Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
6 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගාලෝවාද සූත්රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිගාලෝවාද සූත්රය

පුද්ගලයා ජීවිතය ගත කළ යුත්තේ උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙනි. අලසකමින් කටයුතු කිරීම පරිහානියට හේතු වෙයි. තුදුස් ලාමක ධර්ම පිළිබඳ දැන සිටීම අපගේ දිවි මඟ සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් හේතු වෙයි. ගෘහ දිවියක් ගත කරන හැම දෙනාටම ඒවා දැන සිටීමෙන් ලැබෙන පිටුබලය ඉතා විශාල ය. ලොවුතුරා බුදුපියාණන් වහන්සේ සිගාලෝවාද සූත්රය දේශනා කිරීම මගින් බලාපොරොත්තු වූයේ ද පුද්ගලයාගේ දිවි පෙවෙත සාර්ථක මඟට යොමු කිරීම යි.

දීඝ නිකායේ සඳහන් වන ඉතා වැදගත් සූත්ර ධර්මයක් වන සිඟාලෝවාද සූත්රය පුද්ගලයාගේ දෙලොව දියුණුව සඳහා මඟ කියා දෙන්නකි. බොහෝ සෙයින් ගෘහ ජීවිතයක් පවත්වා ගත යුත්තේ කෙසේද යන්න මෙයින් මනාව අනාවරණය කෙරේ. පියාගේ අන්තම අවවාදය පිළිපැදීමක් වශයෙන් ‘සිඟාල’ නම් ගෘහපුත්රයා පාන්දරින්ම නැගිට ස්නානය කොට තෙත රෙදි හා තෙත කෙස් පිටින් සදිසා නමස්කාරයෙහි යෙදී සිටින අයුරු බුදුරජාණන් වහන්සේ දුටු සේක. ආර්ය විනයෙහි සදිසා නමස්කාරය සිදු කරනු ලබන්නේ් මෙලෙස නොවේ යැයි දේශනා කළ උන්වහන්සේගෙන් සිඟාල ගෘහපතියා විමසනු ලබන්නේ, ඒ කෙසේදැයි කියා ය. ඉන්පසු බුදු හිමියෝ සිඟාලෝවාද සූත්රය දේශනා කරමින් එම නිවැරැදි මඟ මැනවින් පෙන්වා දුන් සේක. ඒ අතර තුදුස් ලාමක ධර්ම වශයෙන් අපගේ දෙලොව දිවිමඟ සාර්ථක කර ගැනීමෙහිලා ඉවහල් වන කරුණු 14 ක් ද බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි. පුද්ගලයා පාපයෙන් තොර නිවැරැදි දැහැමි මාවත වෙත යොමු වීම, මෙම තුදුස් ලාමක ධර්ම වටහාගෙන එයින් වැළකී සිටීමෙන් සිදුවෙයි.

සතර කර්ම ක්ලේශ

සතර අගති

ධන විනාශ මුඛ 6 යන ඒවාය.

සතර කර්ම ක්ලේශ

ප්රාණඝාතය - පංච ශීල ප්රතිපදාවෙහි පළමු වන ශික්ෂා පදයෙන් අදහස් කරනු ලබන්නේ, සත්ව ඝාතනයෙන් වැළකීමයි. පුද්ගලයා හැම විට මනුෂ්යයා ඇතුළු සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන්, දයාවෙන් හා අනුකම්පාවෙන් යුතුව ක්රියාකළ යුතු බවත් ප්රාණඝාතයෙන් වැළකිය යුතු බවත් බුදු හිමියන් මෙයින් මනාව පෙන්වා දී ඇත.

අදත්තාදානය - සොරකම හෙවත් නොදුන් දේ ගැනීම පංච ශීලයෙහි දෙවැනි ශික්ෂා පදයයි. පුද්ගලයා සොරකමට යොමුවීම තුළ සමාජයෙහි නොයෙක් ගැටලුකාරී තත්ත්ව පැන නැගීම සඳහා හේතුවක් වෙයි. මේ නිසා සෑම අංශයකින්ම සමාජ පරිහානිය සිදුවන අතර සාමකාමී ධාර්මික සමාජයක් බිහිකිරීම උදෙසා සොරකමින් වැළකීම ඉතා වැදගත් පිළිවෙතක් බව, බුද්ධ දේශනාවයි.

