Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිගිති පාතාලේ පොලිසියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිගිති පාතාලේ පොලිසියට

කඩු කිනිසි ආදී තියුණු ආයුධ අතැතිව ෆේස්බුක් හී වීරයන් වෙන්නට උත්සාහ දැරූ තරුණයන් හතර දෙනෙකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙන මෙම සිද්ධියට අදාළ තරුණයින් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා උපදේශන පන්තියක් ද පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

අවුරුදු 21, 16, 18 යන වයස්වල පසුවන දඹුල්ල කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනෙකු ප්‍රදේශයේ වැඩිහිටි බාල මහලු බොහෝ දෙනෙකුට හිරිහැර කරදර වන ආකාරයෙන් හැසිරෙන බවත් ඔවුන් සිව්දෙනා මුහුණුපොතේ මැරයන් ලෙස හඳුන්වා දෙමින් හැසිරෙන බවත් ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම මෙම තරුණයන් සිව් දෙනාගේ ෆේස්බුක් ගිණුම් නිරීක්ෂණය කොට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයට යවා ඔවුන් සිව් දෙනාම පොලීසියට කැඳවා ගෙන තිබෙනවා.

පසුව ෆේස්බුක් ගිණුම්වල බොහෝ දෙනෙකු සිදු කරන ක්‍රියාවන් පිළිබඳවත් එමෙන්ම නිර්මාණ පිළිබඳවත් මෙම සිව්දෙනාට පැය කිහිපයක පාඩමක් කියා දෙන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබෙනවා.

ෆේස්බුක් හී කඩු කිනිසි අතැතිව මුදාහැර තිබූ ඡායාරූප සහ අනෙකුත් ක්‍රියාවන්ට අයත් පළකිරීම් වෙන් වෙන්ව පෙන්වා දී එහි ඇති අහිතකර තත්ත්වය මෙම තරුණයින් සඳහා පැහැදිළි කර දී තිබෙනවා. පසුව ඔවුන්ට සරල ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර ඒවා සම්බන්ධ නිවරුදි පිළිතුරු දීමටද ඔවුන් අසමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සමාජය පිළිබඳ අවබෝධයත් තමන් කරන්නට ගිය වරද පිළිබඳවත් පැහැදිළි කර දී දීර්ඝ ලෙස අවවාද කිරීමටත් පොලිසිය කටයුතු කර තිබෙනවා. පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ මෙම තරුනයින් පිළිබඳව ඉදිරියේදීද අවධානයෙන් පසුවන බවයි.

[QUOTE="rukshrulz, post: 23302034, member: 482079"] [b]සිගිති පාතාලේ පොලිසියට[/b] [CENTER][SIZE="2"][B][COLOR="Purple"]කඩු කිනිසි ආදී තියුණු ආයුධ අතැතිව ෆේස්බුක් හී වීරයන් වෙන්නට උත්සාහ දැරූ තරුණයන් හතර දෙනෙකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා. දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙන මෙම සිද්ධියට අදාළ තරුණයින් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා උපදේශන පන්තියක් ද පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. අවුරුදු 21, 16, 18 යන වයස්වල පසුවන දඹුල්ල කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනෙකු ප්‍රදේශයේ වැඩිහිටි බාල මහලු බොහෝ දෙනෙකුට හිරිහැර කරදර වන ආකාරයෙන් හැසිරෙන බවත් ඔවුන් සිව්දෙනා මුහුණුපොතේ මැරයන් ලෙස හඳුන්වා දෙමින් හැසිරෙන බවත් ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම මෙම තරුණයන් සිව් දෙනාගේ ෆේස්බුක් ගිණුම් නිරීක්ෂණය කොට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයට යවා ඔවුන් සිව් දෙනාම පොලීසියට කැඳවා ගෙන තිබෙනවා. පසුව ෆේස්බුක් ගිණුම්වල බොහෝ දෙනෙකු සිදු කරන ක්‍රියාවන් පිළිබඳවත් එමෙන්ම නිර්මාණ පිළිබඳවත් මෙම සිව්දෙනාට පැය කිහිපයක පාඩමක් කියා දෙන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබෙනවා. ෆේස්බුක් හී කඩු කිනිසි අතැතිව මුදාහැර තිබූ ඡායාරූප සහ අනෙකුත් ක්‍රියාවන්ට අයත් පළකිරීම් වෙන් වෙන්ව පෙන්වා දී එහි ඇති අහිතකර තත්ත්වය මෙම තරුණයින් සඳහා පැහැදිළි කර දී තිබෙනවා. පසුව ඔවුන්ට සරල ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර ඒවා සම්බන්ධ නිවරුදි පිළිතුරු දීමටද ඔවුන් අසමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ. සමාජය පිළිබඳ අවබෝධයත් තමන් කරන්නට ගිය වරද පිළිබඳවත් පැහැදිළි කර දී දීර්ඝ ලෙස අවවාද කිරීමටත් පොලිසිය කටයුතු කර තිබෙනවා. පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ මෙම තරුනයින් පිළිබඳව ඉදිරියේදීද අවධානයෙන් පසුවන බවයි. :lol::lol::lol::lol::lol::lol::lol: [/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom