5G යන එක තමා, අලුතින් bandwidth වෑඩි frequency එකක් එක්ක අරගෙන තමා වෑඩේ ගොඩ දාන්න වෙන්නේ
    යූසර්ස්ලා වැඩි නන් මොකටද බන් අලුතෙන් සිම් විකුනන්නෙ?
    ------ Post added on May 28, 2023 at 5:31 AM

    පෙත්සම් ගෑහුවා කියලා සයිට් ගලවන්නේ ඈයි? ප්‍රාදේශීය සභාවෙන් අයින් කරන්න කියලා ද?

    mee seeen eka lokuwata tiyenawa. mata dialog wada karana ekek kiwwa unge towers bara ganakata ape moda gonnu nadu dala ewa down karanna wuna kiyala court order nisa.

    court ekath marai ne? kohomada ehema restriction danne hari haman scientific proofs natiwa?
    ඕක gray area එකක් බන්. ඔය සමහරු නෑ නෑ කිසි අවුලක් නෑ myth එකක් කිවුවට scientific community එක ඇතුලෙත් ඔය ගැන හරි එකඟතාවයක් නෑ. High energy EM Waves කන ලඟින් යන එකේ යම් ගැටලු පවතින්න පුලුවන්. අනික court එක ඕක දිහා බලන්නෙ වෙනත් කෝණෙකින්. මිනිස්සු තමන්ගෙ neighborhood එකේ මොකක් හරි doubtful දෙයක් කරනවට කැමති නැත්තන් ඒකට විරුද්ද වෙන්න පුලුවන්.
    ------ Post added on May 28, 2023 at 5:34 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    SLT 4g eka ginnak nathuwa kalayak thibba. Pahu giya tike wassa dawaswala eketh signal nathi wenna gaththa.

    Dan dawasata kipa sarayak signal nathi wenawa. Unta complain dammata wadak na call karanne dawas 2kata withara passe.

    Ilagata fibre ekak gaththa. Eken dan bill ekata thawa 3000 withara ekathu wenawa aparade.

    Ubata option ekak thiyanawa unta kiyala outdoor antenna ekak gahaganin. Un ethakota speed wadi tower ekakata eka lock karala yanne mama danna hatiyata.
     
    මම මොබයිල් ඩේටා නෙ බන් යූස් කරන්නෙ. අනික outdoor antenna එකක් ගැහුව කියල තේරුමක් නෑනෙ. සිගනල් කොහොමත් මට ෆුල් තියෙනව.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ------ Post added on May 28, 2023 at 5:31 AM

    ඕක gray area එකක් බන්. ඔය සමහරු නෑ නෑ කිසි අවුලක් නෑ myth එකක් කිවුවට scientific community එක ඇතුලෙත් ඔය ගැන හරි එකඟතාවයක් නෑ. High energy EM Waves කන ලඟින් යන එකේ යම් ගැටලු පවතින්න පුලුවන්. අනික court එක ඕක දිහා බලන්නෙ වෙනත් කෝණෙකින්. මිනිස්සු තමන්ගෙ neighborhood එකේ මොකක් හරි doubtful දෙයක් කරනවට කැමති නැත්තන් ඒකට විරුද්ද වෙන්න පුලුවන්.
    ------ Post added on May 28, 2023 at 5:34 AM
    meka kiyana un ekekwath proof danne na kawadawath.oya kathawa kiyanawa withrayi.ekenma penawa boruewak kiyanne kiyala.

    වැඩියි තමයි ඉතින් එතකොට උන් ටව් අප්ග්‍රේඩ් කරන්න එපැයි. අපේ ප්‍රශ්නයක් නෙමේනෙ යූසර්ස්ලා වැඩි එක.
    ------ Post added on May 28, 2023 at 5:30 AM

    un okata solution dennath ona.eth oka loku awulk wenne na anith network wala service quality tikkwath wadi karala unge market share eka wadi karagannawa nam.samana bandwidth allocation ekk thiyenne network 4tama.eth podi network 3ma market share eka 40%k wage.:confused2:
    ------ Post added on May 28, 2023 at 7:25 AM
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    උන්ගේ Router එක නම් පාවිච්චි කරන්නෙ, සමහර විට Router එකේ අවුලක් වෙන්න පුලුවන්, කෝකටත් Call එක්ක් අරන් අහප්ං සීන් එක. මටනං සමහර වෙලාවට Router එකයි Conenction එකයි Reset කරාම හරියනවා

    බජට් එක ලොකුවට අවුලක් නැත්නම් කරදර අඩු SLT Fibre / ADSL
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    මම මොබයිල් ඩේටා නෙ බන් යූස් කරන්නෙ. අනික outdoor antenna එකක් ගැහුව කියල තේරුමක් නෑනෙ. සිගනල් කොහොමත් මට ෆුල් තියෙනව.

    Unge busy adu tower ekakata lock karaganna puluwan outdoor antenna ekakin. Mage yaluwekta ube case eka thibba signal full speed na. Passe outdoor antenna eka gahala dan uta speed hodai. Uta laga tower eken newei kiwalu dan signal enne.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    IP එකෙන්ලොග්වෙලා බලපන්මේ වැලියුකොහෙමද කියලා.RSRP - 100ට වැඩිවෙන්නඕනා. SINR එක 10ට වැඩිවෙන්නඕනි.මේ කාලකන්නි ටවර් එකේ ලිමිට් එකට වඩා Connection දීලා තියෙන්නේ. වී වපුරනවා වගේ. දැන් ටවර් Overlimitකොච්චර කම්ප්ලේන් කලත් වල් බයිලාවක් ගහලා ප්‍රශ්ණේ මග හරිනවා. ටවර් අප්ඩේට් කරා නම් හරි.මේ හුත්තලාඒක කරන්නේ නෑ
    wwwwwwww.jpg
    wwwwwwwweeeeeeee.jpg