කාමයෙහි වදරවා හැසිරීම- ගිහි දිවියක් ගත කරන පුද්ගලයා පංචකාම සම්පත් අනුභව කරයි. එහෙත් එයින් අගතියට ගොස් ක්රියාකිරීම පරිහානියට මඟක් බව බුදුහිමියන් පෙන්වාදී ඇත. මේ නිසා කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීම සාමකාමී සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා ඉතා වැදගත් වන බව බුදු දහම පෙන්වා දෙයි.

මුසාවාදය - සතර කර්මක්ලේශයන්හි අවසාන කරුණ වන මෙයින් පෙන්වා දෙනු ලබන්නේ, බොරු කීමෙන් වැළකිය යුතු බවයි. බොරුකීම තුළින් සමාජයෙහි බොහෝ ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වන අතර එකිනෙකා අතර ඇති සුහදතාව ද විනාශයට පත් වෙයි. මේ නිසා ඇතැම් විට ජීවිත මගින් ද වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපට සමාජය තුළින් දැකගත හැකිය. තුදුස් ලාමක ධර්මයන්හි සඳහන් වන මුසාවාදයෙන් තොරවීම නිසා මිනිසා දැහැමි වන අතර, සාමකාමී සමාජයක් නිර්මාණය කිරීමට එය හේතු වෙයි.

සතර අගති - ඡන්දය - ඡන්දය යනු කැමැත්ත යි. පුද්ගලයා යමක් ලබා ගැනීම උදෙසා අගතිගාමී වී ක්රියා කිරීමට පෙළඹීම සමාජයෙහි නොයෙක් ගැටලුකාරී තත්ත්ව නිර්මාණය කරයි. මෙය ජන ජීවිතය හා සාමකාමී බව විනාශ වීමට හේතුවක් වන බව බුදු හිමියෝ පෙන්වා දෙති.

ද්වේශය - මෙයින් අදහස් කරන්නේ තරහ හෙවත් කේන්තිය යි. මේ නිසා ජීවිත හා දේපළ හානිද බෙහෙවින් සමාජයෙහි සිදුවන අතර, ද්වේශ සහගත පුද්ගලයා මුළුමහත් සමාජයටම ගැටලුවක් වන බව මෙයින් පෙන්වා දෙයි.

භය - භය යනු බියෙන් අගතියට යෑම යි. පුද්ගලයා බිය හේතු කොටගෙන අන් සත්ත්වයන්ට හිංසා පීඩා කිරීම සඳහා බොහෝ සෙයින් පෙළඹෙයි. මෙම අගතියට පැමිණීම නිසා පුද්ගලයා අයුක්තිය, අසාධාරණය හමුවේ ද ඇතැම් විට මුනිවත රකියි. සමාජ පරිහානිය සඳහා මෙය මහත් ගැටලුකාරී තත්ත්වයක් බව මෙයින් මනාව අවධාරණය වෙයි.

මෝහය - සතර අගතීන්හි අවසාන කරුණ වන මෝහය යනු මෝඩකම යි. කර්මය හා කර්ම ඵලය විශ්වාස නොකිරීම යන පැහැදිලි කිරීම මේ සඳහා බෙහෙවින් උචිත වෙයි. මෝහය නිසා පුද්ගලයා මොහොතින් මොහොත පරිහානියෙහි මඟට යොමුවන අතර, සමාජ ගැටලු සඳහා එය හේතු වෙයි.

අපාය මුඛ - තුදුස් ලාමක ධර්ම අතර සඳහන් වන අපාය මුඛ යන වදනින්ම පැහැදිලි වන්නේ් පුද්ගලයා පිරිහීමට හෙවත් අගතියට යොමු කරවන කරුණු යන්න යි. මෙයින් ඈත් වී යහමඟට යොමු වීම තුළ අර්ථවත් සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට හැකි බව බුදුහිමියෝ පෙන්වා දෙති.

රහමෙර පානය - පංචශීල ප්රතිපදාවෙහි අවසාන ශික්ෂා පදය වන මෙය, පුද්ගලයා අගතියට හෙවත් පිරිහීමට පත් කරන ප්රබල කරුණකි. වත්මන් සමාජය දෙස අවධානය යොමු කිරීමේදී රහමෙර පානය හේතුවෙන් නොයෙක් ගැටලු පැන නැගී ඇති අතර, ඇතැම් අය තම වටිනා ජීවිතය එයින් විනාශයට පත් කර ගනිති.

සුරාවෙහි ආදීනව සිඟාලෝවාද සූත්රයෙහි මෙසේ සඳහන් වෙයි.

1. තමාගේ ධනය විනාශයට පත්වීම

2. කලකෝලාහලවලට යොමු වීම

3. විවිධ රෝගාබාධවලට ගොදුරු වීම

4.අපකීර්තියට පත්වීම

5. නුවණ දුර්වල වීම

නොකල්හි වීථි සංචාරය කිරීම

කාලය රන් හා සමානය යන කියමනට අනුව, පුද්ගලයා තම වටිනා කාලය නිකරුණේ කඩපිල් මත හෝ මහ මඟ නිකරුණේ වැය නොකළ යුතු ය. එලෙස ජීවත් වීම මගින් ඔහුට නොයෙක් අන්දමේ ගැටලුකාරී තත්වලට මුහුණ පෑමට සිදුවන බව, මෙම සූත්රය මගින් බුදු හිමියන් පෙන්වා දී ඇත.

1. තමා අනාරක්ෂිතයකු වීම

2. තම අඹු දරුවන් ද අනාරක්ෂිත වීම

3. ස්වකීය වස්තුව ද අනාරක්ෂිත වීම

4. පාප ක්රියාවන්හි සැක කටයුත්තකු වීම

5. අභූත චෝදනාවන්ට ලක්වීම

6. බොහෝ කරදර හිරිහැර වලට ලක්වීම

උත්සව දර්ශනාදියෙහි ලොල් වීම

ගිහි දිවියක් හෙවත් පංචකාම භෝගී දිවි පෙවෙතක් ගත කරන පුද්ගලයාට උත්සව දර්ශනාදිය නැරැඹීම තහනමක් නොවේ. එහෙත් ඒවා කෙරෙහි දැඩිව ලොල් වීමෙන් ක්රියා කිරීම තුළ එම තැනැත්තා ඉතා පරිහානියට පත්වන බව, බුදුහිමියෝ පෙන්වා දෙති.

දූ කෙළියෙහි යෙදීම

පරිහානිය සඳහා ප්රබල හේතුවක් වන දූ කෙළිය හෙවත් සූදුව නිසා පුද්ගලයා දිනෙන් දින විනාශය කරා ගමන් කරයි. සූදුවට යොමු වීම තුළ ඇති ආදීනව සයක් සිඟාලෝවාද සූත්රය පෙන්වා දෙයි.

1. දිනන්නා වෛරයට ලක් වෙයි

2. පරදින්නා ශෝක වෙයි

3. දැක දැක ධනය විනාශ වෙයි

4. ඔහුගේ වචන පිළිගනු නොලැබෙයි

5. මිත්රාදීන්ගේ පරිභවයට ලක්වෙයි

6. ආවාහ විවාහාදියෙහි දී බැහැර කරයි

පාප මිත්ර සේවනය- මෙලොව දිවි පෙවෙතක් ගතකරනු ලබන අප සියලු දෙනා ඇසුරට සුදුසු පිරිසක් තෝරාගත යුතුය. බුදුරදුන් පෙන්වා දෙන්නේ පාප මිත්ර සේවනයෙන් බැහැරව කල්යාණ මිත්රයන් ඇසුරට තෝරාගත යුතු බව යි.

අලසකම - පුද්ගලයා ජීවිතය ගත කළ යුත්තේ උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙනි. අලසකමින් කටයුතු කිරීම පරිහානියට හේතු වෙයි. උත්සාහයෙන් තොරව අලසකමින් ක්රියාකිරීම තුළ ඇති ආදීනව බුදු හිමියෝ සිඟාල ගෘහපතියාට පෙන්වාදී ඇත. මෙසේ ක්රියාකරන තැනැත්තාට දියුණුවක් කෙසේවත් අපේක්ෂා කළ නොහැකිය.

ඉහත සඳහන් කරන ලද තුදුස් ලාමක ධර්ම පිළිබඳ දැන සිටීම අපගේ දිවි මඟ සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් හේතු වෙයි. ගෘහ දිවියක් ගත කරන හැම දෙනාටම ඒවා දැන සිටීමෙන් ලැබෙන පිටුබලය ඉතා විශාලය.

ලොවුතුරා බුදුපියාණන් වහන්සේ සිගාලෝවාද සූත්රය දේශනා කිරීම මගින් බලාපොරොත්තු වූයේ ද පුද්ගලයාගේ දිවි පෙවෙත සාර්ථක මඟට යොමු කිරීමයි. ‘උභය ලෝක විජයාය’ දෙලොව දියුණුව ඇතිකර ගැනීම උදෙසා බුද්ධිමත් ඔබත් මෙම වටිනා දහම් කරුණු පිළිබඳ අවබෝධය ඔබේ වටිනා මිනිසත් බව ආලෝකවත් කර ගැනීමට උපයෝගි කරගන්න.

ධර්ම දානය පිණිසයි

තෙරුවන් සරණයි..

උපුටා ගැනීම : ඒහිඵස්සිකෝ සමාජ සත්කාර පදනම

Original Post : https://www.facebook.com/photo.php?fbid=328412574578311&set=gm.1953533394947518&type=3&theater

[QUOTE="dragon119, post: 23579752, member: 565636"] [b]සිගාලෝවාද සූත්රය[/b] [SIZE="4"][SIZE="4"]පුද්ගලයා ජීවිතය ගත කළ යුත්තේ උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙනි. අලසකමින් කටයුතු කිරීම පරිහානියට හේතු වෙයි. තුදුස් ලාමක ධර්ම පිළිබඳ දැන සිටීම අපගේ දිවි මඟ සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් හේතු වෙයි. ගෘහ දිවියක් ගත කරන හැම දෙනාටම ඒවා දැන සිටීමෙන් ලැබෙන පිටුබලය ඉතා විශාල ය. ලොවුතුරා බුදුපියාණන් වහන්සේ සිගාලෝවාද සූත්රය දේශනා කිරීම මගින් බලාපොරොත්තු වූයේ ද පුද්ගලයාගේ දිවි පෙවෙත සාර්ථක මඟට යොමු කිරීම යි. දීඝ නිකායේ සඳහන් වන ඉතා වැදගත් සූත්ර ධර්මයක් වන සිඟාලෝවාද සූත්රය පුද්ගලයාගේ දෙලොව දියුණුව සඳහා මඟ කියා දෙන්නකි. බොහෝ සෙයින් ගෘහ ජීවිතයක් පවත්වා ගත යුත්තේ කෙසේද යන්න මෙයින් මනාව අනාවරණය කෙරේ. පියාගේ අන්තම අවවාදය පිළිපැදීමක් වශයෙන් ‘සිඟාල’ නම් ගෘහපුත්රයා පාන්දරින්ම නැගිට ස්නානය කොට තෙත රෙදි හා තෙත කෙස් පිටින් සදිසා නමස්කාරයෙහි යෙදී සිටින අයුරු බුදුරජාණන් වහන්සේ දුටු සේක. ආර්ය විනයෙහි සදිසා නමස්කාරය සිදු කරනු ලබන්නේ් මෙලෙස නොවේ යැයි දේශනා කළ උන්වහන්සේගෙන් සිඟාල ගෘහපතියා විමසනු ලබන්නේ, ඒ කෙසේදැයි කියා ය. ඉන්පසු බුදු හිමියෝ සිඟාලෝවාද සූත්රය දේශනා කරමින් එම නිවැරැදි මඟ මැනවින් පෙන්වා දුන් සේක. ඒ අතර තුදුස් ලාමක ධර්ම වශයෙන් අපගේ දෙලොව දිවිමඟ සාර්ථක කර ගැනීමෙහිලා ඉවහල් වන කරුණු 14 ක් ද බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි. පුද්ගලයා පාපයෙන් තොර නිවැරැදි දැහැමි මාවත වෙත යොමු වීම, මෙම තුදුස් ලාමක ධර්ම වටහාගෙන එයින් වැළකී සිටීමෙන් සිදුවෙයි. සතර කර්ම ක්ලේශ සතර අගති ධන විනාශ මුඛ 6 යන ඒවාය. සතර කර්ම ක්ලේශ ප්රාණඝාතය - පංච ශීල ප්රතිපදාවෙහි පළමු වන ශික්ෂා පදයෙන් අදහස් කරනු ලබන්නේ, සත්ව ඝාතනයෙන් වැළකීමයි. පුද්ගලයා හැම විට මනුෂ්යයා ඇතුළු සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන්, දයාවෙන් හා අනුකම්පාවෙන් යුතුව ක්රියාකළ යුතු බවත් ප්රාණඝාතයෙන් වැළකිය යුතු බවත් බුදු හිමියන් මෙයින් මනාව පෙන්වා දී ඇත. අදත්තාදානය - සොරකම හෙවත් නොදුන් දේ ගැනීම පංච ශීලයෙහි දෙවැනි ශික්ෂා පදයයි. පුද්ගලයා සොරකමට යොමුවීම තුළ සමාජයෙහි නොයෙක් ගැටලුකාරී තත්ත්ව පැන නැගීම සඳහා හේතුවක් වෙයි. මේ නිසා සෑම අංශයකින්ම සමාජ පරිහානිය සිදුවන අතර සාමකාමී ධාර්මික සමාජයක් බිහිකිරීම උදෙසා සොරකමින් වැළකීම ඉතා වැදගත් පිළිවෙතක් බව, බුද්ධ දේශනාවයි. කාමයෙහි වදරවා හැසිරීම- ගිහි දිවියක් ගත කරන පුද්ගලයා පංචකාම සම්පත් අනුභව කරයි. එහෙත් එයින් අගතියට ගොස් ක්රියාකිරීම පරිහානියට මඟක් බව බුදුහිමියන් පෙන්වාදී ඇත. මේ නිසා කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීම සාමකාමී සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා ඉතා වැදගත් වන බව බුදු දහම පෙන්වා දෙයි. මුසාවාදය - සතර කර්මක්ලේශයන්හි අවසාන කරුණ වන මෙයින් පෙන්වා දෙනු ලබන්නේ, බොරු කීමෙන් වැළකිය යුතු බවයි. බොරුකීම තුළින් සමාජයෙහි බොහෝ ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වන අතර එකිනෙකා අතර ඇති සුහදතාව ද විනාශයට පත් වෙයි. මේ නිසා ඇතැම් විට ජීවිත මගින් ද වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපට සමාජය තුළින් දැකගත හැකිය. තුදුස් ලාමක ධර්මයන්හි සඳහන් වන මුසාවාදයෙන් තොරවීම නිසා මිනිසා දැහැමි වන අතර, සාමකාමී සමාජයක් නිර්මාණය කිරීමට එය හේතු වෙයි. සතර අගති - ඡන්දය - ඡන්දය යනු කැමැත්ත යි. පුද්ගලයා යමක් ලබා ගැනීම උදෙසා අගතිගාමී වී ක්රියා කිරීමට පෙළඹීම සමාජයෙහි නොයෙක් ගැටලුකාරී තත්ත්ව නිර්මාණය කරයි. මෙය ජන ජීවිතය හා සාමකාමී බව විනාශ වීමට හේතුවක් වන බව බුදු හිමියෝ පෙන්වා දෙති. ද්වේශය - මෙයින් අදහස් කරන්නේ තරහ හෙවත් කේන්තිය යි. මේ නිසා ජීවිත හා දේපළ හානිද බෙහෙවින් සමාජයෙහි සිදුවන අතර, ද්වේශ සහගත පුද්ගලයා මුළුමහත් සමාජයටම ගැටලුවක් වන බව මෙයින් පෙන්වා දෙයි. භය - භය යනු බියෙන් අගතියට යෑම යි. පුද්ගලයා බිය හේතු කොටගෙන අන් සත්ත්වයන්ට හිංසා පීඩා කිරීම සඳහා බොහෝ සෙයින් පෙළඹෙයි. මෙම අගතියට පැමිණීම නිසා පුද්ගලයා අයුක්තිය, අසාධාරණය හමුවේ ද ඇතැම් විට මුනිවත රකියි. සමාජ පරිහානිය සඳහා මෙය මහත් ගැටලුකාරී තත්ත්වයක් බව මෙයින් මනාව අවධාරණය වෙයි. මෝහය - සතර අගතීන්හි අවසාන කරුණ වන මෝහය යනු මෝඩකම යි. කර්මය හා කර්ම ඵලය විශ්වාස නොකිරීම යන පැහැදිලි කිරීම මේ සඳහා බෙහෙවින් උචිත වෙයි. මෝහය නිසා පුද්ගලයා මොහොතින් මොහොත පරිහානියෙහි මඟට යොමුවන අතර, සමාජ ගැටලු සඳහා එය හේතු වෙයි. අපාය මුඛ - තුදුස් ලාමක ධර්ම අතර සඳහන් වන අපාය මුඛ යන වදනින්ම පැහැදිලි වන්නේ් පුද්ගලයා පිරිහීමට හෙවත් අගතියට යොමු කරවන කරුණු යන්න යි. මෙයින් ඈත් වී යහමඟට යොමු වීම තුළ අර්ථවත් සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට හැකි බව බුදුහිමියෝ පෙන්වා දෙති. රහමෙර පානය - පංචශීල ප්රතිපදාවෙහි අවසාන ශික්ෂා පදය වන මෙය, පුද්ගලයා අගතියට හෙවත් පිරිහීමට පත් කරන ප්රබල කරුණකි. වත්මන් සමාජය දෙස අවධානය යොමු කිරීමේදී රහමෙර පානය හේතුවෙන් නොයෙක් ගැටලු පැන නැගී ඇති අතර, ඇතැම් අය තම වටිනා ජීවිතය එයින් විනාශයට පත් කර ගනිති. සුරාවෙහි ආදීනව සිඟාලෝවාද සූත්රයෙහි මෙසේ සඳහන් වෙයි. 1. තමාගේ ධනය විනාශයට පත්වීම 2. කලකෝලාහලවලට යොමු වීම 3. විවිධ රෝගාබාධවලට ගොදුරු වීම 4.අපකීර්තියට පත්වීම 5. නුවණ දුර්වල වීම නොකල්හි වීථි සංචාරය කිරීම කාලය රන් හා සමානය යන කියමනට අනුව, පුද්ගලයා තම වටිනා කාලය නිකරුණේ කඩපිල් මත හෝ මහ මඟ නිකරුණේ වැය නොකළ යුතු ය. එලෙස ජීවත් වීම මගින් ඔහුට නොයෙක් අන්දමේ ගැටලුකාරී තත්වලට මුහුණ පෑමට සිදුවන බව, මෙම සූත්රය මගින් බුදු හිමියන් පෙන්වා දී ඇත. 1. තමා අනාරක්ෂිතයකු වීම 2. තම අඹු දරුවන් ද අනාරක්ෂිත වීම 3. ස්වකීය වස්තුව ද අනාරක්ෂිත වීම 4. පාප ක්රියාවන්හි සැක කටයුත්තකු වීම 5. අභූත චෝදනාවන්ට ලක්වීම 6. බොහෝ කරදර හිරිහැර වලට ලක්වීම උත්සව දර්ශනාදියෙහි ලොල් වීම ගිහි දිවියක් හෙවත් පංචකාම භෝගී දිවි පෙවෙතක් ගත කරන පුද්ගලයාට උත්සව දර්ශනාදිය නැරැඹීම තහනමක් නොවේ. එහෙත් ඒවා කෙරෙහි දැඩිව ලොල් වීමෙන් ක්රියා කිරීම තුළ එම තැනැත්තා ඉතා පරිහානියට පත්වන බව, බුදුහිමියෝ පෙන්වා දෙති. දූ කෙළියෙහි යෙදීම පරිහානිය සඳහා ප්රබල හේතුවක් වන දූ කෙළිය හෙවත් සූදුව නිසා පුද්ගලයා දිනෙන් දින විනාශය කරා ගමන් කරයි. සූදුවට යොමු වීම තුළ ඇති ආදීනව සයක් සිඟාලෝවාද සූත්රය පෙන්වා දෙයි. 1. දිනන්නා වෛරයට ලක් වෙයි 2. පරදින්නා ශෝක වෙයි 3. දැක දැක ධනය විනාශ වෙයි 4. ඔහුගේ වචන පිළිගනු නොලැබෙයි 5. මිත්රාදීන්ගේ පරිභවයට ලක්වෙයි 6. ආවාහ විවාහාදියෙහි දී බැහැර කරයි පාප මිත්ර සේවනය- මෙලොව දිවි පෙවෙතක් ගතකරනු ලබන අප සියලු දෙනා ඇසුරට සුදුසු පිරිසක් තෝරාගත යුතුය. බුදුරදුන් පෙන්වා දෙන්නේ පාප මිත්ර සේවනයෙන් බැහැරව කල්යාණ මිත්රයන් ඇසුරට තෝරාගත යුතු බව යි. අලසකම - පුද්ගලයා ජීවිතය ගත කළ යුත්තේ උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙනි. අලසකමින් කටයුතු කිරීම පරිහානියට හේතු වෙයි. උත්සාහයෙන් තොරව අලසකමින් ක්රියාකිරීම තුළ ඇති ආදීනව බුදු හිමියෝ සිඟාල ගෘහපතියාට පෙන්වාදී ඇත. මෙසේ ක්රියාකරන තැනැත්තාට දියුණුවක් කෙසේවත් අපේක්ෂා කළ නොහැකිය. ඉහත සඳහන් කරන ලද තුදුස් ලාමක ධර්ම පිළිබඳ දැන සිටීම අපගේ දිවි මඟ සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් හේතු වෙයි. ගෘහ දිවියක් ගත කරන හැම දෙනාටම ඒවා දැන සිටීමෙන් ලැබෙන පිටුබලය ඉතා විශාලය. ලොවුතුරා බුදුපියාණන් වහන්සේ සිගාලෝවාද සූත්රය දේශනා කිරීම මගින් බලාපොරොත්තු වූයේ ද පුද්ගලයාගේ දිවි පෙවෙත සාර්ථක මඟට යොමු කිරීමයි. ‘උභය ලෝක විජයාය’ දෙලොව දියුණුව ඇතිකර ගැනීම උදෙසා බුද්ධිමත් ඔබත් මෙම වටිනා දහම් කරුණු පිළිබඳ අවබෝධය ඔබේ වටිනා මිනිසත් බව ආලෝකවත් කර ගැනීමට උපයෝගි කරගන්න.[/SIZE] ධර්ම දානය පිණිසයි තෙරුවන් සරණයි.. උපුටා ගැනීම : [URL="https://www.facebook.com/groups/1878810155753176/?tn-str=%2AF"]ඒහිඵස්සිකෝ සමාජ සත්කාර පදනම[/URL] Original Post : [url]https://www.facebook.com/photo.php?fbid=328412574578311&set=gm.1953533394947518&type=3&theater[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom